අනිවාර්යයෙන් බන්,ඔය හේතුවාදය නිරාගමික කන්සෙප්ට් කරපින්නාගෙන ඉන්න උන් බලන්නෙම එකම කෝණයකින් විතරයි,විවෘතව දෙයක් බලන්න උන්ට බෑ උන්ගෙ හේතුවාදී,නිරාගමික කන්සෙප්ට්ව්වවලින් ඒක වහල තියෙන්නෙආගමක් අදාල කරගන්න එපා, එහෙම බලද්දී අපේ හිතේ bias එකක් ඇතිවෙනවා. විවෘත මනසකින් සිද්දිය දිහා බලපන්.