පුපට හයිප්‍රෙශර් හුලන් බටයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    U marune ne ban. Uta une pukey goo tika moleyta giya eka. Anna u dan EK ekey @asanka++ kiyala profile ekak hadaagena lottery ekak adenakan balan innawa 🤭 🤭 🤭
    මූ අම්මගෙ දේපලට හොර ඔප්පු හදලා ඒක අහුවෙලා අයියා තමයි පුකට බටේ ගහලා තියෙන්නෙ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    උගේ යාලුවන්ට ප්‍රාථමික විද්‍යාව දැනුමක් වත් තිබිලා නැ. :dull: පව්.
     
    • Like
    • Sad
    Reactions: chamira85 and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉස්සර මට මතකයි කොල්ලෝ ආතල් එකට කරපු තව ගොන් වැඩක් තිබ්බා, ඒ තමයි වාඩි වෙන්න යද්දී පිටිපස්සෙන් එකෙන් ශේප් එකේ පුටුව පස්සට අදිනවා... අරු කෙලින්ම බිම... මම හිතන්නේ ඕක කරන්න ගිහින් පස්සෙ කාලෙක ඉස්කෝලෙක ලමෙක්ගේ කොන්ද ගියා....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඉස්සර මට මතකයි කොල්ලෝ ආතල් එකට කරපු තව ගොන් වැඩක් තිබ්බා, ඒ තමයි වාඩි වෙන්න යද්දී පිටිපස්සෙන් එකෙන් ශේප් එකේ පුටුව පස්සට අදිනවා... අරු කෙලින්ම බිම... මම හිතන්නේ ඕක කරන්න ගිහින් පස්සෙ කාලෙක ඉස්කෝලෙක ලමෙක්ගේ කොන්ද ගියා....
    ඇයි බං පෑන් තියන්නේ පුටුවේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    ඉස්සර මට මතකයි කොල්ලෝ ආතල් එකට කරපු තව ගොන් වැඩක් තිබ්බා, ඒ තමයි වාඩි වෙන්න යද්දී පිටිපස්සෙන් එකෙන් ශේප් එකේ පුටුව පස්සට අදිනවා... අරු කෙලින්ම බිම... මම හිතන්නේ ඕක කරන්න ගිහින් පස්සෙ කාලෙක ඉස්කෝලෙක ලමෙක්ගේ කොන්ද ගියා....
    Konda newi tikak loku ekek maruna. Mama hitanne party ekaka oka karala tama kela une. Dawas keepayakin uge spine eka wada karanne natuwa organs shutdown una hari mokakhari ewage scene ekak une.

    Wihiluwata kiylaa api godak welawata karana ewala maarama risk ekak tiyenawa.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Konda newi tikak loku ekek maruna. Mama hitanne party ekaka oka karala tama kela une. Dawas keepayakin uge spine eka wada karanne natuwa organs shutdown una hari mokakhari ewage scene ekak une.

    Wihiluwata kiylaa api godak welawata karana ewala maarama risk ekak tiyenawa.

    humm... matath mathaikai mokak hari unaa kiyala.. mam hithuwe iskolekma seen ekak kiyala...
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    හෙලුවෙන් ද බන් ඉදල තියෙන්නෙ බටේ පුකටම ගහල තියෙන්නෙ
    පෙලක් පොන්නයො ඉන්නෙ අත තියන් ඉන්න බැරුවට අනුන්ගෙ බිජ්ජවල් වල ඇගිලි ගහන. ඒ වගේ එක පාරට කලිසමේ පස්සෙන් ඇදලා දාන්න ඇති අරූ ඉතිං පුකට ඇස් තියේ යෑ මුං පිටි පස්සෙ ඉන්නව දකින්න😐
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,073
    198,527
    113
    Colombo, Sri Lanka
    මීට අවුරුදු කීපයකට කලින් ඔහොම උනා වඩු මඩුවක කොල්ලෙක්ටත්
    ඔව් මටත් මතකයි. ටීවී එකේ නිවුස් වලට පෙන්නුවා, මැරිච්ච කොල්ලගේ අක්කා ජාතිය අමතනවා යාළුවො ටිකට ලෙසටම
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,541
    1
    32,245
    113
    - උඩරට -
    ඉස්සර මට මතකයි කොල්ලෝ ආතල් එකට කරපු තව ගොන් වැඩක් තිබ්බා, ඒ තමයි වාඩි වෙන්න යද්දී පිටිපස්සෙන් එකෙන් ශේප් එකේ පුටුව පස්සට අදිනවා... අරු කෙලින්ම බිම... මම හිතන්නේ ඕක කරන්න ගිහින් පස්සෙ කාලෙක ඉස්කෝලෙක ලමෙක්ගේ කොන්ද ගියා....
    මාත් කරා ඉස්සර 🤣

    ඔව් මටත් මතකයි. ටීවී එකේ නිවුස් වලට පෙන්නුවා, මැරිච්ච කොල්ලගේ අක්කා ජාතිය අමතනවා යාළුවො ටිකට ලෙසටම
    ඇයි ටයර් කඩේක එකෙකුත් මැරුනේ ඔහොම සීන් එකකින්
    ------ Post added on Apr 1, 2024 at 2:01 PM
     
    • Like
    • Sad
    Reactions: NRTG and allrights

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    ලකේ පංකාවේ Safety First තියෙන්නේ board වල විතරයි. නිකමට බලහල්ල workshop එකක් ඇතුලේ වැඩ වෙන විදිය. Safety කියන එක දන්නෙවත් නැති උන් ඉන්නේ. Companies වලින් කිසිම action එකක් ගන්නෙත් නෑ. Education එකක් දෙන්නෙත් නෑ. Hazardous chemical එක්ක වැඩ කරන එකා උනත් ශෝටයි බැනියමයි ගහගෙන වැඩ කරලා, පුකේ අත පිහගෙන බත් එක කාල flammable gas එක උඩ ඉඳගෙන බිඩිය ගහල එන්නේ. .​

    • Haha
    • Like
    Reactions: Mugen and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    karapu unta nannadunana wedikkaruwo wedi thiyala.news ekak giya nam sathutuyi

    anka eka ohoma deyak yaluwek karanne nha
    anith eka mews wala yana widihata nama gama danan wad akarana thana inna hama ekama yaluwo.
    ------ Post added on Apr 1, 2024 at 2:43 PM
     
    • Like
    Reactions: NRTG