ගස් වලට හිතන්න (Thinking) බැහැ. අන්තයෙන් එකක් වගේ තමා මැරුන සැනින් මිනිස් ආත්මයක් ලබන්නේ. එහෙම ඉපදුනොත් ලග ආත්මයක් කියන්න පුළුවන්. ඒ නිසා තමා මැතකිද මැරුන අය විතරක් පුනුරූප්පතිත කියන්නේ. නිතර මිනිස් ආත්ම ලැබෙනවා නම් හැමෝම කියයි නේ. ඒ කියන්නෙත් පෙර ආත්ම මතකය නිසා. මිනිස්සු මැරිලා සතර අපායේ ගියොත් ටිකෙන් ටික සංසාර පුරුදු අමතක වෙන්න පුළුවන්. අමතක කිවුවට කවදාවත් වින්නයෙන් මැකෙන්නේ නැහැ යට යනවා විතරයි. අවුරුදු මිලියන ගානකට කලින් ගිටියා කියලා බලාගන්න පුළුවන් ටිකක් මනස දියුණු කරා නම්. (Let Go OF Time & Space)මාර ලොජික්..
විවිද ජාතියේ ගස් තියෙන්නේ කොහොමද ?
මොන බොරුද .. පුනුරුප්පත්ති කතා කියන ඔක්කොම උන් කියන්නේ මෑතකදී මරුන ඒවා.
උන් එකෙක්වත් කියන්නේ නෑ මම කලින් ආත්මේ සතෙක් වත් දෙයියෙක් වත් කියලා
ඒ වගේම ඒ එකෙක්වත් කියන්නේ නෑ මම අවුරුදු මිලියන ගානකට කලින් හිටියේ කියලා.
උන් ඔක්කොම අවුරුදු පොඩි ගානකට කලින් ඒ රටේම මනුස්සයෙක් වෙලා හිටපු උන්
------ Post added on Jul 12, 2023 at 8:46 PM
