පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරියක් අත්අඩංගුවට 💥💥💥

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,281
    8,418
    113
    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට


    හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබෙනවා.

    පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවයි.

    පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් තොගයේ බර ග්‍රෑම් 156.07ක් වන බවත්, අදාළ වෙඩි බෙහෙත් තොගය ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියා සිටියා.

    පොලීසිය සඳහන් කළේ, මෙම වෙඩි බෙහෙත් තොගය අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවයි.

    සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුපුරණ ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කළ බවයි.

    ඒ අනුව වෙඩි බෙහෙත් තොගය එම ප්‍රදේශයට රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න හබරණ පොලීසිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

    සැකකරු සහ එම ලොරි රථය අද දින බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    Yep.. aye gemak dei.. minissu wediya inna places walin parissam wenna

    Siri Liya langadima athulata yay wage, eeta kalin mun mona drama ekak natayda dannha
    මේ හුකන්නල තාම හැදිල නෑ
    මේ පාර මිනිස්සු ඇවිස්සුනොත් ඕකුන්ව පනපිටින් පුච්චයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    බිල්ලෝ මවන්නෙපා. ගල්බෝර දාන්න ගෙනියනවා ඇති
     
    • Like
    Reactions: Candid-B

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    මුන් රටට ඔළුව උස්සන්න දෙන්නෙම නෑ

    යුදෙව්වෝ නම් තනිකර සාපයක් 🤭🤭🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113
    නාමල් ඇතුලට යන්න කලින් පුපුරවයි වගේ
    පොඩ්ඩක් පරෙස්සම් වෙයල්ල පල්ලි පන්සල් එහෙම යන උන්

    මාර කෙලියක්නේ ඕයි..ඒ කියන්නෙ දැන් කොහේ හරි බෝම්බයක් ගැහුවත් නාමල්ද?.ජෙප්පොන්ට මරු පල්ලම ඒකත්..🤣

    Mona pcaya karath honda wedak nam hodai kiyanna oni. Oya rajapaksha set eka athulata danna oni..

    මේ තව පිස්සෙක්..🤦‍♂️
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,949
    8,722
    113
    In Your Heart
    මාර කෙලියක්නේ ඕයි..ඒ කියන්නෙ දැන් කොහේ හරි බෝම්බයක් ගැහුවත් නාමල්ද?.ජෙප්පොන්ට මරු පල්ලම ඒකත්..🤣



    මේ තව පිස්සෙක්..🤦‍♂️
    Eka eka paksha walata puca denna epa.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113
    Eka eka paksha walata puca denna epa.

    උඹනේ පුප දෙන්නේ සජබෙට..මුන්ට කියලා රාජපක්ෂලව අැතුලට දාගත්තම ලේසියි නේද අර සජිත් කියන පිංගුත්තරයව ජනාධිපති කරගන්න?🤣
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,949
    8,722
    113
    In Your Heart
    උඹනේ පුප දෙන්නේ සජබෙට..මුන්ට කියලා රාජපක්ෂලව අැතුලට දාගත්තම ලේසියි නේද අර සජිත් කියන පිංගුත්තරයව ජනාධිපති කරගන්න?🤣
    Mama katawath den na.. balapan mage reply. Yko mama chande deelath na denneth na ..

    Mata moka janadipathi unath wedak na . Mata eka pakek wath kanna bonna wath salli wth den na ne ..lol