පුදුම වුනා බන්!

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Not only trains !!!!!

    0209.jpg
    622299_ethiopians_jpge795938c301e9c9513aba22549c881ec
    0509a9a8806e23bc4153f1416e6156e9.jpg
    b4d10bc00819b94a0ff227eec258b0b7.jpg
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉතියෝපියන් කෙල්ලො තමයි බන් මට හිතෙන විදියට අප්‍රිකා මහ ද්වීපයේ ඉන්න ලස්සනම කෙල්ලො ඉන්නෙ... ඒ කාලෙ මගේ යාලු ඉතියෝපියන් කෙල්ලෙක් හිටියා.. ඒකි පට්ට ලස්සනයි... වල් කමට වැඩිය ආදරේ හිතෙනවා...ඒකි මගේ යාලුවෙක් විතරයි... එහෙම නැතුව මම ඒකි එක්ක අනම් මනම් කෙරුවෙ නෑ...

    මෙන්න උදාහරණයක් (මේ මගේ යාලු කෙල්ල නෙමෙයි) බලපන් ඔලුව වහගෙන හිටියත් තියෙන සිරියාව. අරාබියෙ ඉන්න ඒවුන් වගේ නෙමෙයි

    e5c21894e3a6717a30b6b680c74d1a6a_zpsjiyanfrh.jpg


    හප්පා...ඒ ටිකට තවත් එකෙක් මේ පින්තුරෙම දාලා!!! ඒකෙන්ම පේනවනෙ කෙල්ලන්ගෙ ලස්සන!!:love::love::love:
     
    Last edited: