ලකේ පංකාවේ Safety First තියෙන්නේ board වල විතරයි. නිකමට බලහල්ල workshop එකක් ඇතුලේ වැඩ වෙන විදිය. Safety කියන එක දන්නෙවත් නැති උන් ඉන්නේ. Companies වලින් කිසිම action එකක් ගන්නෙත් නෑ. Education එකක් දෙන්නෙත් නෑ. Hazardous chemical එක්ක වැඩ කරන එකා උනත් ශෝටයි බැනියමයි ගහගෙන වැඩ කරලා, පුකේ අත පිහගෙන බත් එක කාල flammable gas එක උඩ ඉඳගෙන බිඩිය ගහල එන්නේ. .
Sira Yako

. වියලි කලාපේ ගොන්නු වගයක් අයෙත් මේ වැඩේම කරලා
. කොල්ල ICU . ජිවිතෙනම් බේරිලා. එත් කලින් කොල්ලත් දවස් කීපයක් ගිහින් නේද මරුනේ
. බඩවැල් වලින් සැහෙන කොටසක් අයින් කරන්ඩ වෙලා. කරපු එකා remand. workshop එකකට යන්නත් බයයිනේ මේ විදියට. මොන මොන එව්වා අල්ලිද දැන් නෑ.