maime prasnayak vela nadu giyoth ethakota kela.
ඒත් අවුලක් නැහැ
ලංකාවේ බලන්නේ ID card එක විතරයි
කවුරු හරි පෙත්සමක් ගැහුව්වොත් පමණයි කෙල වෙන්නේ 
maime prasnayak vela nadu giyoth ethakota kela.
ලංකාවේ බලන්නේ ID card එක විතරයි
කවුරු හරි පෙත්සමක් ගැහුව්වොත් පමණයි කෙල වෙන්නේ 
get dual citizenship!
Get the dual citizenship, its only 250,000 -300,000. There are no charges after that.
The other option is to transfer the properties to your parents names, and you keep the life interest.
ලංකාවේ එකෙක් ඇවිල්ල ඉඩමක් විකුනන්ද්දී හරි ගනින්ද්දී හරි කවදාවත් immigration එකෙන් අහල බලන්නේ නැහැකවුරු හරි ඉරිසියකාරයෙක් පෙත්සමක් ගැහුව්වොත් තම කෙල වෙන්නේ
බම්ප් මචං..
Help bump.
maime prasnayak vela nadu giyoth ethakota kela.
කල්පනා කරන්නේ මොන ලබ්බද බන් තියන එකක් විකුණලා පුරවැසි ගනින්. ඊට පස්සේ අම්මල ගෙන්නගෙන හොඳට හිටපන්. මෙහෙ ටුවරිස්ට් වීසා වරෙන් එන්න ඕන වෙලාවක.
ඒත් අවුලක් නැහැලංකාවේ බලන්නේ ID card එක විතරයි
කවුරු හරි පෙත්සමක් ගැහුව්වොත් පමණයි කෙල වෙන්නේ
![]()
bump
pissu kelinne nathuwa UK PR ganin bn. eta passe dual ekata apply karapn mcn.
Lankawa dan Gu godak bn.me labba enna ennama kelawenawa.
Bump
අපේ අයියා කෙනෙක් යූකේ වල පී ආර් හදාගෙන මෙහේ ඇවිත් ඩුවෙල් හදාගත්තා. ලොකු දෙයක් නෑ මම හිතන්නේ.
දන්නේ නැහැ බන්, බම්ප් එකක්.......
ප්රොමොෂන් එක ගන්න විදිහට වැඩේ කර ගනින්, ඊට වෙන විදිහක් හිමිට බලාගත්තැහැකි නේ.....
අනේ මන්දා කොල්ලො, එක්කෝ මගේ හිතේ තියන දේ මට පැහැදිලිව ලියා ගන්න බෑ. නැත්නම් උඹලට මම කියන දේ තේරෙන්නෙ නෑ.
කාටවත් බයේ ඉන්න ඕනේ නැහැ 