පුනුරුප්පත්ති

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මාර ලොජික්.. :lol:
    විවිද ජාතියේ ගස් තියෙන්නේ කොහොමද ?


    මොන බොරුද .. පුනුරුප්පත්ති කතා කියන ඔක්කොම උන් කියන්නේ මෑතකදී මරුන ඒවා.
    උන් එකෙක්වත් කියන්නේ නෑ මම කලින් ආත්මේ සතෙක් වත් දෙයියෙක් වත් කියලා
    ඒ වගේම ඒ එකෙක්වත් කියන්නේ නෑ මම අවුරුදු මිලියන ගානකට කලින් හිටියේ කියලා.

    උන් ඔක්කොම අවුරුදු පොඩි ගානකට කලින් ඒ රටේම මනුස්සයෙක් වෙලා හිටපු උන්
    ------ Post added on Jul 12, 2023 at 8:46 PM
    ගස් වලට හිතන්න (Thinking) බැහැ. අන්තයෙන් එකක් වගේ තමා මැරුන සැනින් මිනිස් ආත්මයක් ලබන්නේ. එහෙම ඉපදුනොත් ලග ආත්මයක් කියන්න පුළුවන්. ඒ නිසා තමා මැතකිද මැරුන අය විතරක් පුනුරූප්පතිත කියන්නේ. නිතර මිනිස් ආත්ම ලැබෙනවා නම් හැමෝම කියයි නේ. ඒ කියන්නෙත් පෙර ආත්ම මතකය නිසා. මිනිස්සු මැරිලා සතර අපායේ ගියොත් ටිකෙන් ටික සංසාර පුරුදු අමතක වෙන්න පුළුවන්. අමතක කිවුවට කවදාවත් වින්නයෙන් මැකෙන්නේ නැහැ යට යනවා විතරයි. අවුරුදු මිලියන ගානකට කලින් ගිටියා කියලා බලාගන්න පුළුවන් ටිකක් මනස දියුණු කරා නම්. (Let Go OF Time & Space)

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Marenne me mohothe ban.anagathe newe.eka hithak ivara unama tawa ekak ipadima tama punurapathiya.awurudu 80 marena eka hadagatta kathawak.penena rupayata aythi ne hadagatta eka.meka kiyawala ivara unama aye hithak enawa eka thama ilaga punurupathiya.parana eka issarahata genitcha parana hitha ivara wima dakinne nethuwa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    උපදින උපදින හැම එකාම පෙර ජීවිතයේ කතා කියන්නේ නෑනේ. 100000ක් ගත්තොත් එකෙක්වත් පෙර ජීවිතය ගැන කියන්නෑ
     
    • Like
    Reactions: san**

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Ubalama hitapan winadiyakata hith kiyak enawada.oya ena hith walin manussa sanchyawak enne kotchara aduwenda.anith okoma sathwa hith aruta gahanna one maranna one wage.koi wele hari sammate pana yana dawase apu hitha thama punurpathiya.manussa sanchyawak enne patta aduwen
     

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    Ape DNA memory eka apita balaganna wdiyk ndda bn

    මන් හිතන්නේ අපි වයසෙන් මුහුකුරා යනකොට ඒ memories, fade වෙලා යනවා ඇති. ඔය වාර්තා වෙලා තියෙන ගොඩක් reincarnation සිද්ධි ළමයි කියපුවනේ. 🤔
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    මන් හිතන්නේ අපි වයසෙන් මුහුකුරා යනකොට ඒ memories, fade වෙලා යනවා ඇති. ඔය වාර්තා වෙලා තියෙන ගොඩක් reincarnation සිද්ධි ළමයි කියපුවනේ. 🤔
    Wayasata yanne ne.me mohotha witarai tiyenne.waysata yana eka rupeta hadagatta kathawak.penena deta aythi ne hadagatta rupe
     
    • Like
    Reactions: Frostbyte_SL

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔය ඊලග ආත්මේ කියන ඒවා වැඩි හරියක් තියෙන්නේ කලින් ආත්මයක් තිබ්බ කියලා පිළිගන්න ආගම් පසුබිමක් තියෙන ගෙවල් වල. :ROFLMAO: . අම්මගේ තාත්තගේ මානසික ලෙඩ ළමයින්ටත් එනවා ඉතින්
     
    • Like
    Reactions: c2r and Troop

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Kalin athmekuth ne anagtheth ne athmayak tibbeth ne.hadagatta ekak tibbe.hadagatta eka issarahata giya.
     

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    Wayasata yanne ne.me mohotha witarai tiyenne.waysata yana eka rupeta hadagatta kathawak.penena deta aythi ne hadagatta rupe
    ඒක හරි, මම කියන්නේ අපි වයසට යද්දි අපි පොඩිකාලේ වුන සමහර සිද්ධි අමතක වෙනවානේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    ඒක හරි, මම කියන්නේ අපි වයසට යද්දි අපි පොඩිකාලේ වුන සමහර සිද්ධි අමතක වෙනවානේ
    Ekath me mohothe wenne.ara podi kale naki kale kiyala hadagatta hinda ehema penawa waysata giyama una wage.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ubalama hitapan winadiyakata hith kiyak enawada.oya ena hith walin manussa sanchyawak enne kotchara aduwenda.anith okoma sathwa hith aruta gahanna one maranna one wage.koi wele hari sammate pana yana dawase apu hitha thama punurpathiya.manussa sanchyawak enne patta aduwen
    Uba hamuduru namakda bn.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    Onna uba ipaduna aye.dekkane.mage eka kiyewwa e hitha ivarai.ivara wetcha hitha aye issarahata aran man hamuduru kenekda kiyala ahuwa.eka tama aluth ipadima.
    උයා නොමගක යනවා වගේ මාත්තයෝ. අර පිස්සු සිල් මෑණිගේ බණ ඇහුවා නේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    උයා නොමගක යනවා වගේ මාත්තයෝ. අර පිස්සු සිල් මෑණිගේ බණ ඇහුවා නේද?
    Hith ipadima thama ban punurupathiya.parana mama issarahata genawa.parana mama attata awe ne.but hithin genawa mamama tamai kalin hitheth hitiye kiyala.ekai illusion eka.danuth punurupathiyata ahu wela ivarai.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Kalama wasiyo kusiye elawalu kapana gaman rahat une ekai.eka elawaluwak kapala ilaga eka kapanakota kalin elawalu kapapu ekena etana ivara una bawa dekka.eka hithakin mulu lokayama ivara kara
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බොරුවට ගොතපුවා නෙමෙයි හොයන් ගිහින් කන්ෆර්ම් කරපුවා තියෙනව නෙ

    ehema ewa na. thiyenawanam evidence ekka oppu karala thiyenna ekak pennanna :ROFLMAO:
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    891
    995
    93
    ehema ewa na. thiyenawanam evidence ekka oppu karala thiyenna ekak pennanna :ROFLMAO:
    Harendra jayalal ge channel eke ekak thibuna කොණ්ඩෙ වවපු එකෙක් ඒ ළමයා. තව ඕන තරම් තියෙනව බන් කලින් ආත්මෙ ඒව අදුරගත්ත ඒ කතන්දර ගැලපුණ ඒවා තියෙනවා
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Harendra jayalal ge channel eke ekak thibuna කොණ්ඩෙ වවපු එකෙක් ඒ ළමයා. තව ඕන තරම් තියෙනව බන් කලින් ආත්මෙ ඒව අදුරගත්ත ඒ කතන්දර ගැලපුණ ඒවා තියෙනවා
    Apo uge channel eka.🤢Mata epama une oya wage boru market karapu nisa.Issara hari asa niwedakayek.Eken balanna puluwan ithin kohomada gal palena boru promote karala views hadaganne kiyana eka gana nan...🤣