
Meykata (Version 1) Ekata Mokada Une Kiyapan Balanna.දැන් මේකේ වැරැද්ද මොකක්ද කියපංකො තම්බියෝ..තොපිට ඕන රට හාල්ම කන්නද?
අවුල්ල බලාපියකො පොන්නයො පැලවත්තෙ වෙල් පුරන් වෙලාද දැන් කියල, අවිල්ල බලාපියකො මාදිවෙල පුරන්වෙලාද කියල,තොපි වගේ ගූ පොන්නයො දන්නෙ මොකක් හරි කරන එකෙක්ට ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන්ඩ විතරයි..පුරන් කුබුරු අස්වද්දන රැල්ලට කලින් හාල් ටික හරි රටේ තිබ්බ.
ෆේස්බුක් පේජ් , ටික් ටොක් , youtube කරන උන් කුබුරු වලට බැහැල උන්ට ඕනේ photo ටික ගත්තට පස්සේ ආයිත් කුබුර පැත්ත පළාතේ යන්නේ නෑ කියලා ඒ කාලෙම කිව්වා නේ .
කුබුරු කරන්න පුලුවන් උන්ට ඕන දේවල් දෙන්නේ නැතුව ගෙවල් ඇතුලේ ඉන්න උන් කුබුරු කරන්න ගිහින් තිබ්බ කුබුරු ටිකත් පුරන් උනා.
මඩ ගහන්ඩ එපා පොන්නයො, කොල්ලෙක් කරන දේකටවත් සපෝට් කරපන්, මොකක්ද තොපේ ඔය කුහකකම..
කිරි පුතේ මොකෝ මේ.අවුල්ල බලාපියකො පොන්නයො පැලවත්තෙ වෙල් පුරන් වෙලාද දැන් කියල, අවිල්ල බලාපියකො මාදිවෙල පුරන්වෙලාද කියල,තොපි වගේ ගූ පොන්නයො දන්නෙ මොකක් හරි කරන එකෙක්ට ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන්ඩ විතරයි..
මඩ ගහන්ඩ එපා පොන්නයො, කොල්ලෙක් කරන දේකටවත් සපෝට් කරපන්, මොකක්ද තොපේ ඔය කුහකකම..
------ Post added on Jan 24, 2022 at 11:34 AM
. ගබඩාවල ඉතිරිවේලා තිබ්බ. ගෙවල්වල ඉතිරිවෙලා තිබ්බ පෝර ගහපු උන් මේ පාර කොහොම හරි ජාමේ බේර ගත්තා. කොම්පොස්ට් කියලා ගූ කෙලපු උනුයි පොහොර නැතිව වගා නොකර හිටපු බහුතරයකුත් ඉන්නවා.උබලගේ ගෙදර පුරන් වෙච්ච කුබුරක් මැදමුලනේ උන් අස්වද්දන එක ගැන නෙවෙයි පොන්ස් කිව්වේ.අවුල්ල බලාපියකො පොන්නයො පැලවත්තෙ වෙල් පුරන් වෙලාද දැන් කියල, අවිල්ල බලාපියකො මාදිවෙල පුරන්වෙලාද කියල,තොපි වගේ ගූ පොන්නයො දන්නෙ මොකක් හරි කරන එකෙක්ට ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන්ඩ විතරයි..
දැන් මේකේ වැරැද්ද මොකක්ද කියපංකො තම්බියෝ..තොපිට ඕන රට හාල්ම කන්නද?
හරි පොන්නයො හාල් රටින් ගේන එක නතර කරන්ඩත් වැඩි වැඩියෙන් වගා කරන්ඩයි ඔන, එහෙම නැතුව ගේ මුල්ලට වෙලා බුර බුරා ඉදල හරි යන්නෙ නැඋබලගේ ගෙදර පුරන් වෙච්ච කුබුරක් මැදමුලනේ උන් අස්වද්දන එක ගැන නෙවෙයි පොන්ස් කිව්වේ.
ඔහොම් අස්වද්දලා නම් මොකටද යකෝ මේ වගේ එක එකාගෙන් පිනට හාල් ඉල්ලන්න ගිහින් කිච වෙන්නේ ??? මේකටද තොපි සෞභාග්‍ය කියන්නේ ???? ඔය අලුතෙල් අස්වද්ද්පු කුබුරු පුරන් වෙලා තිබ්බ කාලේ වත් මෙහෙම හාල් හිගා කෑවද ??
![]()
කලින් ඔහොම හාල් පිනට ඉල්ල ඉල්ල කිච උනේ නෑ පොන්නයෝ.හරි පොන්නයො හාල් රටින් ගේන එක නතර කරන්ඩත් වැඩි වැඩියෙන් වගා කරන්ඩයි ඔන, එහෙම නැතුව ගේ මුල්ලට වෙලා බුර බුරා ඉදල හරි යන්නෙ නැ

කිචයි වගේ නම සමුප පෝලිමේ ඉදල ඔය හාල් නොකා ඩඩ්ලිගෙ හාල් කාපල්ල අපිට ගැටලුවක් නැනෙ..කලින් ඔහොම හාල් පිනට ඉල්ල ඉල්ල කිච උනේ නෑ පොන්නයෝ.![]()
ඉල්ලුවට චීනා හාල් දෙන්න බෑ කියල මෝඩයෝ.. ඩඩ්ලිගේ හාල් තමයි කන්න වෙන්නේ උබටත්කිචයි වගේ නම සමුප පෝලිමේ ඉදල ඔය හාල් නොකා ඩඩ්ලිගෙ හාල් කාපල්ල අපිට ගැටලුවක් නැනෙ..![]()
එහෙම එකක් නැ පොන්ස්, ඒ නිවුස් එක හරියට කන්ෆර්ම් එකක් නෙමේ, ගු කුක්කලට පොඩ්ඩක් චූන් වෙන්ඩ දාපු එකක්ද කොහෙදහා
ඉල්ලුවට චීනා හාල් දෙන්න බෑ කියල මෝඩයෝ.. ඩඩ්ලිගේ හාල් තමයි කන්න වෙන්නේ උබටත්![]()
උබ දැන් චූන් උනාද ඒ කියන්නේ?එහෙම එකක් නැ පොන්ස්, ඒ නිවුස් එක හරියට කන්ෆර්ම් එකක් නෙමේ, ගු කුක්කලට පොඩ්ඩක් චූන් වෙන්ඩ දාපු එකක්ද කොහෙද![]()
