පුම්කේ අමාරුව තියන උන් පෝලිමට වරෙල්ල.

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    @Solo Rider මාමේ මෙන්න ඔයාට අඬ ගහනවා :P:P

    TsCWT1C.jpeg


    👆 👆 👆 👆 👆




    ------ Post added on Aug 12, 2024 at 10:24 AM
    මම කොහෙවත් sms ගහන්න කියලා නෑ මම ගහන්නෙත් නෑ.ගැහුවත් සර් දින්නනෙත් නෑ.මේ වගේ මගුල් වලට nominate වෙන්නේ බලෙන් ඉල්ලලා නෙමේනේ මචං.

    සර් පට්ට පොරක් මට නම්.අද මම ඉන්න තැන ඉන්න සර් වචනයකින් හරි උදව් කරලා තියෙනවා. ඒ නිසා වෙනුවෙන් කතා කරන්න මම නම් දෙපාරක් හිතන්නේ නෑ.ජය වේවා මචං 🙏:)

    https://elakiri.com/threads/ජනක-සර්ගෙ-ගෝලයො-එන්න.1927327/page-2#post-25130489
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,633
    113
    Colombo, Sri Lanka
    මේ යක්කුන්ට කෝටි ගණන් සල්ලිත් පුජා කරලා තව පුකේ අමාරුවට මැසේජුත් ගහපල්ලකෝ
    ඇත්තටම මේවට මැසේජ් ගහන උන් ඉන්නවද


    👇👇👇👇

    92pAAWH.jpeg



    මටත් SMS එකක් දාන්න කියලා මෙතුමා PM කරලා තිබුනා. මම බොරුවට දැම්මා කියලා ශේප් උනා 😁😁
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ජනප්‍රිය කෙසේ වෙතත්, ඔතනින් learning and teaching Pedagogical Approaches හොදම,

    චරිත දිසානායක , තිස්ස ජනනායක සහ ප්‍රසන්න බද්දෙවිතාන..

    ඔතන නැති වුනත්, කීර්ති දර්මසිරි ත් අමතක කරන්න බෑ...
    මුතුගල?
     

    AnuradhaRa

    Well-known member
  • මෙතන ඉන්න අයගෙන්
    මුතුගල සර් :love:
    තිස්ස සර් :love:

    තව මම ආස සර් කෙනෙක් තමා physics උගන්නන සමිත රත්නායක සර් :love:
    මුළු රටම දන්න physics සර්ගෙ නම නොකිය ඉන්නං :love: :D

    මැත්ස්වලටනං රුවන් සර් :love:
    සොලා සර් (y)