පුනරුත්පත්තිය

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පුනරුත්පත්තිය

    ස්ටීවන් හෝකිං කාරය කිව්වනෙ පුනරුත්පත්තිය බොරුවක් කියල :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මන් දන්නහ් එකෙක් ඉන්න්වා උගෙ ගිය ආත්මෙ හොයාගෙනහ් ගිහින් පරන් නය කාරයෙක්ට පැටලුනු :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් දන්නහ් එකෙක් ඉන්න්වා උගෙ ගිය ආත්මෙ හොයාගෙනහ් ගිහින් පරන් නය කාරයෙක්ට පැටලුනු :rofl:

    giya atheme naya karayekda? :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    giya atheme naya karayekda? :oo:
    ඔව් උ අහවලාගෙ අහවලා කියලා කියද්දි කිව්වලු එ වලා මට ලොකු ගානක නයකුත් තිබ්බා කියලා :lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් උ අහවලාගෙ අහවලා කියලා කියද්දි කිව්වලු එ වලා මට ලොකු ගානක නයකුත් තිබ්බා කියලා :lol::lol:

    :rofl::rofl:
    boruda dnneth na
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මන් දන්නහ් එකෙක් ඉන්න්වා උගෙ ගිය ආත්මෙ හොයාගෙනහ් ගිහින් පරන් නය කාරයෙක්ට පැටලුනු :rofl:

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙකම විශ්වාස බං. ඒ මනුස්සය විශ්වාස කරනව නෑ කියල අපි විශ්වාස කරනව තියෙනව කියල. හෝකිං නෑ කියල දැකලත් නෑ අපි තියෙනව කියල දැකලත් නෑ :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,424
    113
    Your gf could be your mother or sister in a previous life.how does it feel:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,424
    113
    Or your previous life wife could be your neighboura dog.how does it feel:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Your gf could be your mother or sister in a previous life.how does it feel:oo:

    u might have been a cannibal in one of ur prev lives and ur mom might have been a meal for u. u might have ordered to cook her alive. how does that feel ? :angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    විශ්වය කියන්නෙ හොලොග්රෑම් ප්‍රතිරූපයක් කියල කිව්වෙත් හොකින්ස්ම තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විශ්වය කියන්නෙ හොලොග්රෑම් ප්‍රතිරූපයක් කියල කිව්වෙත් හොකින්ස්ම තමයි.

    :no:
    hawking ගෙ විශය පථය general relativity.
    holographic principle එක වෙන කෙනෙක්ගෙ
    hawking paradox එකක් ඉදිරිපත් කලා black hole වලිං information විනාස වෙනව කියල. හෝකිං වැරදියි කියල පෙන්නන්න සස්කින්ඩ් හොලෝග්‍රැෆික් ප්‍රින්සිපල් එක පාවිච්චි කලා.
    එතන hologram කියන්නෙ අපි film වල දකින අර්ථෙන්මත් නෙමේ. volume එකක තියෙන information ඒ volume එකේ වර්ගඵලයට සමානුපාතික කතාවක් කියන්නෙ.

    susskind ගෙ black holes war පොත පට්ට කියවන්න. hawking ගෙ පොත් එක්ක බැලුවහම සුපිරි. හෝකිං ලියන්නෙ මොනාද කියල හිතෙනව. ජීවිතේට කියෝපු සුපිරිම පොත් වලිං එකක් :love:
     
    Last edited:
    • Like
    Reactions: thinking_guy

    ubata psycho :rolleyes: