පුන්චි රෝස මල
ලස්සන මට්සිලුටු කවියක්
කියන්නෙ බොහොම කඨෝර දෙයක් ගැන උනාට
gr8 wrk bro (+)
ඛේදජනක සමාජ සත්‍යයක්..............
හොඳ නිර්මාණයක් යාළුවා.
මේ අමන සමාජයේ තවත් එක්තරා ඛේදජනක ඉරනමක් විසදුණු අයුරු ඉතාම හොදින් පෙන්නල දීල තියෙනවා Joel.....
PS එක ඊටම ඔබින අයුරින් තියෙන නිසා නිර්මාණයන ඉතාම අලංකාරයි
ගොඩාක් හොඳ නිර්මාණයක් මිත්‍රයා...
මිනිසුන්ගේ තවත් එක් අධම ක්‍රියාවක්...

hageem bara poem ekak bro! PS work is WOW! both are matching each other perfectly.
Arthawath nirmanayak....
samajaye wiyaru hasthayata ahu wuna punchi rosamalakage kathawak...
PS ekath Lassanai
Digatama liyanna obata suba anagathayak aiya![]()
ෙහාද සහ වටිනා සිතුවිල්ලක් සෙහා්දරයා...
නියමයි..