පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ආගමක් අදාල කරගන්න එපා, එහෙම බලද්දී අපේ හිතේ bias එකක් ඇතිවෙනවා. විවෘත මනසකින් සිද්දිය දිහා බලපන්.
    අනිවාර්යයෙන් බන්,ඔය හේතුවාදය නිරාගමික කන්සෙප්ට් කරපින්නාගෙන ඉන්න උන් බලන්නෙම එකම කෝණයකින් විතරයි,විවෘතව දෙයක් බලන්න උන්ට බෑ උන්ගෙ හේතුවාදී,නිරාගමික කන්සෙප්ට්ව්වවලින් ඒක වහල තියෙන්නෙ
     
    • Like
    Reactions: Ragna_SL

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    thawa masa 3-4 yankotta oya lamayata okkoma mathaka na පුනුරුප්පත්ති කේස් finish , balapan ko
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    එල බන් දිගටම කරගෙන යමු. රණ්ඩු අරව මේවා නැතුව වැදගත් තාර්කික දේවල් දාමු.

    අනිවාර්යයෙන් බන්,ඔය හේතුවාදය නිරාගමික කන්සෙප්ට් කරපින්නාගෙන ඉන්න උන් බලන්නෙම එකම කෝණයකින් විතරයි,විවෘතව දෙයක් බලන්න උන්ට බෑ උන්ගෙ හේතුවාදී,නිරාගමික කන්සෙප්ට්ව්වවලින් ඒක වහල තියෙන්නෙ

    උන් විතරක් නෙමේ hardcore බෞද්දයොත් එහෙම තමා. නයිවල ලමයගෙ වීඩියෝ එකේ කමෙන්ට් බලපන්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    මමත් ඔතන හිටියනේ, මම ඒකට වරද්දක්කියන්නෙත් නෑ මොකද අපි එතන හිටියේ නැත්තන් සමහරවිට අද මෙතන නෑ. ජිවිතේ ඉදිරියට යද්දී අත්දැකීම් වලින් පරිනත වෙද්දී අපි අලුත් දේ ඉගෙනගද්දී අපේ දෘෂ්ටිය වෙනස් වෙනවා.
    එල බන් දිගටම කරගෙන යමු. රණ්ඩු අරව මේවා නැතුව වැදගත් තාර්කික දේවල් දාමු.
    උන් විතරක් නෙමේ hardcore බෞද්දයොත් එහෙම තමා. නයිවල ලමයගෙ වීඩියෝ එකේ කමෙන්ට් බලපන්.
    මටත් ඕනේ මේක විද්‍යාත්මක විදියටම කරගෙන යන්න. මිනිස්සු කියන ඒවා අපිට නවත්තන්න බෑ. මිනිස්සු දෙයක් දැක්ක ගමන් ඒකෙ එල්ලිලා බෙරිහන් දෙනවා. ඒක ඔය ක්‍රිස්තියානි,බෞද්ධ, විද්‍යාත්මක, බෞතිකවාදී, හේතුවාදී හැම එකාටම තියෙනවා. මම ඒකනේ කිව්වේ හැම එකාම උගේ දෘෂ්ටියට වහල්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තුන්වන කොටස

    පුනුරුප්පත්තිය පිලිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සාකච්චා කිරීමේදී අපිට අමතක කරන්නම බැරි චරිතයක් තමයි Dr.Ian Stevenson, ඔහු තමයි University of Virginia වල මේ Reincarnation පිළිබඳව research එක පටන් ගන්නේ 1960දි. ඔහුත් අනිත් සියලුම දෙනා වගේම තමන්ගේ අධ්‍යයනය කටයුතුවල නියැලුණු සාමාන්‍ය ආචාර්යවරයෙක්. නමුත් ජිවිතේ එක සිද්දියක් ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා. මේක ලන්කාවටත් ගොඩක් වැදගත් මොකද ඔහු මේ පිළිබඳව අධ්‍යයනය කරන්න උනන්දු වෙන්නේ ලංකාවේ කතරගම සිදුවීමක් ආරංචි උනාට පස්සේ. ඔහු මේ පිළිබඳව හොයාගෙන යද්දී ඔහු දකිනවා කිසිම දවසක මුණ නොගහුන බොහොම දුප්පත් පවුල් දෙකක සම්බන්ධය දරුවෙක් ලස්සනට පැහැදිලි කරන විදිය. ඊට පසේ ඔහු මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.(මේ කතාව රාමුව චැනල් එකේ උඩ වීඩියෝ එකේ ඇති ගිහින් බලපන් ආයේ ටයිප් කරන්න බෑ)
    1608455803410.png
    (Ian Stevenson)
    සාමාන්යෙන් ලෝකේ මේ දේවල් ගැන පරීක්ෂණ සිද්ද වෙනවා අඩු මිනිස්සු මේ ගැන උනන්දු නැති නිසා හෝ විද්‍යාඥයෝ මේ දේවල් බැහැර කරන නිසා නෙවෙයි. මේ වගේ දේවල් වලට දෙන සල්ලි අඩු නිසා.
    හැමෝම දුවන්නේ එකම ෆීල්ඩ් පස්සේ මොකද එතන තමයි මුදල් ප්‍රසිද්දිය සහ නම්බුව තියෙන්නේ. වෙලාවකට මට හිතෙනවා මුන් පුක ඉරාගෙන නොබෙල් තෑග්ග ගන්න හදන්නේ ඕක ගත්තා කියලා මොකක්ද ඇති වැඩේ කියලා. අපි පට්ට විවෘත මනසකින් ලෝකේ දකින බුද්ධිමත් විද්‍යාඥයෝ කියන උනුත් නිකන් insta models ලා වගේ ප්‍රසිද්දිය සල්ලි පස්සේ දුවන ළදරුවෝ වගේ හැසිරෙන්නේ ඇයි කියලා. කොහොමහරි අපේ කතාව ඉයන් ස්ටීවන්සන් ගැනනේ. කොහොමහරි Ian Stevenson ට මුදල්මය අතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද ලොකු මිලියනයර් කෙනෙක් ඔවුන්ට විශාල මුදලක් grant එකක් විදියට දීලා තියෙනවා ඔහුගේ බිරිඳ මේ subject එක ගැන ගොඩක් උනන්දු නිසා. ඒ නිසා ඔවුන්ට ලෝකේ පුරා ගිහින් මේ පරීක්ෂණ පවත්වන්න මුදල් ලැබුනා විතරක් නෙවෙයි දීර්ග කාලයක් මේ දේවල්වල නියැලෙන්න නිදහසත් ලැබුනා.

    ඉන් පස්සේ එදා ඉඳන අද වෙනකල් ඔහු සහ ඔහුගේ කණ්ඩායම මේ වගේ සිදුවීම් 3000කත වඩා ප්‍රමාණයක් පිලිබන්දව අධ්යයනය කරලා තියෙනවා. ඔහු මේ දේවල් බොහොම විද්‍යාත්මක පදනමකින් කරන්නත් වගබලාගෙන තියෙන නිසා ලෝකේ ගොඩක් physicistsලා පවා ඔවුන්ගේ මේ අධ්‍යයනයන් අගය කරනවා. 2007 Ian Stevenson මැරුණට පස්සේ අද මේ පරික්ශන කරන්නේ Professor Jim B. Tucker ඇතුළු පිරිස.

    කොහොමහරි මේ Ian Stevenson ගේ පරීක්ෂණ ගොඩක් Physical evidence වලට focus කරලා තිබුනා. විශේෂයෙන්ම පෙර ආත්මයේ සිදුවුණ අනතුරුවලින් මරුන අයගේ ශරීරයේ ඒ අනතුරුවලින් සිදුවුණ තුවාල වලට සමාන උපන් ලප, කැළැල් සමහරවිට ශරීර කොටස් නැතිව ඉපදීම වගේ දේවල් ඔහු වාර්ථා කරලා තියෙනවා. ඒ වගේම මේ කැළැල් ඔවුන් පෙර භාවයේ සිටි කෙනාට සිදුවුණ තුවාල වලට හරියටම සමපාත වෙනවා.
    1608456257455.png
    (ඔලුවේ කන ගාවින් ෂොට්ගන් එකකින් වෙඩි වැදිලා මැරුණා කියන තුර්කි ළමයෙක්)
    1608456373815.png
    (ඔලුවට පිහියකින් ඇනල මැරුණ තමන්ගේ මාමා නැවත ඉපදුනා කියන තායිලන්ත ළමයෙක්)
    1608456516646.png
    (ගිය ආත්මේ කියතකට අත කැපුන ළමයෙක්, මේ ඉපදුන විදියමයි නැතුව මේ ආත්මේ මුකුත් වෙලා නෙවේ)

    මේ වගේ තව ගොඩක් තියෙනවා මේ link එකේ ගිහින් බලන්න පුළුවන්.

    https://med.virginia.edu/perceptual...ploads/sites/360/2016/12/STE39stevenson-1.pdf
     
    • Like
    Reactions: bravehearts

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෝෂල් මිදියාවල ගොඩක් නිරා එවුන් ඉරිදට පල්ලියේ ගීතිකා කියනවා 😆 😅

    එහෙම කිව්වම මතක් වුනේ වෙඩින් එකක්

    akd1.jpg

    පන්සල් යන්න ලැජ්ජයි,ඒවා හරිම ගෝත්‍රිකයි නේ බන්
     
    • Like
    Reactions: annian

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම කිව්වම මතක් වුනේ වෙඩින් එකක්

    akd1.jpg

    පන්සල් යන්න ලැජ්ජයි,ඒවා හරිම ගෝත්‍රිකයි නේ බන්
    ඕකායි ඕකගේ පක්ෂේ ලොකු සෙට් එකයි ඔක්කොම හොඳ සල්ලි කාරයෝ. හැමතැනම බොරුව ගෙනියන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    තුන්වන කොටස

    පුනුරුප්පත්තිය පිලිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සාකච්චා කිරීමේදී අපිට අමතක කරන්නම බැරි චරිතයක් තමයි Dr.Ian Stevenson, ඔහු තමයි University of Virginia වල මේ Reincarnation පිළිබඳව research එක පටන් ගන්නේ 1960දි. ඔහුත් අනිත් සියලුම දෙනා වගේම තමන්ගේ අධ්‍යයනය කටයුතුවල නියැලුණු සාමාන්‍ය ආචාර්යවරයෙක්. නමුත් ජිවිතේ එක සිද්දියක් ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා. මේක ලන්කාවටත් ගොඩක් වැදගත් මොකද ඔහු මේ පිළිබඳව අධ්‍යයනය කරන්න උනන්දු වෙන්නේ ලංකාවේ කතරගම සිදුවීමක් ආරංචි උනාට පස්සේ. ඔහු මේ පිළිබඳව හොයාගෙන යද්දී ඔහු දකිනවා කිසිම දවසක මුණ නොගහුන බොහොම දුප්පත් පවුල් දෙකක සම්බන්ධය දරුවෙක් ලස්සනට පැහැදිලි කරන විදිය. ඊට පසේ ඔහු මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.(මේ කතාව රාමුව චැනල් එකේ උඩ වීඩියෝ එකේ ඇති ගිහින් බලපන් ආයේ ටයිප් කරන්න බෑ)
    View attachment 106685(Ian Stevenson)
    සාමාන්යෙන් ලෝකේ මේ දේවල් ගැන පරීක්ෂණ සිද්ද වෙනවා අඩු මිනිස්සු මේ ගැන උනන්දු නැති නිසා හෝ විද්‍යාඥයෝ මේ දේවල් බැහැර කරන නිසා නෙවෙයි. මේ වගේ දේවල් වලට දෙන සල්ලි අඩු නිසා.
    හැමෝම දුවන්නේ එකම ෆීල්ඩ් පස්සේ මොකද එතන තමයි මුදල් ප්‍රසිද්දිය සහ නම්බුව තියෙන්නේ. වෙලාවකට මට හිතෙනවා මුන් පුක ඉරාගෙන නොබෙල් තෑග්ග ගන්න හදන්නේ ඕක ගත්තා කියලා මොකක්ද ඇති වැඩේ කියලා. අපි පට්ට විවෘත මනසකින් ලෝකේ දකින බුද්ධිමත් විද්‍යාඥයෝ කියන උනුත් නිකන් insta models ලා වගේ ප්‍රසිද්දිය සල්ලි පස්සේ දුවන ළදරුවෝ වගේ හැසිරෙන්නේ ඇයි කියලා. කොහොමහරි අපේ කතාව ඉයන් ස්ටීවන්සන් ගැනනේ. කොහොමහරි Ian Stevenson ට මුදල්මය අතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද ලොකු මිලියනයර් කෙනෙක් ඔවුන්ට විශාල මුදලක් grant එකක් විදියට දීලා තියෙනවා ඔහුගේ බිරිඳ මේ subject එක ගැන ගොඩක් උනන්දු නිසා. ඒ නිසා ඔවුන්ට ලෝකේ පුරා ගිහින් මේ පරීක්ෂණ පවත්වන්න මුදල් ලැබුනා විතරක් නෙවෙයි දීර්ග කාලයක් මේ දේවල්වල නියැලෙන්න නිදහසත් ලැබුනා.

    ඉන් පස්සේ එදා ඉඳන අද වෙනකල් ඔහු සහ ඔහුගේ කණ්ඩායම මේ වගේ සිදුවීම් 3000කත වඩා ප්‍රමාණයක් පිලිබන්දව අධ්යයනය කරලා තියෙනවා. ඔහු මේ දේවල් බොහොම විද්‍යාත්මක පදනමකින් කරන්නත් වගබලාගෙන තියෙන නිසා ලෝකේ ගොඩක් physicistsලා පවා ඔවුන්ගේ මේ අධ්‍යයනයන් අගය කරනවා. 2007 Ian Stevenson මැරුණට පස්සේ අද මේ පරික්ශන කරන්නේ Professor Jim B. Tucker ඇතුළු පිරිස.

    කොහොමහරි මේ Ian Stevenson ගේ පරීක්ෂණ ගොඩක් Physical evidence වලට focus කරලා තිබුනා. විශේෂයෙන්ම පෙර ආත්මයේ සිදුවුණ අනතුරුවලින් මරුන අයගේ ශරීරයේ ඒ අනතුරුවලින් සිදුවුණ තුවාල වලට සමාන උපන් ලප, කැළැල් සමහරවිට ශරීර කොටස් නැතිව ඉපදීම වගේ දේවල් ඔහු වාර්ථා කරලා තියෙනවා. ඒ වගේම මේ කැළැල් ඔවුන් පෙර භාවයේ සිටි කෙනාට සිදුවුණ තුවාල වලට හරියටම සමපාත වෙනවා.
    View attachment 106686(ඔලුවේ කන ගාවින් ෂොට්ගන් එකකින් වෙඩි වැදිලා මැරුණා කියන තුර්කි ළමයෙක්)
    View attachment 106687(ඔලුවට පිහියකින් ඇනල මැරුණ තමන්ගේ මාමා නැවත ඉපදුනා කියන තායිලන්ත ළමයෙක්)
    View attachment 106688(ගිය ආත්මේ කියතකට අත කැපුන ළමයෙක්, මේ ඉපදුන විදියමයි නැතුව මේ ආත්මේ මුකුත් වෙලා නෙවේ)

    මේ වගේ තව ගොඩක් තියෙනවා මේ link එකේ ගිහින් බලන්න පුළුවන්.

    https://med.virginia.edu/perceptual...ploads/sites/360/2016/12/STE39stevenson-1.pdf

    Ian Stevenson ගෙ පරීක්ෂණ වල ප්‍රතිඵල debunk කරන්න මුකුත් සාධක ඉදිරිපත් වෙලා නැද්ද?

    මට තියෙන ප්‍රශ්නෙ පුනරුප්පත්තිය කියන ගොඩක් ලමයි කලිනුත් ඉදල තියෙන්නෙ ඒ රටේමයි. හුරු පුරුදු දේවල්මයි කලින් ආත්මෙත් තිබිල තියෙන්නෙ.
    ඉන්දියාවෙ ලමයෙක් ඉපදිල ගිය ආත්මෙ american football play කරා වගේ එකක් කියනව ඇහිලම නෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Ian Stevenson ගෙ පරීක්ෂණ වල ප්‍රතිඵල debunk කරන්න මුකුත් සාධක ඉදිරිපත් වෙලා නැද්ද?

    මට තියෙන ප්‍රශ්නෙ පුනරුප්පත්තිය කියන ගොඩක් ලමයි කලිනුත් ඉදල තියෙන්නෙ ඒ රටේමයි. හුරු පුරුදු දේවල්මයි කලින් ආත්මෙත් තිබිල තියෙන්නෙ.
    ඉන්දියාවෙ ලමයෙක් ඉපදිල ගිය ආත්මෙ american football play කරා වගේ එකක් කියනව ඇහිලම නෑ.
    Ian Stevenson කවදාවත් Reincarnation කියන දේ prove කරන්න මේක කරේ නෑ. ඔහු සරලව කිව්වේ මම විවෘත මනසකින් මේ සාක්ෂි එකතු කරනවා කියලා. අනිත් එක ඔහු අර මම කලින් කිව්වා වගේ පාරාවෝ රජවරු, ප්‍රසිද්ධ ගායකයෝ, ෆුට්බෝල් ප්ලේයර්ස්ලා වගේ දේවල් ගත්තේ නෑ. ඒ නිසා සෑහෙන convincing cases තමයි එකතු කරේ. එතකොට debunk කරන්න ඔහු තියරි එකක් ඉදිරිපත් කරේ නෑ. simply එයා කරේ Evidence එයට පුළුවන් උපරිම විද්යානුකුලව ඉදිරිපත් කරපු එක.
    හැබැයි එක Criticism එකක් තිබුනා Ian Stevenson කියන්නේ Psychiatric කෙනෙක්. ඔහු Physicist කෙනෙක් හෝ Neuroscientist කෙනෙක් නෙවේ නිසා. ඒත් ඒක අදාළ නෑ Evidence gather කරන්න. තව අර Materialist ලගේ typical චෝදනා ටික ආවා Confirmation bias එකට subjects expose වෙනවා වගේ දේවල්. නමුත් එහෙම නැතුව controlled environment එකක ළමයි හදලා reincarnation cases ගන්න බෑනේ. ඒක නිසා අපි ගන්න evidence පුළුවන් තරම් විද්‍යාත්මකව ගන්න එක තමයි කරන්න පුළුවන්. හැබැයි Ian Stevensonගේ සාක්ෂි බොහෝ දෙනෙක් පිලිගන්නවා. සමහර Die hard Materialistලා පවා පිලිගන්නවා.

    1608544190918.png

    අනිත් කතාව, ලෝකේ ගොඩක් සිද්දි තියෙනවා වෙන වෙන රටවල ළමයි ඉපදිලා තියෙන. ඒවා ටිකක් අමාරුයි confirm කරගන්න. මොකද වියදම අධිකයි, කාලය අධිකයි. උඹ අහපු නිසා මම එක සිද්දියක් කියන්නම්. එක ළමයෙක් හංගේරියාවේ ඉපදුනා Gedeon Haich කියලා. ඌ කියන්නේ ඌ කලින් භවයේ ගෝත්‍රිකයෙක් කියලා. උගේ රටනම් උට මතක නෑ(ගෝත්‍රික උන් කොහොමත් රටේ නම දන්නේ නැතුව ඇතිනේ) හැබැයි උගේ හැම පින්තුරේම ඌ පාට කරන්නේ මිනිස්සු දුඹුරු පාටින්. ඌ අඳින චිත්‍ර ඔක්කොම හංගේරියාවේ දකින්න නැති ගෙවල්, පරිසරය, මිනිස්සු ඉන්නේ. ගෑනු උඩුකය නිරුවත්ව තන් දෙක එල්ලෙන්න. ඔය මුල් පින්තුරේ ඉන්නේ උගේ වයිෆ්. තව ඌ ගොඩාක් විස්තර කියලා තිබුනා උගේ ජිවිතේ ගැන. මෙතන ප්‍රශ්නේ ඌට details දෙන්න පුළුවන් උනාට ගොත්රිකයෙක්ට geography ගැන අදහසක් නැති නිසා හිටිය තැනක් ගැන කියන්න බෑ.

    1608546323485.png

    1608546432857.png

    1608546451041.png
     
    • Love
    Reactions: olu bakka

    View attachment 106786

    අනිත් කතාව, ලෝකේ ගොඩක් සිද්දි තියෙනවා වෙන වෙන රටවල ළමයි ඉපදිලා තියෙන. ඒවා ටිකක් අමාරුයි confirm කරගන්න. මොකද වියදම අධිකයි, කාලය අධිකයි. උඹ අහපු නිසා මම එක සිද්දියක් කියන්නම්. එක ළමයෙක් හංගේරියාවේ ඉපදුනා Gedeon Haich කියලා. ඌ කියන්නේ ඌ කලින් භවයේ ගෝත්‍රිකයෙක් කියලා. උගේ රටනම් උට මතක නෑ(ගෝත්‍රික උන් කොහොමත් රටේ නම දන්නේ නැතුව ඇතිනේ) හැබැයි උගේ හැම පින්තුරේම ඌ පාට කරන්නේ මිනිස්සු දුඹුරු පාටින්. ඌ අඳින චිත්‍ර ඔක්කොම හංගේරියාවේ දකින්න නැති ගෙවල්, පරිසරය, මිනිස්සු ඉන්නේ. ගෑනු උඩුකය නිරුවත්ව තන් දෙක එල්ලෙන්න. ඔය මුල් පින්තුරේ ඉන්නේ උගේ වයිෆ්. තව ඌ ගොඩාක් විස්තර කියලා තිබුනා උගේ ජිවිතේ ගැන. මෙතන ප්‍රශ්නේ ඌට details දෙන්න පුළුවන් උනාට ගොත්රිකයෙක්ට geography ගැන අදහසක් නැති නිසා හිටිය තැනක් ගැන කියන්න බෑ.

    View attachment 106788
    View attachment 106789
    View attachment 106790

    Psychiatrist කෙනෙක් වීමනන් ගැටලුවක් නෑ. ඊට වඩා බරපතල criticism මුකුත් මෙයාට එල්ල උනේ නැද්ද? confirmation bias වගේ ඒවයෙන් තුවාල කැලැල් වෙනස් කරන්නත් බෑනෙ. මං ඇත්තටම රාමුව වීඩියෝ එකෙන් ඇරෙන්න මෙයා ගැන දැනන් ඉදියෙ නෑ ඒකයි ඇහුවෙ. දෙපැත්තම බලන්න ඕනෙ දෙයක් හිතද්දි.

    ඔය උබ අන්තිමට කියපු වගේ මුල් පුද්ගලයා ගැන confirm කර නොගත්ත සිද්දි වල අවුල කෙනෙක්ට කියන්න පුලුවන් මේවා මේ පොඩි ලමයි දැකපු දෙයක් අහපු දෙයක් නිසා කියනව කියල. පොඩි ලමයි කොහොමටත් දේවල් ඉක්මනට ග්‍රහණය කරගන්න නිසා.

    අපිටම හොද ටීම් එකක් හදාගෙන මේවා හොයන් යන්න පුලුවන්නන් සුපිරි
     
    සාමාන්යෙන් ඕනෙම reincarnation කේස් එකකට එන චෝදනා ටික තමයි confirmation bias එකට subjects open වෙනවා වගේ බොහොම සරළ criticism ටිකක් තමයි තියෙන්නේ. අනිත් ඒවා ඉතින් typical skeptic bullshit. නමුත් ගොඩක් එයාගේ රිසර්ච් අධ්‍යයනය කරපු අයගෙන් සැහෙන හොඳ ප්‍රතිචාර තියෙනවා මොකද ඉයන් ස්ටීවන්සන් hypnosis පාවිච්චි කරන්නේ නෑ විද්‍යාත්මක සාක්ෂියක් විදියට. එතකොට ඒ ගන්න සාක්ෂි බොහොමයක් sources කීපයකින් සනාත කරගෙන ගන්නේ. උදාහරනෙකට කවුරුහරි කියපු දේවල් ඇත්තද කියලා එයාලා වෙනම රිසර්ච් කරනවා.

    පොඩි ළමයින්ට මේ දේවල් වෙන source එකකින් ගන්න පුලුවන්ද කියලා එයාල වෙනම පරීක්ෂණයක් කරනවා. සමහර ඒවා තියෙනවා ඒ රටවලටම ගිහින් පවුල් මුණගැහිලා confirm කරගත්ත ඒවත්.

    අනිත් එක ඔව්, අපේ වගේ රටකින් තමයි මේ දේවල් මුලින් කල යුතුව තිබුනේ. අවාසනාවට අපිට සල්ලි නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    View attachment 106686(ඔලුවේ කන ගාවින් ෂොට්ගන් එකකින් වෙඩි වැදිලා මැරුණා කියන තුර්කි ළමයෙක්)
    View attachment 106687(ඔලුවට පිහියකින් ඇනල මැරුණ තමන්ගේ මාමා නැවත ඉපදුනා කියන තායිලන්ත ළමයෙක්)
    View attachment 106688(ගිය ආත්මේ කියතකට අත කැපුන ළමයෙක්, මේ ඉපදුන විදියමයි නැතුව මේ ආත්මේ මුකුත් වෙලා නෙවේ)

    මේ වගේ තව ගොඩක් තියෙනවා මේ link එකේ ගිහින් බලන්න පුළුවන්.

    https://med.virginia.edu/perceptual...ploads/sites/360/2016/12/STE39stevenson-1.pdf

    මේක ගැන මොනවද තියෙන එක්ස්පලනේශන්ස්. විද්‍යවෙන් හරි බුද්ධාගමෙන් හරි
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    එල ත්‍රෙඩ් එක.

    ආත්මය, අනාත්මය, භවය, පුනරුප්පත්තිය, පුනර්භවය, චුතිසිත, ප්‍රතිසන්ධි විඥ්ඥාණය වගේ වෙනස් වචන වල තේරුම් වල තියෙන වෙනස්කම් හෙමීට පැටලුම් ලිහා ගන්න ඕන මේ මාතෘකාව ගැන හිතන්න.

    ලේසිම වැඩේ මේවා බොරු ආගමික පිස්සු කතා කියල අහක දාන එක.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේක ගැන මොනවද තියෙන එක්ස්පලනේශන්ස්. විද්‍යවෙන් හරි බුද්ධාගමෙන් හරි
    ඒ ගැනනම් මම දන්නා තරමින් scientifically තවම explanation එකක් නෑ. මම මේ ගැන වැඩිය හොයලත් නෑ බුද්ධාගම පැත්තෙන්. කොහොමත් මම හිතන්නේ අර කලින් එක තමයි, අපිට මේ දේවල් කාගෙන් හරි අහලා ඉගෙනගන්න බෑ. ඒක නිකන් කැරපොත්තෙක්ට අවකලනය කියලා දෙනවා වගේ වැඩක්.
    එල ත්‍රෙඩ් එක.

    ආත්මය, අනාත්මය, භවය, පුනරුප්පත්තිය, පුනර්භවය, චුතිසිත, ප්‍රතිසන්ධි විඥ්ඥාණය වගේ වෙනස් වචන වල තේරුම් වල තියෙන වෙනස්කම් හෙමීට පැටලුම් ලිහා ගන්න ඕන මේ මාතෘකාව ගැන හිතන්න.

    ලේසිම වැඩේ මේවා බොරු ආගමික පිස්සු කතා කියල අහක දාන එක.
    ඇත්ත, අපේ සමහර උන් හිතන් ඉන්නේ විද්‍යාව කියන්නේ අපිව ගොඩ දාන්න උදේ හවා විද්‍යාඥයෝ පිරිසක් මහන්සි වෙන දෙයක් කියලා. එහෙම එකක් නෑ. එයාලත් දුවන්නේ සල්ලි, ප්‍රසිද්ධිය, පිළිගැනීම පස්සේ තමයි. ඒ නිසා උන් ඔක්කොම දුවන්නේ එකම ෆීල්ඩ් දෙක තුනක් පස්සේ. මේ ඉයන් ස්ටිවන්සන්ලට උනත් සල්ලි හම්බ උනේ millionaire කෙනෙක් දුන්න නිසා. නැත්තන් කිසිම දවසක මේ research එක කෙරෙන්නේත් නෑ.

    මමනම් කියන්නේ ලංකාවේ ඔය අමූලික ශ්‍රද්ධාව නවත්තලා බෞද්ධයෝ මේ දේවල්වලට යොමු වෙන්න ඕනේ. විද්‍යාත්මක දේවල් වලට විතරක් නෙවේ. ධර්ම මාර්ගයේ ගමන් කිරීම වගේ දේවල්. ගොඩක් රටවල හාමුදුරුවරු දවසට පැය 7,8 බාවනා කරන අය ඉන්නවා. අපේ හාමුදුරුවරු දේශපාලනය කරනවා. ඇමති තුමාගේ ඡන්ද රැස්වීම් ඔර්ගනයිස් කරනවා, එහා ගමේ පන්සලට වඩා ලොකු පන්සලක් ගහන්න සල්ලිඑකතු කරනවා. හැබැයි ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නෑ. ලංකාවේ හාමුදුරුවරු කි දෙනෙක් උඹලා දන්නවද ඉඳගෙන බාවනා කරන දවසට පැයක්? මම කියනවට නිකමට ටිබෙට් හාමුදුරු කෙනෙක්ගේ බණක් අහලා බලපන්. එහෙම නැත්තන් ටිබෙට්වල මහන උන පිටරට හාමුදුරු කෙනෙක්ගේ බණක්. ආයේ වචනයක් අහක දාන්න කියලා නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    Watch this - took some time to find it.
    This video got me interested in this topic years ago.

    They must be all paid actors? :unsure: