පුංචි හැඩකාරියේ යවුවනේ දොර ළග ඉන්න මගේ දුවේ
මට බයක් දැනේ නුඔ ගැන මගේ දුවේ....
ලස්සන නිර්මාණයක්
හැබැයි ඔයා කියන්නේ දුව ගැනද
අනේ.......මට මේක කියවද්දී මතක් උනේ මම ටික ටික ලොකුවෙද්දී මගේ අම්මි මට කියලා දුන්න දේවල්......
ලස්සනයි...හරිම ලස්සනයි
මොකද්ද මේ ඔගොට්ටුව කියන්නේ ???????![]()
Sigi නෑති උනත්....Artwork නෑති උනත්....හරිම ලස්සන අදහසක්....

ඔව්...චූටි නංගියෙකුට නම් ගැලපෙනව තමයි...
[/QUOTE]lassana nirmanayak yaluwa..... bohoma apurui !