පුරාවස්තු කුනුගොඩේ...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කුනුගොඩේ නෙවෙයි..
    ඒත් ඇයි මේවා මෙහෙම දාල තියෙන්නේ.
    අවුරුදු ගණනවක් මේවා ප්‍රදර්ශනය නොකර මෙහෙම දාල තියනවලු.




    facebook ලින්ක්

    420579601_3548221748776752_3725201968199840193_n.jpg

    420548887_3548221858776741_3735698752611508251_n.jpg

    420549774_3548221972110063_1926184846746849085_n.jpg

    420545777_3548222082110052_3764009221990142542_n.jpg


    420541474_3548222162110044_6903230186299108628_n.jpg

     
    • Sad
    • Wow
    Reactions: Cenon and Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේ කොහේද ? සමහරවිට තාම කැනීම් කරන තැනක් වෙන්න ඇති. පස්සේ තමයි ඕවා පිළිවෙලකට ගිහින් තියන්නේ. රජයේ ව්‍යාපෘති නිසා අවුරුදු ගණන් ප්‍රමාද වෙනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    මේ අනුරාධපුරේ කෞතුකාගාරේ මමත් මේක දැක්කා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඕව තියෙන තැනක තියෙන්න ඇරියා නම් ඉවරයි නේ
    මල මිනි තියලා වගේ පෙන්නේ අර හිටි පිළිම තියෙන හැටි
     
    • Like
    Reactions: asanka+++

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඔව්ව නඩත්තු කරන්න කොහෙන්ද යකූ ප්‍රතිපාදන
    චන්දෙ තියන්නවත් සල්ලි නැතුව ඉන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕව තියෙන තැනක තියෙන්න ඇරියා නම් ඉවරයි නේ
    මල මිනි තියලා වගේ පෙන්නේ අර හිටි පිළිම තියෙන හැටි
    ඒක ඇත්ත පොන්නයො
     
    • Dislike
    Reactions: gamerlk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ඔව්ව නඩත්තු කරන්න කොහෙන්ද යකූ ප්‍රතිපාදන
    චන්දෙ තියන්නවත් සල්ලි නැතුව ඉන්නෙ
    පුරාවිද්යා අරමුදලකින් නේන්නම් පුතානෝ ඡන්දයක් කළේ...ම්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    මේ කොහේද ? සමහරවිට තාම කැනීම් කරන තැනක් වෙන්න ඇති. පස්සේ තමයි ඕවා පිළිවෙලකට ගිහින් තියන්නේ. රජයේ ව්‍යාපෘති නිසා අවුරුදු ගණන් ප්‍රමාද වෙනවා.
    අනුරාධපුර කෞතුකාගාරයෙ බන් ඕවා දැන් අවුරුදු 5ක් 6ක් තිස්සෙ ඔහොම තමා.
    සිංහලු අටමස්ථාන වැන්දට ඔහොම එකක් තියෙනව කියලා දන්නෙත් නෑ 🥲

    ඕව තියෙන තැනක තියෙන්න ඇරියා නම් ඉවරයි නේ
    මල මිනි තියලා වගේ පෙන්නේ අර හිටි පිළිම තියෙන හැටි
    තියෙන තැනක ඇරියා නම් සිංහලු ඕවා කුඩු කරලා නිධන් ගන්න 🤣🤣
    ------ Post added on Jan 31, 2024 at 8:50 PM