අපි ගෙනාපු බඹරචක්ර වලින් සමහර ඒව බාගෙට පත්තු වෙලා පුපුරණව. පරිස්සමෙන්.
whistle thiyena ewwa thiyenawa
nathi ewwa thiyenawa
haaabayi karakenawa witharai
pupuralama naha
බඹරචක්ර පුපුරන්නෙ නෑනෙ, බාල විදියට හදල ඇති
Ow eka thamai. Bambarachakra pupuranne nane. Mewa hariyata hadala nedda koheda. Hena dangerous.Ekabparak ekek awa ohoma wela atha puchchan ..dan serama bala jarawal thiyenne
Nila kuuru nm henama dangerous. Athe thiyagenane paththu karanne. Habai brand eke hatiyata wada.Api genapu nilakuruth ehemai.din don kiyala brand ekak.
මූ වැරදිලා රාමසාන් වලට දාන බබරචක්ර අරන් ඇවිත් තියෙන්නේAllahuakbar බඹර චක්ර නේද?


Eka thamak math hithuwe. Hadanakota wedi beheth wadipura thada wela wage wendathi kiyala.පුපුරන්න නන් වෙඩි බෙහෙත් පීඩනයට ලක් වෙන්න ඕනේ නේ. මේවා ක්ෂනික ගිනි ගන්නවා ඇති
Ithuru wela thibba ewada danne ne.මූ වැරදිලා රාමසාන් වලට දාන බබරචක්ර අරන් ඇවිත් තියෙන්නේ![]()
ලොකු දෙයක් ඒව පුපුරනවනම්වත්. යකෝ ඉස්සර අපි පොඩිකාලේ පත්තු කරන බඹරචක්කර තප්පට 30ක් විතර කැරකෙනව. ඒකට දැන් ඒව මම දැක්ක පොඩි උන් පත්තු කරනව තප්පර 5යි.![]()
Aththa.බබර චක්ර නම් මලෝ රහක් නෑ . 1/2 විතරයි පත්තු වෙන්නේ.