ඇයි හැම මනුස්සයටම ඉතිං කලින් ආත්මේ මතක නැත්තේ. සමහර අයට විතරක් මතක තියෙන්න හේතුව මොකද දන්නේ නෑ
ගිය ආත්මේ මනුස්සයෙක් නෙමේනම් මතක තියෙන්නේ නැහැ ,
ඇයි හැම මනුස්සයටම ඉතිං කලින් ආත්මේ මතක නැත්තේ. සමහර අයට විතරක් මතක තියෙන්න හේතුව මොකද දන්නේ නෑ
ඇයි සතෙක් වෙලා හිටිය කියල අමතක වෙන්නෙගිය ආත්මේ මනුස්සයෙක් නෙමේනම් මතක තියෙන්නේ නැහැ ,
අපිත් උන් වගේම සත්තු ජාතියක් නෙ. ඇවිද්ද හැටි, කෑව බිව හැටි එහෙම මතක තියෙන්න එපාය.
https://www.youtube.com/watch?v=CkKGEkr0v1Q
බුදුදහමේ කියල තීයෙන විදියට අපි නැවත ඉපදෙන බව සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනව. ඒ විතරක් නෙවෙයි එ් ගැන විද්‍යාත්මක පරීක්ෂණත් කරලා තියෙනව සමහර විශ්ව විද්‍යාල වල. මේකෙ කියනව ඉන්දියාවෙ එක පොඩි එකෙක් තමන් ගිය ආත්මෙ ගෑනියෙක් වෙලා හිටිය කිව්වලු. කොහොම හරි විස්තර හොයාගෙන පෙර ආත්මෙදි ජිවත් වෙච්ච ගෙදරට ලමයව එක්ක ගියාලු. ගිහින් ගෙදර හිටපු මිනිහගෙන් ඇහුවම උෘ කිව්වලු ගැනි අවුරුදු ගානකට කලින් මලා පස්සෙ මම ආයෙත් බැන්දා කියලා. එතකොටම අර පොඩි එකා මිනිහගෙ දැන් වයිෆ්ව පෙන්නල අහනවලු මේ බැල්ලි කවුද කියලා.
ඉතින් ගිය ආත්මෙි ගැන පොඩි ලමයි කියන්න පටන්ගන්නේ බහ තෝරන වයසේ ඉදන් වයස අවු 05 ක් විතර වෙනකන්ලු. ඒ වගේම උපන්ලප. පැල්ලම් එහෙමත් පසුගිය ආත්ම වලට සම්බන්ධ බව මේ අය සොයාගෙන තියෙනව.
මතකද ධම්මරුවන් කියලා කෙනෙක් වයස 2 ත් 3 ත් අතර වයසේදි පෙර ආත්මෙ පුරුද්දෙන් පාලි ගාථා නිවැරදිව උච්චාරණය කරපු එක තාත්තා රෙකෝඩ් කරලා තිබුනා.
මේ ලින්ක් වලින් ගිහින් අහන්න.
https://www.youtube.com/watch?v=c0sfkJ4gH8o
https://www.youtube.com/watch?v=CGzadnBh9Ms
මේ දේවල් ගැන උඹලගේ අදහස් මොනවද?
දන්න තරම තමා ඉතිං,,,මං හිතන්නෙ නොදන්න දේවල් ගැන පන්ඩිතයා වගෙ කියවන්න ගිහිල්ල තමන්ගෙ මොලේ තියෙන්නෙ හරි තැන නෙමෙයි කියලා පෙන්නන්නෙ නැතුව හිටියොත් වටිනාකමක් තියෙය්,,,,,යකො මුන් බුදු දහමට අර්ථකථන දෙන්න හදන්නෙ අම්ම අප්ප හොය ගත්තු දෙයක් වගේ නෙ,,,,පුනර්භවයක් විශ්වාස කලත් නොකලත් එහෙම එකක් තියෙනවා,,,එච්චරයි,,,,මං ඔය මොලේ හැටියට තේරුම් ගන්න පුලුවන් විදියට තමා කිව්වෙ,,,,පුනර්භවයක් නැත්නම් බුදු වෙන්න හරි ,,නිවන් දකින්න හරි සාර අසංක්‍ය කල්ප ගනන් පෙරුම් පුරන්න ඔනේ නැහැ ,,,,පෙරුම් පුරන්නත් බැහැ,,,, හරි ශෝක් නේ,,,,කර්ම ,කර්ම පල පලදීමකුත් නැහැ,,,ඔනෙම කුපාඩි වැඩක් කරලා ජොලියෙ මැරිලා යන්නත් පුලුවන්,,, ඇයි පල දෙන්න භවයක් නැහැනෙ,,,ඒකත් ශෝක්;;කොටින්ම බුදු දහමේ හරයක්වන පටිච්චසමුපාදයත් නැහැ ඉතිං,,,,උපාදාන පච්චයා භවො ත් නැහැ,,,,තමන්ට හිතට එන දේවල් හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕනෙ තමන් ලබා ඇති දැනුමට සාපේක්ශව,,,,එහෙනම් අදහසක් ප්‍රකාශ කරන්න කලින් දැනුම තියෙන්න ඕනෙ,,,දැණුම ලබා ගන්න නම් පොත පත කියවලා දන්න අයගෙන් අහගෙන ඉගෙන ගන්න ඕනෙ,,,,,අනුකම්පාවෙන් කියන්නෙ ,,,මුලින් ඒ ටික කරලා ඉන්න,,,,,

nice one... මුන්ට මෙලෝ දැනුමක් නෑ..කොහෙන් හරි ඇහිඳගෙන කියවනව පිස්සො වගේ..මේවගෙ උන් නිසා තමයි බුදුදහම විකුර්ති වෙන්නෙඇයි හැම මනුස්සයටම ඉතිං කලින් ආත්මේ මතක නැත්තේ. සමහර අයට විතරක් මතක තියෙන්න හේතුව මොකද දන්නේ නෑ

යකෝ බුදුදහම කියන්නේ දර්ශනයක්... ඒකට අවු:2500ක කාලයක් තිස්සේ උබලා වගේ මෝඩයෝ අතිශෝක්තිය ඇතුල් කරලා සම්පූර්න විකුර්ති කරලා තියෙන්නේ.. බුදුන් වහන්සේ කිවුවේ කියූ පමනින් විස්වාස කරන්න එපා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න කියලා අනාගතේ මෙහෙම වෙන්න පුලුවන් කියලා දැනගෙන.
යකෝ බුදුන් වහන්සේ වැඩ වෙසෙන කාලේ හිටියේ ගොඩක් නූගත් මිනිස්සු නීතියක් කියලා දෙයක් හරියට තිබුනේ නෑ. ඒ නිසා මිනිසුන් යහමග යවන්න නම් මින් මතු ආත්මයක් තියනවා මේ ආත්මේ වැරදි කලොත් මතු ආත්ම වල ඒවා ගෙවන්න වෙනවා කියලා දේශනා කලා... එහෙම නැත්තන් මේ වෙනකන් මිනිස් වර්ගයා පැවතෙන්නේ නෑ...
අදටත් නීතියට බය නැති ඒත් දෙවියන්ට අපායට බය මිනිස්සු කොච්චර ඉන්නවද??
ඒත් බුදුන් වහන්සේ විසින් මේ ඇතිකල මතය අදටත් මේ ලෝකේ මිනිස් වර්ගයා රකිනවා.. අපරාධ 50% නීතියෙන්ද අනිත් 50% පව් කරන්න ඇති බිය නිසාද අදටත් වැලකී තියනවා...
බුදුදහමේ හරය තේරුම් අරගෙන පන්සිල් ආරක්ශා කරගෙන හිටපන් ඒකටයි බුදුන් සරන යනවා කියන්නේ..
මේ වගේ පිස්සු තේරුමක් නැති දේවල් හොය හොය පව් කර කර ඉන්නවට වඩා..
ඔව් මචං තර්ක කරන්න එපා... මමත් බෞද්ධයෙක්... මම කැමති නෑ උඩ බලන් කෙලගහ ගන්න පිස්සො ටිකක් මගේ ආගම විකුර්ති කලාට... කවුරු මොනදේ කිවුවත් ලෝක සත්වයාගේ හිතසුව පිනිස බිහිවුන මේ ලෝකේ තියන උසස්ම දර්ශනයයි මගේ බුදුදහම...
ඕව බොරු බන් බලහන් දැන් ලොකේ ඉන්න උන් කරනව තරමක් කරන්නේ පව් ඉතින් උන් මැරුනාම උන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්න පුලුවන් ද බෑ උන්ට සතෙක් වෙලා තමා ඉපදෙන්න වෙන්නේ ඉතින් බලපන් මේ ලොකේ සතුන් වඳ වෙනවනේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනව එකේන් මොනවද කියන්න පුලුවන්? එහෙනම් මිනිස්සු වැඩි වෙන්නත් බෑ සත්තු වැඩි වෙන්නත් බෑ ලොකේ ආරම්බක අවදියේ තිබ්බ ප්‍රමානයම තියෙන්න ඕන එත් එහෙම නෑ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනව කොච්චර අමන වැඩ කලත් ආයිත් ඉපදීමක් කොහෙත්ම නෑ මැරුනා පස්සේ මොනව වෙනවද කියන්න නම් දන්නි නෑ ඒත් ආයිත් මේ ලෝකෙට එන්නෙ නම් නෑ
ඔය තර්කය පෙනේරයක් වගේ සිදුරු ගොඩක් විතරයි.
කවුද කිවුවේ විශ්වය "0" ශුන්‍ය කියන තැනකින් ආරම්භ වෙනවා කියලා. මෙහෙම උපකල්පනයක් කරන්න අද කිසිම විද්‍යාවකට පදනමක් නැහැ (ඔබගේ තර්කය නිවැරදි වීමට නම් මෙය ඔබ විසින් සාදනය කර පෙන්වියයුතුය). මොන විද්‍යාවකින් විශ්වය ශුන්යෙන් පටන්ගන්නවා කිවුවත් අරම්භයට මැවුම්වාදය ඇදාගනිමට සිදුවන්නේ සාමාන්‍ය මිනිසෙකුට බුදුදහමේ එන පහත සංකල්පය ස්වයං-ඥානයෙන් තේරුම් ගත නොහැකි වීම නිසයි.
ඔය ප්රශ්නය තේරුම් ගන්න බුද්ධාගමේ එන සංකල්පය එනම් .. විශ්වයේ ලාක්ෂණික ස්වභාවය තමයි අපිට කොතරම් කාලයක් ආපස්සට දකින්න පුළුවන් ද , ඒ හැම කාලයකදීම සතරමහා භූතයන් (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) විශ්වයේ පවතිනවා යන්න (එනම් විශ්වයට ශුන්‍යත්වයේ ආරම්භයක් නොමැති බවය.). මෙම සතරමහා භුතයන් අවිද්‍යාව නිසා එකිනෙක සම්භන්ද වීමෙන් නාම-රූප හටගනී, නාම-රූප ආශ්‍රිතව විඥානයද විඥානය ආශ්‍රිතව කර්මයද හටගනී (K අගය ඇතිවීම , මෙය නියතයක් විය යුතුම නොවේ. නියතයක් වීමට නම් ඉහත සදහන් කල ක්‍රියාවලිය නතරවිය යුතුය ) .
පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින් තිබුනේ නැත. නමුත් එම වස්තුන් ගැටීමෙන් හටගන්නා ගින්දර මගින් වෙන පහනක් දැල් වුවහොත් , කලින් සදහන් කල ගිනි කූර දැවී අවසන් වුවද එමගින් දැල්වූ පහන පදනම් කරගෙන එම ගිනි දැල්ල පැවතිය හැකිය. නමුත් එම ගිනි දැල්ල මුල් ගිනි දැල්ල නොමැති නිසා , පරණ ගිනිදැල්ල නොවනවා සේම ස්වයං ජාත නොවූ නිසා වෙනත් ගිනිදල්ලක් ද නොවේ.
හරියටම හරි. .
ගිනිදැල්ලම නිවනට අදාල කලොත් නිවන යනු ගිනිදැල්ල නිවී යාමයි. .![]()
ඇයි සතෙක් වෙලා හිටිය කියල අමතක වෙන්නෙඅපිත් උන් වගේම සත්තු ජාතියක් නෙ. ඇවිද්ද හැටි, කෑව බිව හැටි එහෙම මතක තියෙන්න එපාය.
අනික එහෙම උනොත් අපි ගොඩක් අය කලින් ආත්ම වල සත්තු වෙලා ඉඳල තියෙන්නෙ, මිනිස් ආත්මයක් ලබන්න හේතුව මොකද්ද, මොකෝ සත්තු පින් දහම් කරනව කියලද, උන් ඔය තියෙන දෙයක් කාල බිල ඉන්න අය නෙ.![]()
සහතික ඇත්ත බන්. මෙකෙ ඉන්නව දෙතුන් දෙනෙක්.. ඇඟට නොදැනෙන්න ගේම දෙන්නෙ.. ඉතින් බුදුදහම ගැන පොඩ්ඩක් හරි දන්න උන්ගෙත් ඔලුව අවුල් කරනව..මමත් බලාගෙන හිටියෙ ටික කාලයක්.. මේවට කතා නිකර ඉන්න හිතාගෙන හිටියත් යන විදිය එච්චර හොඳ නෑ..එක්කො මුන්ගෙ ජාතකේම අවුල්, නැත්තම් වැස්සකටවත් දහම්පාසැලකර ගියේ නැති උන්..මචන් මෙතන බවුද්දයෙක් වගේ රගපාන්න එපා. .
උබ බවුද්දයෙක් නම් ඔයවගේ ගොන් කතා කියන්න කලින් ත්‍රිපිටකය කියවලා වරෙන්. .
මම මේ ගොඩක් දවසක ඉදන් බලන් ඉන්නේ බවුද්ද කියාගෙන ගොන් ආතල් දෙන වැදි බන කියන සෙට් එකක් බැහැලා බවුද්දයෝ වගේ රගනවා. .
උන් නිකන් ලෝකය දෙවියෝ මැව්වා කියන සන්කල්පය බිදුන එකට රිදිච්ච එවුන් වගේ. .
හා මෙයා....ඔයා ජීවිතේට දැකල නැති අල්ලව අදහගෙන ඉන්න...අපි අපේ එක බලාගන්නම්...
හරකා මිනිහා වෙනවා ආයිත් මිනිහා හරකා වෙනාවා. පිස්සු පීකුදු. ඔයාලගේ වැරද්දක් නැහැ. දර්ශණයේ අවුලක් තියෙන්නේ.
මිනිසා විසින් සාදාගත් දර්ශණ, මත වලට අහුවෙන්න එපා.

Dude.. you can't change my view over Buddhism buy ur silly explanations.and I am not going to answer ur questions either, because of no point. people need brain power to understand. for you its simply not their.So don't tel me whats good or whats bad.you go your path and look for ur precious virgins in your after life. I'll go mine and look whats best for me.හොදයි මම යන්නම්,
ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
ෂිර්ක් නම් කරන්න එපා.
ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින් යන සියලු දේට වැදිම
දන්න තරම තමා ඉතිං,,,මං හිතන්නෙ නොදන්න දේවල් ගැන පන්ඩිතයා වගෙ කියවන්න ගිහිල්ල තමන්ගෙ මොලේ තියෙන්නෙ හරි තැන නෙමෙයි කියලා පෙන්නන්නෙ නැතුව හිටියොත් වටිනාකමක් තියෙය්,,,,,යකො මුන් බුදු දහමට අර්ථකථන දෙන්න හදන්නෙ අම්ම අප්ප හොය ගත්තු දෙයක් වගේ නෙ,,,,පුනර්භවයක් විශ්වාස කලත් නොකලත් එහෙම එකක් තියෙනවා,,,එච්චරයි,,,,මං ඔය මොලේ හැටියට තේරුම් ගන්න පුලුවන් විදියට තමා කිව්වෙ,,,,පුනර්භවයක් නැත්නම් බුදු වෙන්න හරි ,,නිවන් දකින්න හරි සාර අසංක්‍ය කල්ප ගනන් පෙරුම් පුරන්න ඔනේ නැහැ ,,,,පෙරුම් පුරන්නත් බැහැ,,,, හරි ශෝක් නේ,,,,කර්ම ,කර්ම පල පලදීමකුත් නැහැ,,,ඔනෙම කුපාඩි වැඩක් කරලා ජොලියෙ මැරිලා යන්නත් පුලුවන්,,, ඇයි පල දෙන්න භවයක් නැහැනෙ,,,ඒකත් ශෝක්;;කොටින්ම බුදු දහමේ හරයක්වන පටිච්චසමුපාදයත් නැහැ ඉතිං,,,,උපාදාන පච්චයා භවො ත් නැහැ,,,,තමන්ට හිතට එන දේවල් හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕනෙ තමන් ලබා ඇති දැනුමට සාපේක්ශව,,,,එහෙනම් අදහසක් ප්‍රකාශ කරන්න කලින් දැනුම තියෙන්න ඕනෙ,,,දැණුම ලබා ගන්න නම් පොත පත කියවලා දන්න අයගෙන් අහගෙන ඉගෙන ගන්න ඕනෙ,,,,,අනුකම්පාවෙන් කියන්නෙ ,,,මුලින් ඒ ටික කරලා ඉන්න,,,,,
මම මේකට උත්තර දෙන්නේ නෑ මචන් මොකද උබවගේ මෝඩයෙක් නිසා බුදුදහමට අගෞරවයක් වෙනවට මම කැමති නෑ...
මේකත් මතක තියාගනින් පොතේ පතේ තියන හැමදේම ඇත්ත වෙනව නම් තව අවුරුදු ගානක් ගියාම සුජීවයගේ නවකතාත් මිනිස්සු ඇත්ත කියලා හිතයි....

උත්තර දෙන්නෙ නෑ නෙමේ... උබ දන්නෙ නෑ කියපන්හොදයි මම යන්නම්,
ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
ෂිර්ක් නම් කරන්න එපා.
ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින් යන සියලු දේට වැදිම
හොදයි මම යන්නම්,

ඔය ඉතින් දන්න තරම තමයි...පවු බන් උඹ මොකා උනත්.උඹල එක්ක තර්ක කරන්න යන අපිට ගහන්න ඔනේ.

උත්තර දෙන්නෙ නෑ නෙමේ... උබ දන්නෙ නෑ කියපන්