පුම්ක ගිනි අරන් බන්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ යාළුවෙක්ගේ යාළුවෙක්ටත් ඔය වගේම සිද්දියක් උනා. පොරට අළුත් කම්පැනි එකෙන් offer letter එක ඊමේල් කරලා. අළුත් තැන වැඩ පටන් ගන්න දවස් කීපෙකට කලින් කතා කරලා කියලා ගන්න බෑ වගේ කතාවක්. ඒ වෙනකොට පොර පරණ ජොබ් එකෙන් අයින් වෙලත් ඉවරයි.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දැන් කියහල්ල මට ඔය කියන විදියට අරාජික ම වෙලා යයි ද මේක?
    ලැප් එකටත් හිකුණා බන්. ෆ්‍රීලාන්ස් පාරක් දාන්න හිතුව විතරයි කරන්ට් එකත් නෑ. ලැපක් ගන්න සල්ලිත් නෑ.ගෙදරින් තරහ වෙලා නිසා මෙලෝ මගුලක් නෑ. ගෙදර උන් නම් තරහ උනෙ නැතත් වැඩකට නැති ජාතියක්. මට කියල කිසි දෙයක් දීලත් නෑ. කසාදෙටත් අංචි ඇද්දා. වැලෙ වැල් නෑ බන්. මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකම් වත් කරන්ට් එක තිබ්බත් ඇති ගේමක් ගහ ගන්න. යාළුවො කියනව ජුනි වලින් පස්සෙ කන්නත් නෑ ඉක්කනට ජොබක් හොයා ගනින් කියල
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පිස්සෙක් නේ බන්
    ඔෆර් ලෙටර් එක එහෙම දුන්නට පස්සෙ එපැයි කලින් එකෙන් රිසයින් වෙන්න.

    අපිත් ඉන්ටවීවු වල අහනවා දන්නෙ නැති දෙයක් කිවුවම, ඒක ඉගෙනගන කරන්න පුලුවන්ද කොයි තරම් කාලයක් යයිද වගේ ඒවා, උනුත් ඕව ඇහුව කියලා රිසයින් වෙනවද දන්නෙ නෑ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    කසාදත් බැදලද ඉන්නේ? ලොල් එහෙනම් දැන් කොන්ඩම් නැතුව හුක හුක ඉදපන්.
    ග්‍රමක්සෝන් හාකෝස් පටාස් බෝතලයක් ඕනි වුනොත් කියපන් ෆ්‍රී ඩිලිවර් කරලා දෙන්නම්.
    TopJobs වලින් ජොබක් හොයල බලපන්. නැත්නම් @nicjosh83 ගෙන් අහපන් ඌ ජොබ්ස් දෙනවා.
    ලගදි @ara88 @visula kavinda දෙන්නව රෙක්රුට් කරා. පුකමුරා සහ @jcj වෙනුවට
     
    • Haha
    • Dislike
    Reactions: vito and SK29

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පිස්සෙක් නේ බන්
    ඔෆර් ලෙටර් එක එහෙම දුන්නට පස්සෙ එපැයි කලින් එකෙන් රිසයින් වෙන්න.

    අපිත් ඉන්ටවීවු වල අහනවා දන්නෙ නැති දෙයක් කිවුවම, ඒක ඉගෙනගන කරන්න පුලුවන්ද කොයි තරම් කාලයක් යයිද වගේ ඒවා, උනුත් ඕව ඇහුව කියලා රිසයින් වෙනවද දන්නෙ නෑ
    අනේද කියන්නේ.
    මම දන්නා උන් offer letters ආවත් resign වෙන්නේ නැ. මාසයක් වගේ ශේප් එකේ දෙකේම වැඩ කරනවා. WFH නිසා
     
    • Haha
    Reactions: NEMISIS

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පිස්සෙක් නේ බන්
    ඔෆර් ලෙටර් එක එහෙම දුන්නට පස්සෙ එපැයි කලින් එකෙන් රිසයින් වෙන්න.

    අපිත් ඉන්ටවීවු වල අහනවා දන්නෙ නැති දෙයක් කිවුවම, ඒක ඉගෙනගන කරන්න පුලුවන්ද කොයි තරම් කාලයක් යයිද වගේ ඒවා, උනුත් ඕව ඇහුව කියලා රිසයින් වෙනවද දන්නෙ නෑ
    Kariyek nisa ethana inna bari situation ekak tibba e nisa kohomath ekai kiyala nawathuna
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Offer letter එක නැතුව ජොබ් එකෙන් resigned උනේ ඇයි ?
    Dan Hama thanatama CV eka Daala Puluwan tharam Interview palayan
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Offer letter එක නැතුව ජොබ් එකෙන් resigned උනේ ඇයි ?
    Dan Hama thanatama CV eka Daala Puluwan tharam Interview palayan
    එපා වෙලා කැරි ජොබ් හෙවිල්ල බන්. ෂුවර් එකට ම ගන්නයි ගියේ පස්සෙ කියනව ඕවර් කොලිෆයිඩ් ලු.
     
    • Sad
    Reactions: SupiriKollek

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉන්ටවීව් ගියපු ජොබට වෙන එකෙක් අරන්. තිබ්බ ජොබෙනුත් අයින් උණා. දැන් ජොබ්ලස්. වලට ම වැටිල වගේ බන්. තාම මෙහෙ ඉකොනොමි ප්‍රශ්නෙ විසදෙන පාටක් නැද්ද?

    අර කිව්ව වගෙ කරන්ට් එක නැතුව කළුවරෙ ඉන්න වෙයි ද බන්?
    කෝ ඔෆර් ලෙටර් එක?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වෙච්ච දේ උනා
    තියන එවට ආයෙ ඇප්ලයි කරපන්
    හම්බෙන එකට පලයන්. ලොකුවට සැලරි ඩිමාන්ඩ් නොකර

    මොනා කරන්නත් , අතට කීයක් හරි එන්න එපැයි
     
    • Like
    Reactions: TCB Rox

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    U a baiyekda bn .. me wage gon wada karamne ... Ape ofz eke casual masa 6 ta poddak aduwen wada karapu set ekaktuth ain kara eka paara .. economy eka awul kiyala ..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    ඉන්ටවීව් ගියපු ජොබට වෙන එකෙක් අරන්. තිබ්බ ජොබෙනුත් අයින් උණා. දැන් ජොබ්ලස්. වලට ම වැටිල වගේ බන්. තාම මෙහෙ ඉකොනොමි ප්‍රශ්නෙ විසදෙන පාටක් නැද්ද?

    අර කිව්ව වගෙ කරන්ට් එක නැතුව කළුවරෙ ඉන්න වෙයි ද බන්?
    යකූ හරියට කියපන්. රිසයින් උනාද? නොටිස් දුන්නාද? සමාන්‍යයෙන් මොන ජොබ් එකෙත් මාස 2,3 ක නොටිස් පීරියඩ් එකක් තියෙනවා නෙහ්.

    නොටිස් දීල නම් ඉන්නෙ, අවුලක් නෑ, අයේ‍ HR එකට ගිහිල්ල දිගටම ඉන්න කැමති කියපන්.

    නොටිස් පීරියඩ් එක ඉවර උනත් අවුලක් නෑ. ආයෙ ඉන්න එකටම ජොයින් වෙයන්. උන්ට තව එකෙක් අරන් ට්‍රේන් කරලා ගන්නවාට වඩා උබවම ආයෙ ගන්න එක ලාබයි.
    (මන් ITෆීල්ඩ් එකේ. මන් දෙතුන් දෙනෙක්වම දැකලා තියෙනවා නොටිස් ඉවර වෙලා අලුත් එකට ගිහිල්ලා ඒක හරි නැත්නම් ආයෙ සතියකින් වගෙ පරන එකටම ජොයින් වෙනවා. කිසි අවුලක් නෑ. පොඩ්ඩක් නෝන්ඩි වැඩක් ඉතින්. එච්චරයි. ඒ උනාට ජොබ් එක නැතුව ඩිප්‍රෙස් වෙනවාට වඩා පරන එකට යන එක හොඳයි.)


    Emergency fund
    මේ වගේ එක පාර නොහිතපු විදියට ජොබ් එකක් නැතුව ගියොත් ආර්ථිකමය වශයෙන් අපිව ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා තමන්ට හදිස්සියට ගන්න පුලුවන් ෆන්ඩ් එකක් තියාගන්න එක වටිනවා.

    ඒකට කරන්න කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගෙ මාස 6ක සැලරි එක වගේ කොහෙවත් හිර කරන්නෙ නැතුව ලේසියෙන් ගන්න පුලුවන් තැනක (බැන්කුවක , ඉතිරි කිරීමේ ගිනුමක වගේ) තියාගන්න කියලා.