පුන්චි උදව්වක් කරනවද අහින්සක ජෝඩුවකට? පි&#3505

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පිස්සු බං..නම කන්නද?වාසගම කන්නද?ඔය දෙකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද?ඕවට හීනා වෙන උන් ඉන්නවා නම් උන්ට මොලේ හොද නෑ...:yes:
     

    waligamaya

    Well-known member
  • මචං.....
    හොදට කට ඇරල ඔය වංසෙ කබල් ගාන උන්ට කියපං “*කා ගනිල්ලා“ කියලා..........
    සමහර වන්සෙ කබල් ගන උන්ට නම්බුනම හැදිච්ච හැටි හෙවුවොත් එන්ට වන්සේ දාල දුවන්න හිතෙන්න්නේ.
     

    waligamaya

    Well-known member
  • මම නම් කියන්නෙ උඹගෙ එකා ඒ කෙල්ලව බැන්ඳොත් ඒ කෙල්ලට වෙනස්කම් කරනවා උඹලගෙ පවුලෙ එවුන්.. අනික උඹලයි එකා තුම්පනේ චරිතයක්.. කසාඳය නොවෙනවා නම් හොඳයි කියලා හිතෙනවා..:yes:

    :yes::yes:
    උට කියපන් මුලට අකුරු 10-15 එන කට්ටිය ඉන්නව කැමතිද කියල, හැබැයි වන්සේ කබල් ගලා ගෙදරටම නාකිවෙල, එ උනත් මොකො මුලට අකුරු ගොඩක් තියනව.:lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    මේ 21 වැනි සියවස.

    නොදන්න නිසයි අහන්නෙ ප්‍රේමදාස කියන නමේ අවුල මොකක්ද?
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    SL.No.​
    Grama Niladari No.​
    Grama Niladari Name​
    Name​
    Official Address​
    Private Address​


    64
    283
    Godagandeniya
    Mr. U.V. Jayantha (Acting GN)
    Kurukudaya
    Purana Viharaya
    Godagandeniya, Peradeniya

    http://www.kandy.ds.gov.lk/index.php?option=com_content&view=article&id=35&Itemid=68&lang=en

    තන දෙකයි පුකයි හොඳට තියනව නම් වෙන මොනවද බන් බලන්න ඕනේ? හොඳයි මම වැරදිද ? සමාජයේ මේ වගේ දේවල් එළිපිට කතා නොකරට උඹල ගේ හිත්වල මේවා නැද්ද ? ගනිගේ මේවා හොඳට තියෙන්න ඕනේ නේද ?

    ලසන්ත පෙරේරා;16822286 said:
    මචන්ලා.. මගේ නැන්දගේ එකම පුතාට විවාහ යෝජනාවක් ඇවිත් තියනවා. ඒ අක්කාත් හරි හොදයි මාත් කතා කරලා තියනවා.

    පරහකට තියෙන්නේ ඒ අක්කාත් නමට ඉස්සරහින් "කුරුකුදය" කියලා නමක් තියන එක​. ඒ අක්කා පාවිච්චි කරන්නේ ඒ නමලු වාසගම හැටියට​.

    ඉතින් අපේ අයියා කාරයට ​පොඩ්ඩක් මේ ගැන හිත නරක් වෙලා.

    මම ඒත් කිව්වා.. මේ නවීන ලෝකේ නම් පස්සේ එලවන්න එපා කියලා. ඒත් ඒ අයියා කාරය කියනවා අපේ නෑදෑයෝ එයාට හිනාවේවිද කියලා. අනික මචන්… කුරුකුදය කියන ගම තියෙන්නේ හාලි-ඇල ප්‍රදේශයේලු නේද​?

    හාලි ඇල ප්‍රදේශයේ ඉන්නේ අඩු වන්සක් කාරයෝ කියලා අපේ ආච්චි කියනවා. මමනම් අල්ලගෙන බැන්නා ආච්චිටත්. හණමිටි අදහස් තියන් ඉන්න එකට​.

    මචන්ලා… මේ කුරුකුදය කියන ගම ගැනයි.. හාලි ඇල ගැනයි.. දන්න එකෙක් පොඩි විස්තරයක් කරපල්ලා.

    *කුරුකුදය කියලා ගමක් පේරාදෙණියෙත් තියෙනවද​?
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    මම පෙරාදෙණියේ තියන කුරුකුදය කියන පන්සලට නම් ගිහින් තියනවා..

    මේ ලඟදිත් ගියා :)

    බම්බු කුල කවුද හලෝ දැන් බලන්නෙ,මොඩ යක්කුන්ගේ පිස්සු වැඩ...
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    ජන්තු අයියා;16824704 said:
    පිස්සු බං..නම කන්නද?වාසගම කන්නද?ඔය දෙකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද?ඕවට හීනා වෙන උන් ඉන්නවා නම් උන්ට මොලේ හොද නෑ...:yes:

    මචන් උඹ රොඩී කුලේ නේද ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Podi ganak viyadam kalama pahasuven smmpurrna name ekama venas kara ganna Nithanukula method ekak thiyenava. Name eka venas kara ganna. Godak prasiddha Gayakayo, Naluvo innava mul name eka venas kara gatthu. Lassana name thiyena Naluvo, gayakayo godak denek name eka venas kara gatthu aya.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නං ගන් නම් තියනවා මිනිස්සුන්ගේ! චරිතේ බලන්න වටිනවා ලස්සනේ බෑ!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නම් කියන්නෙ උඹගෙ එකා ඒ කෙල්ලව බැන්ඳොත් ඒ කෙල්ලට වෙනස්කම් කරනවා උඹලගෙ පවුලෙ එවුන්.. අනික උඹලයි එකා තුම්පනේ චරිතයක්.. කසාඳය නොවෙනවා නම් හොඳයි කියලා හිතෙනවා..:yes:

    එකනම් හරි.. මෙතන කෙල්ලගේ නම නෙවේ බඳින්න යන මිනිහගේ ප්‍රශ්නයක් තියෙන්නේ. කසාදෙ නොවෙනවානම් අක්කට හොඳයි.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගෑණි හොඳනම් කුලය වැඩක් නෑනෙ මචන්. අනික බැන්දම කෙල්ලගේ වාසගම වෙනස් වෙනවනෙ. නෑදෑයෝ නෙමෙයිනෙ බඳින්නෙ. හිනා වෙනවනම් උන්ට හිනා වෙන්න කියහන්. උපරිම අවුරුද්දක් හිනා වෙයි.

    :yes::yes: