පුරන් කුඹුරු සීසන් Version 2

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,189
    12,185
    113
    Ohio, USA
    1643002344689.png

    1643002383457.png

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    අපිට චීන හාල් නැවක් නිකන් ලැබෙනවා
    මස 5කට කන්න නිකන් දෙනවා
    මුට හාන්න වෙන්නේ කුබුරු නෙමයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තම්බි බෝම්බ ගහලා දැන් සිංහලුන්ට කෝචොක් කරනවා..අපේ මෝඩ ගොන් හැත්තත් ඉතිං මුන්ට ඵකතු වෙනව රාජපක්ෂලට බණින නිසා..උන් දන්නේ නෑ මුං කවදහරි උන්ටම අරිනවා කියලා..

    nFIfNA9.png
     
    • Like
    Reactions: weer 11 and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේකේ වැරැද්ද මොකක්ද කියපංකො තම්බියෝ..තොපිට ඕන රට හාල්ම කන්නද?
     
    • Haha
    Reactions: Nik97

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    පුරන් කුබුරු අස්වද්දන රැල්ලට කලින් හාල් ටික හරි රටේ තිබ්බ.

    ෆේස්බුක් පේජ් , ටික් ටොක් , youtube කරන උන් කුබුරු වලට බැහැල උන්ට ඕනේ photo ටික ගත්තට පස්සේ ආයිත් කුබුර පැත්ත පළාතේ යන්නේ නෑ කියලා ඒ කාලෙම කිව්වා නේ . :rofl:

    කුබුරු කරන්න පුලුවන් උන්ට ඕන දේවල් දෙන්නේ නැතුව ගෙවල් ඇතුලේ ඉන්න උන් කුබුරු කරන්න ගිහින් තිබ්බ කුබුරු ටිකත් පුරන් උනා.
     
    අවුල්ල බලාපියකො පොන්නයො පැලවත්තෙ වෙල් පුරන් වෙලාද දැන් කියල, අවිල්ල බලාපියකො මාදිවෙල පුරන්වෙලාද කියල,තොපි වගේ ගූ පොන්නයො දන්නෙ මොකක් හරි කරන එකෙක්ට ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන්ඩ විතරයි..

    Meykata (Version 1) Ekata Mokada Une Kiyapan Balanna.

    View attachment 158196
    මඩ ගහන්ඩ එපා පොන්නයො, කොල්ලෙක් කරන දේකටවත් සපෝට් කරපන්, මොකක්ද තොපේ ඔය කුහකකම..
    ------ Post added on Jan 24, 2022 at 11:34 AM
     
    • Like
    Reactions: weer 11

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අවුල්ල බලාපියකො පොන්නයො පැලවත්තෙ වෙල් පුරන් වෙලාද දැන් කියල, අවිල්ල බලාපියකො මාදිවෙල පුරන්වෙලාද කියල,තොපි වගේ ගූ පොන්නයො දන්නෙ මොකක් හරි කරන එකෙක්ට ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන්ඩ විතරයි..

    මඩ ගහන්ඩ එපා පොන්නයො, කොල්ලෙක් කරන දේකටවත් සපෝට් කරපන්, මොකක්ද තොපේ ඔය කුහකකම..
    ------ Post added on Jan 24, 2022 at 11:34 AM
    කිරි පුතේ මොකෝ මේ. :lol: :lol:. ගබඩාවල ඉතිරිවේලා තිබ්බ. ගෙවල්වල ඉතිරිවෙලා තිබ්බ පෝර ගහපු උන් මේ පාර කොහොම හරි ජාමේ බේර ගත්තා. කොම්පොස්ට් කියලා ගූ කෙලපු උනුයි පොහොර නැතිව වගා නොකර හිටපු බහුතරයකුත් ඉන්නවා.
    පොඩි පොඩි කුබුරු යායවල් තියන උන්ට පෝර ටික හොරාට බෙදලා දැන් ඒවා පොටො ගහ ගහ දානවා කොම්පෝස්ට් කියලා.
    බලාන හිටපියවු තොපිට හම්බවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    අවුල්ල බලාපියකො පොන්නයො පැලවත්තෙ වෙල් පුරන් වෙලාද දැන් කියල, අවිල්ල බලාපියකො මාදිවෙල පුරන්වෙලාද කියල,තොපි වගේ ගූ පොන්නයො දන්නෙ මොකක් හරි කරන එකෙක්ට ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන්ඩ විතරයි..
    උබලගේ ගෙදර පුරන් වෙච්ච කුබුරක් මැදමුලනේ උන් අස්වද්දන එක ගැන නෙවෙයි පොන්ස් කිව්වේ. :rofl:

    ඔහොම් අස්වද්දලා නම් මොකටද යකෝ මේ වගේ එක එකාගෙන් පිනට හාල් ඉල්ලන්න ගිහින් කිච වෙන්නේ ??? මේකටද තොපි සෞභාග්‍ය කියන්නේ ???? ඔය අලුතෙල් අස්වද්ද්පු කුබුරු පුරන් වෙලා තිබ්බ කාලේ වත් මෙහෙම හාල් හිගා කෑවද ??

    HETLKRN.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    දැන් මේකේ වැරැද්ද මොකක්ද කියපංකො තම්බියෝ..තොපිට ඕන රට හාල්ම කන්නද?

    යෙක තම්බිට ඕනා රට බාස්මති හාල් බිරියානි තමා කන්න. අපිලට ඕනා හෙළ යක්ක රතු කැකුළු සහල්.

    අපි මුන්ට චීනෙන් ගේන හාල් කවමුත ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ ගෙදර පුරන් වෙච්ච කුබුරක් මැදමුලනේ උන් අස්වද්දන එක ගැන නෙවෙයි පොන්ස් කිව්වේ. :rofl:

    ඔහොම් අස්වද්දලා නම් මොකටද යකෝ මේ වගේ එක එකාගෙන් පිනට හාල් ඉල්ලන්න ගිහින් කිච වෙන්නේ ??? මේකටද තොපි සෞභාග්‍ය කියන්නේ ???? ඔය අලුතෙල් අස්වද්ද්පු කුබුරු පුරන් වෙලා තිබ්බ කාලේ වත් මෙහෙම හාල් හිගා කෑවද ??

    HETLKRN.jpg
    හරි පොන්නයො හාල් රටින් ගේන එක නතර කරන්ඩත් වැඩි වැඩියෙන් වගා කරන්ඩයි ඔන, එහෙම නැතුව ගේ මුල්ලට වෙලා බුර බුරා ඉදල හරි යන්නෙ නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    හරි පොන්නයො හාල් රටින් ගේන එක නතර කරන්ඩත් වැඩි වැඩියෙන් වගා කරන්ඩයි ඔන, එහෙම නැතුව ගේ මුල්ලට වෙලා බුර බුරා ඉදල හරි යන්නෙ නැ
    කලින් ඔහොම හාල් පිනට ඉල්ල ඉල්ල කිච උනේ නෑ පොන්නයෝ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් ඔහොම හාල් පිනට ඉල්ල ඉල්ල කිච උනේ නෑ පොන්නයෝ. :lol:
    කිචයි වගේ නම සමුප පෝලිමේ ඉදල ඔය හාල් නොකා ඩඩ්ලිගෙ හාල් කාපල්ල අපිට ගැටලුවක් නැනෙ..🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    හා
    කිචයි වගේ නම සමුප පෝලිමේ ඉදල ඔය හාල් නොකා ඩඩ්ලිගෙ හාල් කාපල්ල අපිට ගැටලුවක් නැනෙ..🤣🤣🤣🤣
    ඉල්ලුවට චීනා හාල් දෙන්න බෑ කියල මෝඩයෝ.. ඩඩ්ලිගේ හාල් තමයි කන්න වෙන්නේ උබටත් 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා

    ඉල්ලුවට චීනා හාල් දෙන්න බෑ කියල මෝඩයෝ.. ඩඩ්ලිගේ හාල් තමයි කන්න වෙන්නේ උබටත් 🤭
    එහෙම එකක් නැ පොන්ස්, ඒ නිවුස් එක හරියට කන්ෆර්ම් එකක් නෙමේ, ගු කුක්කලට පොඩ්ඩක් චූන් වෙන්ඩ දාපු එකක්ද කොහෙද🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    එහෙම එකක් නැ පොන්ස්, ඒ නිවුස් එක හරියට කන්ෆර්ම් එකක් නෙමේ, ගු කුක්කලට පොඩ්ඩක් චූන් වෙන්ඩ දාපු එකක්ද කොහෙද🤣🤣🤣🤣
    උබ දැන් චූන් උනාද ඒ කියන්නේ? :lol: