අන්න විමලේ කියනව ඒක හරි කැත වැඩක්ලු. නගරාධිපතියව හිරේ යවන්න ඕනෙලු. ජොනී මයිල් ගැන කියවල කැත වැඩේලු කරේ. :lol: දැන් වීමලගේ එකද උරන්නේ 🤣🤣🤣 හාහරි හරි ඔහොම යන් 😀😀