පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මං හිතන්නේ කාටත් පැහැදිලි ඇති මූට අම්බානක මල පැනලා අනුරයටයි, JVP එකටයි, මම ඉන්න බොස්ටන් නගරයටයි අහේතුකව මිනිහ මැරිච්ච ගෑනි වගේ දෙස් දෙවොල් තියන්නේ ඇයි කියලා. :-D:-D

    හරි තැනින් අල්ලල පුරස්නයක් දැම්ම ගමන් හීන ලෝකේ ඉවරයි, උත්තර දීගන්ඩ බෑ, ඉතිං බනිනනවා අම්මමෝ නැතුව! උගේ උත්තරේ -->වෙබ්සයිට් එකේ OUR RESEARCH කියන පේජ් එකේ ටකර් ඉන්න එක?? :love2:
    යකෝ මේවා බාලංශේ ලමයිවත් දෙන උත්තරද?:ROFLMAO:

    අපිටත් ආතල් ගන්න ආයිත් අහන්නං, මේක කේස් රිපොර්ට් එකක්, රිපෝට් කියන එකේ තෙරුම දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්!:giggle: මේවා සීරියස් රිසර්ච් විදියට ගැනෙන්නේත් නෑ, ලොකුම පුරස්නේ මෙතන තියෙන විද්‍යාව මොකද්ද? මේක නිකංම නිකං ඇසෝසියෙශන් එකක් ගොඩනගන්න හදන වෑයමක් විතරයි, අඩුගානේ ඇසෝසියේශන් එක සංඛ්‍යානය යොදාගෙන 95% ක් වත් තියෙනව කියල පෙන්නලත් නෑ! එක පුද්ගලයෙක්ට ස්ටැටිස්ටික්ස් කොරන්න බැහැනේ. ලෝකේ ප්‍රසිද්දම සයන්ස් ජර්නල් වන Nature, Science, NEJM වගේ එවා කොන්ටිටේටිව් රිසල්ට්ස් (
    සංඛ්‍යාත්මක පර්යේශණ ප්‍රතිපල) නැතුව ආටිකල් එකක් කන්සිඩර් කරන්නෙත් නෑ! මේව කිව්වේ විද්‍යාව ගැන අන්දෝසංසාරයක් දන්නේ නැතුව පොර වෙන්න උඩ පනින රිලවුන්ට😊😊
    මේ වගේ රිසච් එකක් විද්‍යාත්මක වෙන්නෙ කොහොම කරොත් ද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ වගේ රිසච් එකක් විද්‍යාත්මක වෙන්නෙ කොහොම කරොත් ද?
    ඕකා මෝඩ හරකෙක් බන්, බොස්ටන් තියා කටුනායකවත් දැකලා නෑ ඕකා 😅 reincarnation prove කරන්න පුළුවන් මෙහෙමයි. controlled environment එකක ළමයි හදන්න ඕනේ. ඒ ළමයින්ට කිසිම බාහිර ක්‍රමයකින් පිටස්තර පුද්ගලයෙක් ගැන තොරතුරු යන්නේ නැති විදියට ලොකු කරන්න ඕනේ. එතනින් පෙර ආත්මේ කියවන පොඩි එවුන්ව තෝරාගන්න ඕනේ. එතකොට අපිට ශුවර්නේ ළමයින්ට මේ තොරතුරු පිටස්තර මාධ්‍යයකින් ලබාගන්න බෑ කියලා. ඊට පස්සේ මේ ළමයි කියන තොරතුරු ගිය ආත්මේ පුද්ගලයා එක්ක ගලපෙනවානම් ඒක පිරිසිදු විද්‍යාත්මක සාක්ෂියක් විදියට බාරගන්නවා. ඒ වගේ ගොඩාක් එකතු කරලා ඒවගෙන් 95%ක් හරියටම හරිනම් අපිට peer review එකකට දාලා, publish කරවලා එන critisism වලට උත්තර දීලා තමයි proof එකක් හදාගන්න පුළුවන්. ඕක කරන්න බැරි වැඩක්නේ.

    ඕක විතරක් නෙවේ සිගරට් පැකට් එකේ ගහලා එවන දුම්බීම පිළිකා ඇති කරයි කියන එකවත් scientifically prove කරන්න බෑ. Controlled environment එකක සිගරට් පොවලා වෙන කිසිම දෙයකින් උට පිළිකාවක් හැදෙන්නේ නෑ කියලා තහවුරු කරගෙන test කරන්න බෑනේ. මේ ගොනා පොතේ තිබ්බට දන්නවා. කට පාඩම් ගිරව්. ඕකට තියෙන්නේ basic science degree එකක්. ඕකා Boston නෙවේ මේ සිංහලුන්ගේ දේසේ ඉඳගෙන අනුර කුමාරයාගේ බෙටි ලෙව කකා ඉන්න පකඩයෙක්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    විද්‍යාව ගැන අන්දෝ සංසරයක් දන්නේ නැති ගොබ්බයෝ පුනරුප්පත්තිය ගැන "විද්‍යාත්මක" පරීක්සන කියල ත්‍රෙඩ් දාලා ආයෙත් අර තෙල් බේත් වෙදා වගේ මිනිස්සු නොමග යවනවා. මෙතන එක රිසර්ච් පේපර් එකක් කියල එකක් දාල තියෙනවා. ඇත්තටම මේ දාපු පේපර් එක කේස් රිපෝර්ට් එකක්. මෙතනදි කරල තියෙන්නේ එක පුද්ගලයෙක්ගේ අත්දැකීමක් "රිපෝර්ට් කිරීමක් විතරයි. කේස් රිපොර්ට් ඇත්තටම සීරියස් රිසර්ච් විදියට ගනන් ගැනෙනෙනේ නෑ. මේ ආර්ටිකල් එකේ යොදාගත් සයන්ස් එක, විද්යාත්මක මතවාදය මොකද්ද කියල OP පෙන්වනවා නම් ලොකු දෙයක්. එහෙම විද්‍යාවක් මට නම් පේන්න නැහැ. මේ පේපර් එකේ කියන්නේ එම දරුවා කියපු දේවල් සහ ඓතිහාසික සිද්දිය අතර සමානකම් තිබීමක් ගැන විතරයි. මොන විද්‍යාවක්වත් යොදාගන්නවා මම නම් දැකලා නැහැ.

    මං හිතන්නේ කාටත් පැහැදිලි ඇති මූට අම්බානක මල පැනලා අනුරයටයි, JVP එකටයි, මම ඉන්න බොස්ටන් නගරයටයි අහේතුකව මිනිහ මැරිච්ච ගෑනි වගේ දෙස් දෙවොල් තියන්නේ ඇයි කියලා. :-D:-D

    හරි තැනින් අල්ලල පුරස්නයක් දැම්ම ගමන් හීන ලෝකේ ඉවරයි, උත්තර දීගන්ඩ බෑ, ඉතිං බනිනනවා අම්මමෝ නැතුව! උගේ උත්තරේ -->වෙබ්සයිට් එකේ OUR RESEARCH කියන පේජ් එකේ ටකර් ඉන්න එක?? :love2:
    යකෝ මේවා බාලංශේ ලමයිවත් දෙන උත්තරද?:ROFLMAO:

    අපිටත් ආතල් ගන්න ආයිත් අහන්නං, මේක කේස් රිපොර්ට් එකක්, රිපෝට් කියන එකේ තෙරුම දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්!:giggle: මේවා සීරියස් රිසර්ච් විදියට ගැනෙන්නේත් නෑ, ලොකුම පුරස්නේ මෙතන තියෙන විද්‍යාව මොකද්ද? මේක නිකංම නිකං ඇසෝසියෙශන් එකක් ගොඩනගන්න හදන වෑයමක් විතරයි, අඩුගානේ ඇසෝසියේශන් එක සංඛ්‍යානය යොදාගෙන 95% ක් වත් තියෙනව කියල පෙන්නලත් නෑ! එක පුද්ගලයෙක්ට ස්ටැටිස්ටික්ස් කොරන්න බැහැනේ. ලෝකේ ප්‍රසිද්දම සයන්ස් ජර්නල් වන Nature, Science, NEJM වගේ එවා කොන්ටිටේටිව් රිසල්ට්ස් (
    සංඛ්‍යාත්මක පර්යේශණ ප්‍රතිපල) නැතුව ආටිකල් එකක් කන්සිඩර් කරන්නෙත් නෑ! මේව කිව්වේ විද්‍යාව ගැන අන්දෝසංසාරයක් දන්නේ නැතුව පොර වෙන්න උඩ පනින රිලවුන්ට😊😊
    UBE Science

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ලොකුම පුරස්නේ මෙතන තියෙන විද්‍යාව මොකද්ද?// මගේ පුතේ, මෙතන Evidence gather කරලා තියෙන්නේ. මේක typical scientific method එකට prove කරන්න බැරි වැඩක් කියලා මම උඩින්ම කියලා තියෙනවනේ. මෙතන විද්‍යාවක් අවශ්‍ය නෑ. මොකද මුකුත් prove කරන්න hypothesis එකක් නෑනේ.

    මේක කරලා තියෙන්නේ reincarnation prove කරන්න නෙවෙයි. මේක කරලා තියෙන්නේ evidence gather කරන්න. Quantitative results ගන්න බෑ ලක්ෂ ගානකින් එකක් වෙන කේස් වලට. උඹ කියන එක කරන්නනම්, controlled environment එකක ළමයි හදන්න කියලා, එතනින් කීයක් reincarnation කියනවද බලලා. ඒකෙන් කියක් ඇත්තද කියන්නේ හොයලා ගන්න ඕනේ. අන්න එතකොට 95%ක් ඇත්ත කියනවනම් reincarnation කියන එක scientifically prove උනා කියලා කියන්න පුළුවන්. මී හරකෙක්ට උනත් තේරෙනවා ඒක කරන්න බැරි වැඩක් කියලා. මේ ලෝකේ හැමදේම scientifically prove වෙන්න ඕනේ නෑ පිළිගන්න. ලෝකේ රවුම් කියලවත් තවම scientific proof නෑ. Quantum physics කියලා දෙයක් තියෙනවද කියලවත් තවම prove වෙලා නෑ. එහෙම කියලා Nature එකේ Quantum physics ගැන Article යන්නේ නැද්ද? මූ නිකන් Scientific magazine වල Chief editor වගේ ටෝක් දෙන්නේ. උඹට නිකන් සැකනම් ඔය පහල තියෙන කොටස කියවලා බලපන්.

    Scientifically proof හොයන එකයි Scientifically Evidence gather කරන එකයි කියන්නේ දෙකක්. දැන් පුකේ ඇඟිල්ල ගහගෙන නිදාගනින්.
    View attachment 108693

    ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ පිළිබඳව කෙරුණු වියාත්මක පරීක්ෂණ ටිකක්. ඒවා බලද්දී අපිට තේරෙනවා මේ දේවල් හුදෙක් ළමයි නිකන් කියන random දේවල් නෙවෙයි, මේ සමහර සිද්දි ළමයි pin point accuracy එකක් එක්ක කියන්නේ කියල.

    මටත් ඕනේ මේක විද්‍යාත්මක විදියටම කරගෙන යන්න. මිනිස්සු කියන ඒවා අපිට නවත්තන්න බෑ. මිනිස්සු දෙයක් දැක්ක ගමන් ඒකෙ එල්ලිලා බෙරිහන් දෙනවා.

    පුනුරුප්පත්තිය විද්‍යාත්මක ක්‍රමයට ඔප්පු කරන්න බෑ, විද්‍යාත්මක ක්‍රමයට ඔප්පු කරන්න බෑ ගොඩක් දේවල්.

    තුන්වන කොටස

    පුනුරුප්පත්තිය පිලිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සාකච්චා කිරීමේදී අපිට අමතක කරන්නම බැරි චරිතයක් තමයි Dr.Ian Stevenson, ඔහු තමයි University of Virginia වල මේ Reincarnation පිළිබඳව research එක පටන් ගන්නේ 1960දි.
    මූට පිස්සුද හැටිද කියලා අහනවා හැර වෙන කොරන්න දෙයක් නෑ. මේ යකා මෙගා ත්‍රෙඩ් එකක් දානවා පුනරුප්පතිය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ කියලා! ඊට පස්සේ එක තැනක "විද්‍යාත්මක පරීක්ෂණ" කොරපුව ගැන කතා කොරන ගමන් තව තැනක කියනව පුනරුප්පත්තිය විද්‍යත්මකව ඔප්පු කොරන්න බැරිලු, එවිඩන්ස් එකතු කොරන එකලු කොරන්න පුලුවන්! ??? :lol:

    යකෝ ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැම්මේ එහා ගෙදර මිනිහද? අපිද? උගේ ගෑනිද?:giggle::giggle:

    මේ එකකට එකක් පරස්පර කෝට් කරපු රිප්ලයි ලිව්වේ ඌද? උගේ ගෑනිද? මල්ටිපල් පර්සැනිලිටි ඩිස් ඕඩර් තියෙන සිපයියෙක්ද? :ROFLMAO:

    අහෝ! විසංවාද පිරි 123 විකියාගේ වේදනාකාරී කඨෝර ලෝකය! මැන්ටල් කේස් එකක් එක්කද අපි මේ සංවාද කොරන්නේ ඈහ්? :ROFLMAO::ROFLMAO:
     
    • Love
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771

    මචං පොර ටිකක් මෙන්ටලි අන්ස්ටේබල් පොරක් වගේ. වඩාත් පරිස්සමෙන්, සංයමයෙන්, වඩාත් සංවරව, එච්චරම තදට ඇටෑක් කරන්නේ නැතුව උත්තර දීපං! මොකද අපි නොහිතන අවාසනාවන්ත දේවල් වෙන්න පුලුවන් මේ වගේ අය එක්ක ගනුදෙනු කරනකොට!
     
    සිංහල තේරෙන එකෙක්ට තේරෙනවා "විද්‍යාත්මකව ඔප්පු කරනවා" සහ "විද්‍යාත්මකව පරීක්ෂණ කරනවා" කියන්නේ දෙකක් කියලා. උඹට සිංහලෙන් තේරෙන්නේ නැත්තන් ඉංග්‍රීසියෙන් කියන්නේ Scientific proof සහ Scientific research කියලා. Scientifically proven කියන්නේ එක දෙයක් Scientifically researched කියන්නේ තව දෙයක්. මම කියලා තියෙන එක අඩුගානේ ඉස්කෝලේ එකොළහ වසරටවත් ගිය එකෙක්ට තේරෙනවා. 😅😂 ත්‍රෙඩ් එකේ නම තියෙන්නේ පුනුරුප්පත්තිය විද්‍යාත්මකව ඔප්පු කිරීම නෙවෙයි. විද්‍යාත්මක පරීක්ෂණ කිරීම.

    ලෝකේ Scientifically proven දේවල් ගොඩක් නෑ. දෙයක් provenනම් ආයේ ඒක පිළිබඳව කාටවත් ප්‍රශ්න තියෙන්න බෑ. ඒ කියන්නේ ඒක 100%ක් ඇත්ත. Scientifically researched ඒවා මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒවාට විරුද්ධව ප්‍රති තර්ක ගේන්න පුළුවන්. මෙහෙමයි, මෙච්චරදෙවල් උඹේ මොළේට බර වැඩියි කියලා මට තේරෙනවා. හෙට හවසටත් ගිහින් අනුර ස'ට රෙන්ඩ කියලා කට අල්ලන් ඉඳලා ගූ ටිකක් කාලා වරෙන්. 😆😅😅😅😅
     
    Last edited:
    • Like
    Reactions: Ragna_SL

    ඔව් මම mentally unstable වෙලා ඊයේ රෑ උඹලගේ අම්මට උකේ ඇරියා කළුවරේ. :rolleyes2:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ වගේ රිසච් එකක් විද්‍යාත්මක වෙන්නෙ කොහොම කරොත් ද?
    ඇත්තටම මේ වගේ එකකදි ඉස්සෙල්ලම අපි හරි ප්‍රස්නේ අහන්න ඕනේ! උඹ පොර ටෝක් දීලා හෑලි ලිව්වේ නැති වුනාට හරි ප්‍රස්නයක් අහලා තියෙනවා, (Defining the scientific problems/ Asking the right questions) මොන දේශපාලන වාද බේද තිබ්බත් ඒකට උඹට ඒ ගෞරවය ලැබෙන්න ඕනේ!
    වෙස්ට් එකේ උන්ට තියෙන ලොකුම ප්‍රස්නේ කොන්සශ්නස් ඩිෆයින් කිරීම පිලිබඳ ගැටලුව. ඒක දැනට නම් ඩිෆයින් වෙන්නෙම ආත්මවාදී පදනමකින්, මොකක් හරි යමක් තියෙනවා- තියෙන එක යනවා කියන පදනමකින්. බුද්ධ වචනයත් එක්ක කිසිම පෑහීමක් නැති ආස්ථානයක් තමයි බටහිර විද්‍යාඥයෝ මේක ඩිෆයින් කොරන්නේ. ඒ නිසාම තමයි ඔය විද්‍යාවේ යොදාගෙන භාවනාවෙන් මනස දියුණු වෙනවා, පුනරුප්පත්තිය, වගේ එවා ඔප්පු කොරන්න යෑමේ භයානකකම.
    නමුත් මේ ප්‍රශ්නය ඩිෆයින් කොරගන්නවත් ශක්‍යතාවයක්, බුද්ධියක් නැති හිපාටුවෝ විද්‍යාවෙන් ඔප්පු කොරන්න පුලුවන් පුනරුප්පත්තිය කියලා පුන්නක්කු නැති අම්බරුවෙක් වගේ උඩ පැන පැන කෑගැහුවට වැඩක් නෑනේ.
    දුම්බීමෙන් පිලිකා හැදෙනව කියල ඔප්පු කොරල නැතිලු, ලෝකය රවුම් කියලා ඔප්පු කරලත් නැතිලු, හොඳම ආතල් එක - කොන්ටම් ෆිසික්ස් කියලා එකක් "තියෙනවා" කියලාත් prove වෙලා නැතිලු වගේ මැක්ස් ගොන් ආතල් ටිකක් දීලා තියෙනවා, පස්සේ ලියන්ඩ ඕනේ ඔය අමන කතා වලට රිප්ලයි එකක්!
    ඒත් දැන්
    බොස්ටන් වල වෙලාව 11.08 PM ඒ නිසා ගුඩ් නයිට් ඈ! :love2::love2:

    සිංහල තේරෙන එකෙක්ට තේරෙනවා "විද්‍යාත්මකව ඔප්පු කරනවා" සහ "විද්‍යාත්මකව පරීක්ෂණ කරනවා" කියන්නේ දෙකක් කියලා. උඹට සිංහලෙන් තේරෙන්නේ නැත්තන් ඉංග්‍රීසියෙන් කියන්නේ Scientific proof සහ Scientific research කියලා. Scientifically proven කියන්නේ එක දෙයක් Scientifically researched කියන්නේ තව දෙයක්. මම කියලා තියෙන එක අඩුගානේ ඉස්කෝලේ එකොළහ වසරටවත් ගිය එකෙක්ට තේරෙනවා. 😅😂 ත්‍රෙඩ් එකේ නම තියෙන්නේ පුනුරුප්පත්තිය විද්‍යාත්මකව ඔප්පු කිරීම නෙවෙයි. විද්‍යාත්මක පරීක්ෂණ කිරීම.

    ලෝකේ Scientifically proven දේවල් ගොඩක් නෑ. දෙයක් provenනම් ආයේ ඒක පිළිබඳව කාටවත් ප්‍රශ්න තියෙන්න බෑ. ඒ කියන්නේ ඒක 100%ක් ඇත්ත. Scientifically researched ඒවා මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒවාට විරුද්ධව ප්‍රති තර්ක ගේන්න පුළුවන්. මෙහෙමයි, මෙච්චරදෙවල් උඹේ මොළේට බර වැඩියි කියලා මට තේරෙනවා. හෙට හවසටත් ගිහින් අනුර ස'ට රෙන්ඩ කියලා කට අල්ලන් ඉඳලා ගූ ටිකක් කාලා වරෙන්. 😆😅😅😅😅

    අමුඩේ කක්කා ගියාම සෙමන්ටික්ස් (Semantics ) අස්සේ සැඟවී ආත්මගරුත්වය රැකගැනීමට අවසාන ට්‍රයි එකක් දීම! :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දුම්බීමෙන් පිලිකා හැදෙනව කියල ඔප්පු කොරල නැතිලු, ලෝකය රවුම් කියලා ඔප්පු කරලත් නැතිලු, හොඳම ආතල් එක - කොන්ටම් ෆිසික්ස් කියලා එකක් "තියෙනවා" කියලාත් prove වෙලා නැතිලු වගේ මැක්ස් ගොන් ආතල් ටිකක් දීලා තියෙනවා, පස්සේ ලියන්ඩ ඕනේ ඔය අමන කතා වලට රිප්ලයි එකක්!

    1609993616362.png

    ලිඳේ නේද පොන්ස්? 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    බොස්ටන්වල ලැබ් එකේ ඉන්නවා කියලා ටෝක් දීලා ගූ වෙලා ඉන්න එකට මගෙන් ඇරියස් අල්ලන්න ඇවිත් ආයෙම ගූ උනා නේද පොන්ස්? ලැබ් එකේ ඉන්නවනම් පොන්ස් ඔය වචන දෙකේ වෙනස නොතෙරෙනවද? ඇත්ත කියපන් අපි මුකුත් කියන්නේ නෑ. ඔ ලෙවලුත් ෆේල් නේද? ඕක තමා කියන්නේ අනුරයලගේ ගූ ලෙවකන්න ගියාම තමන්ට දියුණුවක් නැතිවෙනවා කියලා. අනුරයල්ගේ කල්ලියට කෝටි ගානක් සල්ලි තියෙනවා තොපි වගේ බෙටි මිරිකන උන් අධ්‍යාපනයත් කඩාකප්පල් කරගෙන උන්ට කඩේ ගියාට. උන්ගේ ගෑනු, මාමණ්ඩිලා, නෑදෑයෝ තමයි ඒවා බලන්නේ. තොපි මෙහෙ ඉඳගෙන බොස්ටන් හීන බලනවා. Joe Baidenටත් උක දුන්න නේද කාලයක්? දැන් Green card එක එව්වද Joe Baiden. එක එකාගේ ඇට මිරිකලා ජිවිතේ හදාගන්න හදන්න එපා. මහන්සිවෙලා ඉගෙනගෙන වැඩක් කරපන්. 😆😁

    //ඒත් දැන් බොස්ටන් වල වෙලාව 11.08 PM ඒ නිසා ගුඩ් නයිට් ඈ! :love2: // වෑව්! ඔයා පට්ට....ඔයාට google කරන්නත් පුළුවන්නේ 😜 දැන් නිදි වගේ ගිහින් මොකෙක්ගේ හරි අමුඩේ හෝදපන් පැය 7,8ක්. ඊට පස්සේ ආයේ හවස්වෙලා හොරෙන් වරෙන්.

    1609993853587.png
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Marty Martins ගේ කතාව.

    මේක pro. Jim Tucker කියන විදියට ඔහුට හම්බවුන හොඳම පුනුරුප්පත්ති කේස් වලින් එකක්. මේකටහේතු වෙන්නේ Oklohoma වල ඉපදුන Ryan hammons කියලා ළමයෙක්. මේ ළමයා ඉපදීලා බහ තොරණ වයසේදී රෑට හීනෙන් එක එක ඒවා කියලා කෑ ගහනවා. පස්සේ ඩොක්ටර් කෙනෙක් ලඟට ගියාම ඩොක්ටර් කියනවා ටික දවසකින් ඕක හරියයි කියලා. හැබැයි මේ ළමයාගේ හීනෙන් බය වෙන එක නවතින්නේ නෑ. දවසක් කොල්ලා අම්මට කියනවා.

    "අම්මේ මම හිතන්නේ මම වෙන කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා"

    මූ කියනව උගේ ගෙදර ගැන Hollywood වල තියෙන. සුදුපාට ලොකු ගෙදරක් swimming pool එකක් තිබුන. එයාට ළමයි 3 දෙනෙක් හිටියා ඒ ළමයි තුන්දෙනාගේ නම් මතක නෑ කියලා මේ කොල්ලා අඩනවා. මේක ගැන දිගින් දිගටම කොල්ලා කරදර කරන්න ගත්තට පස්සේ උගේ අම්මා පොත් ටිකක් ගෙනත් කොල්ලට දෙනවා ඔයකියපුකාලෙට ගැලපෙන්න. මේ සිද්දිය මාස ගානක් උනාට පස්සේ දවසක මේ දෙනා අර පොත් පෙරල පෙරල ඉද්දි 1930 release උන Night after night film එකේ ෆොටෝ එකක හිටිය එකෙක් පෙන්නලා කොල්ලා කියනවා "මේ ඉන්නේ ජෝර්ජ්, අපි ෆිල්ම් එකක් කරා එකතුවෙලා" කියලා. ඒ ෆොටෝ එකේම කෙලවරේ හිටිය එකෙක් පෙන්නලා කොල්ලා කෑ ගහනවා "මේ ඉන්නේ මම, මම මාව හොයාගත්තා" කියලා.

    1611199157376.png

    මේ ඉන්නේ රයාන්, එයාගේ මව සහ මහාචාර්ය ජිම් ටකර්

    මේ කොල්ලගේ අම්මා මේ සිද්දිය ගැන තවදුරටත් හොයන්න කෙනෙක් බැලුවම එයාට Jim Tucker ගේ email එක හම්බ වෙනවා. ඉතින් මේ අම්මා ජිම් ටකර්ගෙන් ඉල්ලනවා මේ කෙනා ගැන වැඩි විස්තර හොයල දෙන්න කියලා. ඊට පස්සේ එයා මේ රයන් හැමදාම මේ සිද්දිය ගැන වේලාවෙන් වෙලාවට කියන වාඛ්‍ය ටික ජිම් ටකර්ට යවනවා. ජිම් ටකර් ඒකයි කියන්නේ මේක හොඳ සිද්දියක් කියලා මොකද මේ සිදුවීම වෙන්නේ ජිම් ටකර්ගේ අධීක්ෂණය මුල ඉඳන්ම වගේ වෙද්දී. ඒ වගේම ඒක ඔප්පු කරන්න ළමයාගේ අම්මගේ emails ටික තියෙනවා.

    මේ කොල්ලා කියපු දේවල් අතර, නිතරම යුරෝපේ ගියපු නිවාඩු. ඒ කාලේ හම්බ උන හොලිවුඩ් නළු නිළියන්ගේ නම්. නටපු හැටි, ඒ වගේම කොල්ලා කියනවා මම ඒජන්සි එකක වැඩ කරා මිනිස්සු තමන්ගේ නම් වෙනස් කරන. ඒ වගේම කොල්ලට මතකයි Rock කියලා නම තියෙන පාරක තමන්ගේ ගෙදර තිබුනා කියලත්.

    1611200057233.png

    කොල්ලා දැක්ක ෆොටෝ එක, මේකේ දකුණු කෙලවරේ ඉන්න පසුබිම් අතිරේක නළුවා තමන් කියලා තමයි කොල්ලා කිව්වේ. මේ නළුවට මුළු ෆිල්ම් එකේම එක දෙබසක්වත් නෑ.
    1611200142020.png

    මේ ඉන්නේ ගිය ආත්මේ කොල්ලා

    කොහොමහරි ඔය විස්තර හොයාගත්තට පස්සේ මේ කවුද කියල හොයන්න jim Tucker උත්සහ කරනවා, වැඩේ මේක ලේසි නෑ මොකද මේ අතිරේක නළුවෝ අඩුගානේ film credits වලවත් සඳහන් වෙලා නෑ. කොහොමහරි අවසානේ හොලිවුඩ්වල පරණ records කිහිපයක් බලලා මේ ඉන්නේ මුල් කාලේ ෆිල්ම් වල අතිරේක නළුවෙක් උන Marty Martins කියලා හොයාගන්නවා. ඒ වගේම පස්සේ මෙයා Hollywood agent කෙනෙක් විදියට වැඩ කරා කියලත් හොයාගන්නවා.

    Jim Tucker ට පුළුවන් වෙනවා Marty Martin ගැන Ryan කිව්ව දේවල් 55ක් හරියටම ගැලපෙනවා කියලා හොයාගන්න. මෙයා ගිය ආත්මේ paris වල කරපු සංචාර, ඩාන්ස් කරපුවා, වගේම පස්සේ කාලෙක මිනිස්සුන්ට stage names දෙන agency එකක වැඩ කරා කියලත් jim Tucker හොයාගන්නවා. ඒ වගේම මෙයා ජිවත් වෙලා තියෙන්නේ 825 North 'Rox' bury Dr. Beverly Hills. ඒ කියන්නේ අර rock කතාවත් ඇත්ත.

    Ryan කියන ඒවා කොච්චර ගැලපුනාද කියනවනම් Marty Martin ගේ දුව දැනගෙන ඉඳලා තියෙන්නෙත් තමන්ගේ තාත්තට එක සහෝදරියක් ඉන්නවා කියලා නමුත් Ryan කියලා තියෙනවා දෙන්නෙක් හිටියා කියලා. Jim Tucker හොයාගන්නවා ඇත්තටම Marty martinට සහෝදරියෝ දෙන්නෙක් හිටියා කියලා.

    නමුත් මෙතන එක කරුණක් ගැලපෙන්නේ නැති වෙනවා, ඒ තමයි Ryan කියනවා "මම දන්නේ නෑ දෙයියෝ මගේ වයස 61ක් කරලා ආපහු පොඩි එකෙක් කරේ මොකටද කියල" නමුත් Marty මැරෙන්නේ අවුරුදු 59දි කියලා තමයි මරණ පරික්ශනේ තියෙන්නේ. නමුත් පස්සේ ඔප්පු වෙනවා Marty martin 1905 නෙවේ ඉපදිලා තියෙන්නේ 1903 කියලා.

    • Like
    Reactions: Ragna_SL

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම ඔය පුනුරුප්පත්ති මෑ‍තක් වෙනකම්ම විශ්වාස කරේ නෑ.. එ වුනාට දැන් ටික කාලෙකට කලින් හෙනම අමුතු සිදුවීමක් වුනා. @nicjosh83 ලිඳේ පැනල ආත්මේ මාරු කරං @wiky123 විදිහට කරලියට ආව. ඊට පස්සෙ තමයි ඇත්තටම මටත් මේව ගැන ටික ටික විස්වාස ඇති වුනේ..