සක්විතිට නං වෙනම තඩි උකක් එක්ක සම්මානයක් දෙන්න ඕන මිටටොන්ට උකේ ඇරපු ඇරිල්ලට 
මම කොහෙවත් sms ගහන්න කියලා නෑ මම ගහන්නෙත් නෑ.ගැහුවත් සර් දින්නනෙත් නෑ.මේ වගේ මගුල් වලට nominate වෙන්නේ බලෙන් ඉල්ලලා නෙමේනේ මචං.

මේ යක්කුන්ට කෝටි ගණන් සල්ලිත් පුජා කරලා තව පුකේ අමාරුවට මැසේජුත් ගහපල්ලකෝ
ඇත්තටම මේවට මැසේජ් ගහන උන් ඉන්නවද
මුතුගල?ජනප්රිය කෙසේ වෙතත්, ඔතනින් learning and teaching Pedagogical Approaches හොදම,
චරිත දිසානායක , තිස්ස ජනනායක සහ ප්රසන්න බද්දෙවිතාන..
ඔතන නැති වුනත්, කීර්ති දර්මසිරි ත් අමතක කරන්න බෑ...
@PHBhagya මිස් නේද?අත දික් කරන් ඉන්න හුම්ති නෑ නේද ?![]()
පොටෝ වලට ඇඟිල්ල දික් කරන් ඉන්න හුම්ති ද?අර ඒ දවස් වල trending උන math teacher කෙල්ල නැද්ද ඕකෙ?





"ට්රැක් ලංකා" කියලා අපේ පුරාණ මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉදලා කියන්නෙ කට කහනවට නෙවේනෙ.හැම සතියකම අලුත් ආතල් එකක්.
![]()
