පුන්චි පැන්චි

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පුංචි හැඩකාරියේ යවුවනේ දොර ළග ඉන්න මගේ දුවේ
    මට බයක් දැනේ නුඔ ගැන මගේ දුවේ....
    ලස්සන නිර්මාණයක් :)
    හැබැයි ඔයා කියන්නේ දුව ගැනද
    :lol:

    තාත්තා කෙනෙකුට දුවෙක් ගැන දැනෙන වට වඩා
    වැඩි බයක් අයිය කෙනෙකුට නංගි කෙනෙක් ගැන දැනෙන්න පුලූවන්
    මොකද අයියලගෙ සමාජය නංගි ල ගැන හිතන විදිය අයියල
    දන්න නිසා..........
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනේ.......මට මේක කියවද්දී මතක් උනේ මම ටික ටික ලොකුවෙද්දී මගේ අම්මි මට කියලා දුන්න දේවල්......

    ලස්සනයි...හරිම ලස්සනයි

    ගොඩාක් thanksss ඔයාට........
    අයිය කෙනෙකුට මෙහෙම නම් දුවෙක් ලොකු වෙනකොට අම්ම කෙනෙකුට කොච්චර බයක් දැනෙනවා ඇතිද නේ............
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මොකද්ද මේ ඔගොට්ටුව කියන්නේ ???????:P:rolleyes:

    හරියට වචන ශබ්ද වෙන්නෙ නැති පුන්චිම කාලෙදි,පුන්චි අය කියන්නෙ ඔහොම නේ..........
    අයියේ....මාව ඔයාගෙ ඔගොට්ටුවට ගන්නකෝ.........
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    [COLOR="DarkR[/COLOR][QUOTE="nwnbs, post: 5796979, member: 12480"]
    11.gif
    :D
    :yes:ඔව්...චූටි නංගියෙකුට නම් ගැලපෙනව තමයි...:D[/QUOTE]

    ඒකනේ.......මමත් කියන්න හැදුවේ චූටි නංගියෙක් ගැන තමා...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සන ආදරණිය නිර්මාණයක්..:)

    මං මේක ටික කාලෙකට කලින් ලිව්වේ මගේ නංගි(ලා)ට..

    thankssss.......
    අනිවාර්යයෙන් නංගි කෙනෙක්ට දෙන්න ඕන අවවාදයක් තමයි මචන් උබ දීල තියෙන්නේ.......
    ඒත් ඕක තව ටිකක් ආදරණීය විදිහට දෙන්න පුළුවන් නම්.....ඒ හිත් වලට හොදටම කා වදින්න.....