පුනරුප්පත්තිය

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    උඹල මේක දන්න විදහට පහදපල්ල...දැන් ලංකාවේ නැත්තම් ආසියාවේ ඉපදුන මිනිස්සු මැරුණට පස්සේ මොකක් හරි හේතුවක් හෝ ගොඩක් නිසා බටහිර රටවල ඉපදෙන්න පුළුවන්ද? එහෙමනම් මොන වගේ හේතු වෙන්න පුළුවන්ද? බටහිර කියල අදහස් කලේ ඇමරිකාව නැත්තම් දියුණු කියල සම්මත රටවල සමාජයේ ඉසුරුමත් පවුලක් දරුවෙක් වෙලා එපදෙන එක වගේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මලාට පස්සෙ ආයෙ ඉපදෙනව කියල මටනං සත පහක විස්වාසයක් නෑ. උඹලත් ආගම්වල තියෙන පලියට ගන්න පුලුවන් ෆන් නොගෙන ඉන්නෙ නැතුව ඉන්න ටිකේ උපරිම සැපේ ජීවත් වෙයල්ලා.
     
    • Haha
    Reactions: PolHora

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    @asliyanage ගෙන් මම එකපාරක් ඔය වගේ එකක් අහල ඌ කියපු විදියට බෞද්ධ නොවන වෙන ආගම් / මිත්‍යා ආගම් අදහන උන් ආයිත් මිනිස් ආත්ම ලබන්නේ නෑ .
    සිරිලංකාවේ සැදැහැවත් බෞද්ධයෝ ටික තමයි මිනිස්සු වෙන්නේ ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම වෙන්ඩ පුලුවන් චුති සිතට පිනක් සහිතව ඒ වගේ සිතුවිල්ලක් ආවොත් හැබැයි දුර්ලභ අවස්තාවක්.
    ලංකාවෙ මොන ආගමේ කෙනෙක්ද කියලත් අදාල නෑ ඒ දේට.
     
    • Like
    Reactions: DiksonAlex

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    එහෙෙ වෙන්නෙ ඌ මලේ එ් රටේ නම්.

    මනෝකායට යන්න පුළුවන් දුර තමයි ආපහු ඉපදෙන්නෙ. එච්චර දුර ගියොත් ඉපදෙයි. එ් උනට ඊට කලින් මොකක් හරි කුසකට හිත ඇදිල යන්න ඉඩ තියෙන නිසආ ඔච්චර දුරවල් වල යන එකක් නෑ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    භෞතික වාදියෙක්ට, හෝ පුනර්භව සන්කල්පයක් ජීවිතේට අහලා නැති කෙනෙක්ට, ඊලග භවයක් තියෙනවා කියලා දෘස්ටියක් නැහැ. ඉතින් එයාට ආසාවක් ඇති වෙන්නැහැ මැරෙද්දි ආයේ උපදින්න.. ඊලග භවයක් තියෙනවා කියන දෘස්ටිගත කෙනෙක්ට තමයි ආසාවක් හෝ අකමැත්තක් තියෙන්නේ/ ඇතිවෙන්නේ මතු භවය ගැන.

    සම්මුති මරනය, සම්මුති උපත දෙකම දෘස්ටීන් ටිකක්. දෘස්ටියක් ඇතුලේ උපතක් වත් මරනයක් වත් වෙන්න බැහැ, වෙලත් නැහැ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැවත ඉපදෙනවා කියල කොහොමද කියන්නේ ? අවිද්‍යාව. 🤷‍♂️
    ඒ විදියට බැලුවොත් අපිට පේන අලුතින් ඉපදෙන අය හේතුවක් නැතුව අලුතින්ම ඉපදෙන අයද එහෙම නැත්නම් කලින් ඉඳලා ආය ඉපදෙන චිත්ත පරම්පරාවක අයද කියලත් කියන්ඩ බෑනේ..

    හැම ආගමකම කොටසක් තියෙනවා ශාස්තෘවරයා මත විශ්වාස කරනව හැර අපි කාටවත් ඇත්තමද හෝ බොරුමයි කියල Prove කරන්ඩ බෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    එහෙෙ වෙන්නෙ ඌ මලේ එ් රටේ නම්.

    මනෝකායට යන්න පුළුවන් දුර තමයි ආපහු ඉපදෙන්නෙ. එච්චර දුර ගියොත් ඉපදෙයි. එ් උනට ඊට කලින් මොකක් හරි කුසකට හිත ඇදිල යන්න ඉඩ තියෙන නිසආ ඔච්චර දුරවල් වල යන එකක් නෑ.
    Australian un hena paw neda
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    උඹල මේක දන්න විදහට පහදපල්ල...දැන් ලංකාවේ නැත්තම් ආසියාවේ ඉපදුන මිනිස්සු මැරුණට පස්සේ මොකක් හරි හේතුවක් හෝ ගොඩක් නිසා බටහිර රටවල ඉපදෙන්න පුළුවන්ද? එහෙමනම් මොන වගේ හේතු වෙන්න පුළුවන්ද? බටහිර කියල අදහස් කලේ ඇමරිකාව නැත්තම් දියුණු කියල සම්මත රටවල සමාජයේ ඉසුරුමත් පවුලක් දරුවෙක් වෙලා එපදෙන එක වගේ.
    පුල් එකෙන් පෘතුවිය තුලම ඉපදෙන්න පුලුවන් , එක්කො වෙනම ග්‍රහලෝකයක, හෝ වෙනම සමාන්තර ලෝකයක . මිනිස් හෝ සත්ව ලෙස . පුල් එකෙන් රිලිස් වෙනකම් ගන්ධබ්බයෙක් ලෙස අවකාශ තලය තුල සැරිසරමින් සිටී .
     
    • Like
    Reactions: DiksonAlex