අනිවාර්යෙන් නිරයට යනවා කියලා මම හිතන්නේ කියලා නැහැ. මා වැරදිනම් නිවරදි කරන්න බැහැයි මේවා නැතිවුනාම අම් කොහොමටත් දුගතියට යැමක් නැහැ කියලානම් දෙශනාවල සදහන්වෙනවා
![]()
එහෙම බැලුවොත් මවන එකා හැදෙන්න විදිහකුත් ඕනේ නෙ බන්, ඌ ඉබේ මැවෙන්නේ නෑ නෙ. කොහෙන් ගියත් අන්තිමේ උත්තරයක් නෑ
තියෙනව කියල විස්වාස කරන්නත් ඒ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි.නිකන් පුනර්භවය ඇත්ත කියල විස්වාස කරා කියල ඉබේ නිවන් යන්නේ නෑ නෙ. විස්වාස නොකරා කියල වෙන්න තියෙන දේ නොවී තියෙන්නෙත් නෑ නෙ.
නියත මිථ්‍යා දෘෂ්ටිය තිබුනොත් අනිවාර්යයෙන්ම නිරයට යනවා. ඒ යන්නෙත් මගුල් සක්වල තියෙන නිරයටෙ නෙවෙයි. බුදුන් කිසිවිටක පහළ නොවන වෙනත් සක්වලක තියෙන මහා අන්ධකාර නිරයකට යනවා කියලා ත්‍රිපිටකයේ සඳහන් වනවා.
මං අදහස් කළේ ඒ අසාමාන්‍ය හැකියා තියෙන ළමයි කලින් භාවයේදී අරන් ආපු දෙයක් වෙන්න බැරිද ඒ හැකියාවල් කියන එක..

Elakiri PSYCHO karayoda,
a. Me loke thamange amma, hospital eken maruunada nattan etta ekkanada kiyala oppu karaganda katawath be,
b. Matake thiyenne koheda kiyala katawath oppu kkaragandath be,
so on,....
Any dumb can argue , no proof at all for anything, but know one can proove single thing.
What I only believe what, Lord Buddha says, others are just a piece of mind set peoples who come to do something but doing other thing.
Souce please? මගුල් සක්වල vs වෙනත් සක්වලක චෙනත් සක්වල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
ඔබට මිථ්‍යා දෘෂ්ටිය අනුව කුමක්ද?
ඔව්.
නියත මිථ්‍යා දෘෂ්ටිය තිබුනොත් අනිවාර්යයෙන්ම නිරයට යනවා. ඒ යන්නෙත් මගුල් සක්වල තියෙන නිරයටෙ නෙවෙයි. බුදුන් කිසිවිටක පහළ නොවන වෙනත් සක්වලක තියෙන මහා අන්ධකාර නිරයකට යනවා කියලා ත්‍රිපිටකයේ සඳහන් වනවා.

අපේ එක හරිය, ඒක නොපිළිගන්න ඔක්කොම අපායෙ යනවය කියනවනං, අපේ දෙයියට වැන්දේ නැත්තන් මොනව කරත් අපායේ කියන ගෝත්‍රික ආගමකයි මේකෙයි මටනං වෙනසක් පේන්නේ නෑ.![]()
මිනිස්සු කරන දේවල් වලට ප්‍රතිපල හම්බෙනව මිසක් මිනිස්සු හිතන් ඉන්න දේවල් වලට ප්‍රතිපල හම්බෙනව කියල හිතනවද ? මම නිවන කියල දෙයක් තියෙනව කියල 'හිතන් හිටියට', පුනර්භවය ඇත්ත කියල 'හිතන් හිටියට', මම බුද්ධාගම ඇත්ත කියල 'හිතන් හිටියට' ප්‍රතිපල හම්බෙන්නේ නෑ නෙ. ක්‍රියාවෙන් නෙ ප්‍රතිපල ගන්න ඕනේ. පව් වැඩ ඔක්කොම කරල ඔව් ඔව් බුද්ධාගමේ කියන ඔක්කොම ඇත්ත තමා කියල දොහොත් මුදුන් දීල පිලිගත්තම එයා මිත්‍යා දෘෂ්ටියේ නෙවේ හින්ද අපායට යන්නේ නැතිවෙයිදසෝවහන් වූවෙක් සතර අපායට යන්නේ නැත්තේ ඇයි? ඔහු තුල මිථ්‍යා දෘෂ්ටිය නැති නිසා. ඉතිං මිථ්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙක් සතර අපායට යන්නේ නෑ කියන්නේ කොහොමද? තේරුම් ගන්න.

මිනිස්සු කරන දේවල් වලට ප්‍රතිපල හම්බෙනව මිසක් මිනිස්සු හිතන් ඉන්න දේවල් වලට ප්‍රතිපල හම්බෙනව කියල හිතනවද ? මම නිවන කියල දෙයක් තියෙනව කියල 'හිතන් හිටියට', පුනර්භවය ඇත්ත කියල 'හිතන් හිටියට', මම බුද්ධාගම ඇත්ත කියල 'හිතන් හිටියට' ප්‍රතිපල හම්බෙන්නේ නෑ නෙ. ක්‍රියාවෙන් නෙ ප්‍රතිපල ගන්න ඕනේ. පව් වැඩ ඔක්කොම කරල ඔව් ඔව් බුද්ධාගමේ කියන ඔක්කොම ඇත්ත තමා කියල දොහොත් මුදුන් දීල පිලිගත්තම එයා මිත්‍යා දෘෂ්ටියේ නෙවේ හින්ද අපායට යන්නේ නැතිවෙයිද
මම බුද්ධාගමේ කිල තියෙන මොකක්හරි දෙයක් ඇත්ත නෙවේ කියල 'හිතන් හිටිය' කියන එක අපායට යන්න හේතුවක් කියනවනං අනේ මන්ද ඒක කොහොම ආගමක්ද කියල. ඒහෙම බුද්ධාගමක් නං මට එපා.