Not only trains !!!!!
mag123 Well-known member Jan 20, 2008 5,584 1,790 113 Apr 1, 2016 #21 Not only trains !!!!! Last edited: Apr 1, 2016
sahani_000 Well-known member Nov 4, 2011 2,659 945 113 Australia Apr 1, 2016 #22 ඉතියෝපියන් කෙල්ලො තමයි බන් මට හිතෙන විදියට අප්රිකා මහ ද්වීපයේ ඉන්න ලස්සනම කෙල්ලො ඉන්නෙ... ඒ කාලෙ මගේ යාලු ඉතියෝපියන් කෙල්ලෙක් හිටියා.. ඒකි පට්ට ලස්සනයි... වල් කමට වැඩිය ආදරේ හිතෙනවා...ඒකි මගේ යාලුවෙක් විතරයි... එහෙම නැතුව මම ඒකි එක්ක අනම් මනම් කෙරුවෙ නෑ... මෙන්න උදාහරණයක් (මේ මගේ යාලු කෙල්ල නෙමෙයි) බලපන් ඔලුව වහගෙන හිටියත් තියෙන සිරියාව. අරාබියෙ ඉන්න ඒවුන් වගේ නෙමෙයි හප්පා...ඒ ටිකට තවත් එකෙක් මේ පින්තුරෙම දාලා!!! ඒකෙන්ම පේනවනෙ කෙල්ලන්ගෙ ලස්සන!! Last edited: Apr 1, 2016
ඉතියෝපියන් කෙල්ලො තමයි බන් මට හිතෙන විදියට අප්රිකා මහ ද්වීපයේ ඉන්න ලස්සනම කෙල්ලො ඉන්නෙ... ඒ කාලෙ මගේ යාලු ඉතියෝපියන් කෙල්ලෙක් හිටියා.. ඒකි පට්ට ලස්සනයි... වල් කමට වැඩිය ආදරේ හිතෙනවා...ඒකි මගේ යාලුවෙක් විතරයි... එහෙම නැතුව මම ඒකි එක්ක අනම් මනම් කෙරුවෙ නෑ... මෙන්න උදාහරණයක් (මේ මගේ යාලු කෙල්ල නෙමෙයි) බලපන් ඔලුව වහගෙන හිටියත් තියෙන සිරියාව. අරාබියෙ ඉන්න ඒවුන් වගේ නෙමෙයි හප්පා...ඒ ටිකට තවත් එකෙක් මේ පින්තුරෙම දාලා!!! ඒකෙන්ම පේනවනෙ කෙල්ලන්ගෙ ලස්සන!!