පුපුරණ බඹරචක්‍ර

54H4N

Well-known member
  • Feb 20, 2018
    184
    253
    63

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලොකු දෙයක් ඒව පුපුරනවනම්වත්. යකෝ ඉස්සර අපි පොඩිකාලේ පත්තු කරන බඹරචක්කර තප්පට 30ක් විතර කැරකෙනව. ඒකට දැන් ඒව මම දැක්ක පොඩි උන් පත්තු කරනව තප්පර 5යි. :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    බබර චක්‍ර නම් මලෝ රහක් නෑ . 1/2 විතරයි පත්තු වෙන්නේ.
     

    54H4N

    Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    පුපුරන්න නන් වෙඩි බෙහෙත් පීඩනයට ලක් වෙන්න ඕනේ නේ. මේවා ක්ෂනික ගිනි ගන්නවා ඇති
    Eka thamak math hithuwe. Hadanakota wedi beheth wadipura thada wela wage wendathi kiyala.

    මූ වැරදිලා රාමසාන් වලට දාන බබරචක්‍ර අරන් ඇවිත් තියෙන්නේ:no:
    Ithuru wela thibba ewada danne ne.

    ලොකු දෙයක් ඒව පුපුරනවනම්වත්. යකෝ ඉස්සර අපි පොඩිකාලේ පත්තු කරන බඹරචක්කර තප්පට 30ක් විතර කැරකෙනව. ඒකට දැන් ඒව මම දැක්ක පොඩි උන් පත්තු කරනව තප්පර 5යි. :lol:
    බබර චක්‍ර නම් මලෝ රහක් නෑ . 1/2 විතරයි පත්තු වෙන්නේ.
    Aththa.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,148
    15,649
    113
    New Zealand
    නම මොකක්ද? ගිය අවුරුද්දේ ඉලක්කමක නමක්තිබ්බ බඹර චක්‍ර පැකට් එකක් ගෙනවා. ඒකත් කැරකිලා නිමෙන්න යද්දි රතිඥඥාවගේ පුපුරනවා. සද්දෙත් රතිඥ්ඥා වගේමයි. 12ක් විතර තිබ්බා. හැම එකක්ම පිපිරුවා :dull: