aho Waltaraජොනී බට්ට;16373353 said:
එකනම් මේ කපේට කරන්න පුළුවන් වැඩක් නෙවේ. දවසම ගෑනිගේ අම්ම මතක් කර කර ඉදියි.![]()

අපේ දේවල් වල ලොකු විද්‍යාවක් තියනවා.....
නමුත් මේව ගැන කිව්වම අපි නිකං හණමිටි, ලොන්ත කොකටු, ගල් යුගයෙ උන් වෙනවා........
මොළ හෝදල තියෙන්නේ ජාත්‍යන්තරවාදියො වෙන්න ඕන කියල නේ......
මේකේ ඉන්න උන්ට ඕව කියල වැඩක් නෑ බන්ස්.මම ඒකයි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නැත්තේ.දැන් බලපන් ඇමරිකන් පෙන්ටගන් එක වෙනම ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් රුසියන් ජනාදිපතිගේ ඉරියව් විශ්ලේෂනය කරල පූටින්ගේ අනගත තීරණ පිළිබඳ නිගමනයකට එන්ඩ.ඒකට දැනටමත් මුදලක් ඇමරිකන් කාරයෝ යටකරල.ඇමරිකාව දැනුයි ජ්‍යෝතිෂ්‍යයේ දනගාන්ඩ පටන් අරන් තියෙන්නේ.හැබැයි උන් කියන ඒව නම් අපේ බයියල බහුතරයක් පිළිගනී.ඇයි ඇමරිකවනේ කියන්නේ.
අර ප්‍රොෆෙසර් නලින්ද සිල්වා කියනව වගේ කරුමෙට බුද්ධාගමයි ජ්‍යෝතිෂ්‍යයයි බිහිවුනේ ඉන්දියාවේ.ඒකනේ මේක ගනන් ගන්නේ නැත්තේ.හැබැයි ඔය ඔය දෙක යුරෝපේ හරි බටහර රටකින් බිහි වෙච්ච දෙයක් නම් හප්පා අපේ අය පැල් බැඳගෙන අදහන්නේ.
එළකිරි කොල්ලෙක්;16373513 said:වැඩේ එලට කරගෙන යනව අයියා!![]()
![]()
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
ඔව්. ඔයාල කියන කතාව ඇත්ත. ජ්‍යොතිෂයයි ආයුර්වේදයයි මන්ත්‍ර ශාස්ත්‍රයයි කියන්නේ ගොඩක් බලවත් ශාස්ත්‍ර තුනක්...ඒව නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදිව පිළිපදින අය අදටත් මේ රටේ ඉන්නවා...නූතන සහ බටහිර ගැති අදහස් දරන කීප දෙනෙක් තමයි මේ දේවල් හෙලා දකින්නේ....ඒත් මේ දේවල් බටහිරින් අලුත් සොයා ගැනීම් විදියට දවසක ආයෙත් අපේ රටවල් වලට එනවා... එදාට මේ හැමෝම මේවා ඉස්මුදුනින් පිළි ගනීවි..
ජොනී බට්ට;16373353 said:
එකනම් මේ කපේට කරන්න පුළුවන් වැඩක් නෙවේ. දවසම ගෑනිගේ අම්ම මතක් කර කර ඉදියි.![]()






බොහොම ස්තුතියි සහෝදරයා![]()
රෙප් + +![]()
bump
එල මචන්![]()
ජොනී බට්ට;16373353 said:
එකනම් මේ කපේට කරන්න පුළුවන් වැඩක් නෙවේ. දවසම ගෑනිගේ අම්ම මතක් කර කර ඉදියි.![]()
අන්තිමට අරකිට මන්නෙන් කොටයි. අපේ එකෙක් එළකිරි එකේ විහිලු කරලා මන්න පාර කන්න වෙන්නේ ඒකිට


ඌ ගෑනිට මන්නෙන් කොටන එකත් වීඩීයෝ එකෙක් හදලා දායි..niyamai macho
Niyamai niyamai me wage wadagath dewal danna




නියමයි සහෝ ගොඩක් වටිනවා
REP+4

.ඔව්. ඔයාල කියන කතාව ඇත්ත. ජ්‍යොතිෂයයි ආයුර්වේදයයි මන්ත්‍ර ශාස්ත්‍රයයි කියන්නේ ගොඩක් බලවත් ශාස්ත්‍ර තුනක්...ඒව නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදිව පිළිපදින අය අදටත් මේ රටේ ඉන්නවා...නූතන සහ බටහිර ගැති අදහස් දරන කීප දෙනෙක් තමයි මේ දේවල් හෙලා දකින්නේ....ඒත් මේ දේවල් බටහිරින් අලුත් සොයා ගැනීම් විදියට දවසක ආයෙත් අපේ රටවල් වලට එනවා... එදාට මේ හැමෝම මේවා ඉස්මුදුනින් පිළි ගනීවි..