පුනරුත්පත්තිය (රාජසිංහ රජුගේ)

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පුනරුත්පත්තිය (රාජසිංහ රජුගේ)

    බලන්න වටිනවා

    GioBh.jpg

    (දැන් හිනවෙන්නද අඩන්නද තියෙන්නේ ?????????? )
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බුද්ධ දේශනාවේ එන පුනර් භව සංකල්පය විමසාබැලීම වැදගත්වේ යි මසිතට නැගුනු චේතනාවක් මෙම ලිපිය ලිවීමට හේතු කාරණා වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. මෙම එකිනෙකට පරස්පර විරෝධී සංකල්ප දෙක වර්තමානයේ බොහෝ දෙනා පටලවාගෙන, විවිධ වැරදි දෘෂ්ටි අත්කරගෙන, සිතින් පව් කරගනිමින් සිටිති.
    සියල්ලටම පෙර පුනුරුප්පත්තිය කුමක්දැයි විමසා බලමු. මෙම සංකල්පයේදී විමසා පවසන්නේ යම්කිසි සත්වයෙක් මරණයෙන් පසු නැවතත් යම තැනක ඉපදෙන බවය. එනම්, මෙම සත්වයන් දෙදෙනා වෙනත් කාලයන්ට අයත් වූවත් එකම සත්වයෙකු බවය. පෙර සිටි සත්වයා කල දේ අනුව ඔහු නැවත උපදින තැන තීරණය වේ. ඇතැම් විට මනුෂ්‍යයෙකු මියගොස් බල්ලෙකු වී ඉපදීමට මෙම සංකල්පය ඉඩ දේ. නියමිත ජීවිත කාලය තුලදී ශරීර ස්වභාවය මනුෂ්‍යයෙකු වුවත්, පූසෙකු වුවත්, පනුවෙකු වුවත්, සිටින්නේ එකම සත්වයෙකි. බැලූබැල්මට මෙම සංකල්පය ධර්මයේ එන ජාතක කතා සමග මනාව ගැලපේ. බොහෝ බෞද්ධයන් මෙම වැරදි සංකල්පයේ පැටලෙන්නේද මෙම ස්වභාවය නිසාය. මෙම සංකල්පය හේතුවෙන්, මෙම සියලුම ජීවිත වලට පොදු දෙයකුත් (ආත්මය), එය අවකාශයේ සැරිසරන ආකාරයකුත් (මනෝ කාය), ජීවිත දෙකක් අතර ඉඩ පරාසයකුත් (අන්තර භවය) යන බොහෝ වැරිදි සංකල්ප බිහිවී තිබේ.
    එසේනම් පුනර් භවය යනු කිමෙක්ද? පුනර්භවය යනු අනෙක් වචනයකින් කියැවෙන හේතු පළ දහමයි. සත්වයෙකුගේ මරණයෙන් පසු නැවත ඇතිවන යම සත්වයෙක් වීද, එම දෙවන සත්වයා පළමු සත්වයා නොවන බව පුනර්භවය තුල පැහැදිලිවම කියවේ. එසේ වේනම්, දෙවන සත්වයා පළමු සත්වයා නොවේද? එයත් එසේ නොවන බව පැවසීම වටී. එසේ නම කීම?
    මෙම කාරණය විස්තර කිරීමෙහිලා පහන දැල්ලක් උදාහරණ කොට ගැනීම සුදුසු යි මට සිතේ. දැල්වෙන පහනක දැල්ල උපකාර කරගෙන තවත් පහනක් දැල්වීමට හැකි බව අප සියලු දෙනාම දනිමු. එසේනම්, දෙවන පහනෙහි ඇත්තෙත් පෙර පහනේම දැල්ල යි කෙනෙකුට අභියෝග කල හැකිද? එය එසේ නොවේයි තවත් කෙනෙකුට අභියෝග කල හැකිද? නැත. මෙහිදී සිදුවූයේ පෙර පහන දැල්ලේ උණුසුම උපකාර කරගෙන දෙවන පහන තමන්ගේම දැල්ලක් නිර්මාණය කරහෙන පවත්වාගෙන යාමයි. දෙවන පහන දැල්ලක් පවත්වාගෙන යාමටඅවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ කර තිබුනත් පෙර පහන් දැල්ල නොවීනම් දෙවන දැල්ල හට නොගනී. පෙර දැල්ල තිබුනත් දෙවන පහන නිසි පරිදි සකස්වී නොතිබුණි නම්, දැල්ල හට නොගනී.
    පුනර්භවය යන්නත් එවන්මය. දෙවන භවය හටගන්නේ පළමු භවය තුල සත්වයා ඇතිකරගන්නා විපාක දීම පිණිස සකස්වූ කර්ම හේතු කරගෙන ඇතිවන චුති සිතයි. එය දැල්වීමට සුදුසුකම් සපුරා ඇති ගැලපෙන පහනක්‌ දල්වාලයි.
    පුනර්බවය තුල මෙම හේතු නිසාම අන්තරාභවයක් නොපවතී, අවකාශයේ හැසිරෙන මනොකායක් ද නොපවතී, භවයෙන් භවයට ගමන කරන ආත්මයක් ද නොපවතී. පවත්නා එකම දෙය කර්ම-පළ සම්භන්දය පමණි.
    මේ අනුව, පුනර්බහවය සහ පුනුරුප්පත්තිය අතර ඇති පරස්පරතාවය හංසයන් දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් වෙන්කර ගැනීමට ධර්මය තුලින් විමසා පැහැදිලි කරහනීමට, හැකිය….

    source
     
    Last edited:
    • Like
    Reactions: abler

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5

    :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    me video ake inna ekanam KG pappek mata penne.

    ඉස්සර නම් ඔවුන් මහත්තයා අත බලා පුක බලා සාත්තරේ කියන්න ගෙදරට එනව නෙ..
    දැන් ලෝකෙ දිවුණු වෙලා ජොබට කෙල වෙලා..
    උනුත් ජීවත් වෙන්න එපෑ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උඹ බත් ද කන්නේ? :growl:

    ඕ.. තාම කෑවෙ නෑ දවල්ට..
    කාල එන්නම්..
    කන අතර තුර ස්මාර්ට් ජංගම දුරකථනය මගින් තනි අතින් ඇරෝ ගැනීමට අවශ්‍ය නම් කාල එන තුරු බලා නොසිටින්න..
    whats app,viber,facebook,sms,skype,google hangout මගින් සහ ටෙලිපති මගින් මා හා සම්බන්ද විය හැක..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    උඹ වගේ ඒවුනත් මුන්ගේ බොරු වලට අහු වෙනවා නේ බන්. මේ යකාට පිස්සු. උඹලා වගේ එවුන් උන්ව සරණ යනවා. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උඹ වගේ ඒවුනත් මුන්ගේ බොරු වලට අහු වෙනවා නේ බන්. මේ යකාට පිස්සු. උඹලා වගේ එවුන් උන්ව සරණ යනවා. :lol:

    ඔය තියෙන්නෙ ඉතින් බලු මොලේ..
    ඔය දැම්ම එක කියෙව්වද අඩු ගානෙ..
    ඔය ගංජ මැන්ටලේ පිස්සු පූසෙක්..
    කට පාඩම් කරගෙන කෙල ගෙන කෙළගෙන යනව..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔය තියෙන්නෙ ඉතින් බලු මොලේ..
    ඔය දැම්ම එක කියෙව්වද අඩු ගානෙ..
    ඔය ගංජ මැන්ටලේ පිස්සු පූසෙක්..
    කට පාඩම් කරගෙන කෙල ගෙන කෙළගෙන යනව..

    උඹ කියන්නේ එතකොට පුනරුත්පත්තිය කියල එකක් නෑ. පුනර්භවය තමයි තියෙන්නේ කියල නේද? එතකොට මූ කියන එක බොරු?

    එතකොට එහෙනම් පුබ්බේ නිවාසානුස්සති කඥනය කියන්නේ මොකක්ද කියහන්කෝ? :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උඹ කියන්නේ එතකොට පුනරුත්පත්තිය කියල එකක් නෑ. පුනර්භවය තමයි තියෙන්නේ කියල නේද? එතකොට මූ කියන එක බොරු?

    එතකොට එහෙනම් පුබ්බේ නිවාසානුස්සති කඥනය කියන්නේ මොකක්ද කියහන්කෝ? :rofl:

    කලින් thread එකකත් කිව්ව දැන් ආයෙ උබට වෙනම කොටන්න ඕනද..
    දැන් මූට පුබ්බේ නිවාසානුස්සති කඥනය තියනව කියලද උබ ඔය කියන්නහදන්නෙ ?
    පුබ්බේ නිවාසානුස්සති කඥනයෙන් අපේ පෙර භවයන් ගැන කියන්න පුළුවන්..
    ඒත් මේ ගංජ මැන්ටලේට මතක තියෙන්න විදියක් නැහැ පෙර භවය..
    හෙන පොඩී නෙ බලු මොලේ ඉතින්
    අපි පෙර භවයන් වල කොච්චාහ්ර ඉපදීලා තියනවද
    නොනැසී පවතින ආත්මයක් කියල දෙයක් නැහැ..
    ඒ කියන්නෙ මරුනාම රූන් ගාල බොඩි එක අත ඇරල වෙන කුසකට ඇතුළු වෙනව වගේ ගොන් ආතල් තියෙන්නෙ හින්දු දහමෙ..

    ඒක කියවල තේරුම් ගන්න බැරි හැටි යකො

    2.gif
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol: මූ කියනව බුද්ධවචනය පිළිගන්නේ නැති අය මූව පිළිගන්නේ නෑ කියල.
    :rofl: ලොල් වැඩේ කියන්නෙ, බුද්ධවචනයට අනුව, මුගේ කෙප්ප ඔක්කොම අහුවෙනව.:rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    :rofl:

    Ai affa minissu me wage dewal karanne? :(
    eka rajek nan kamak na 7denek wela hitiyalu..:lol:

    මුන් වගේ එවුන්ගෙන් අපේ රටවල් ප්‍රයෝජන ගන්නේ නෑ ඒකට මු us වගේ හිටියනම් FBI එක දාලා රජකම් කරපු කලේ හංගපු වස්තුවයි මේ රටේ නිදන් ටිකයි ඔක්කොම ගොඩ දාන්න තිබ්බා එහෙම උන නම් රටේ ණය ටිකවත් ගෙවලා දාන්න තිබ්බා හා නැද්ද හා............
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කලින් thread එකකත් කිව්ව දැන් ආයෙ උබට වෙනම කොටන්න ඕනද..
    දැන් මූට පුබ්බේ නිවාසානුස්සති කඥනය තියනව කියලද උබ ඔය කියන්නහදන්නෙ ?
    පුබ්බේ නිවාසානුස්සති කඥනයෙන් අපේ පෙර භවයන් ගැන කියන්න පුළුවන්..
    ඒත් මේ ගංජ මැන්ටලේට මතක තියෙන්න විදියක් නැහැ පෙර භවය..
    හෙන පොඩී නෙ බලු මොලේ ඉතින්
    අපි පෙර භවයන් වල කොච්චාහ්ර ඉපදීලා තියනවද
    නොනැසී පවතින ආත්මයක් කියල දෙයක් නැහැ..
    ඒ කියන්නෙ මරුනාම රූන් ගාල බොඩි එක අත ඇරල වෙන කුසකට ඇතුළු වෙනව වගේ ගොන් ආතල් තියෙන්නෙ හින්දු දහමෙ..

    ඒක කියවල තේරුම් ගන්න බැරි හැටි යකො

    2.gif

    ඉතින් මාත් කියන්නේ මූ අමු බොරුකාරයෙක් කියල. :growl: