ඔය අමන මී ගොන් කතාව උඹ කියවන්නේ සුද්දා දොස්තර ඉස්කෝලෙදි අශ්වගන්ධ තෛලයේ බලය තොපිලට උගන්නලා සහ අත්දැකීම් ලබන්න සලස්වලා නැති හිංදා.ලොල් මොක අශ්ව ගන්ධ,මෝඩ කතා කියන්ඩ එපා බන්.
ඔකට ඇත්තට අහපු දෙයක් කියල හිතලයි කියන්නෙ, පෙර සම වැහිල නම් පිටිපස්සට කරන්ඩ අමාරුනම් ඔකට ඔය තෙල් හො පිටිපස්සට වේදනාවෙන් ඇදල හරියන්නෙ නැ. කරන්ඩ තියෙන එකම විකල්පය පෙර සම කපල අයින් කරන එක, ඔක ආණ්ඩුවෙ ස්පිරිතාලෙ නිකන් කරනව පොඩ්ඩක් හිරි වට්ටයි මහා සැත්කමක් නෙමේ. පිටින් කරනවනම් ඔනෙ නම් වැඩිම උනොත් 20 000 ක යයි, එහෙමත් නැත්තන් සමහර දොස්තරලම කරනව ප්රයිවෙට් බේත් දෙන තැනදි එහෙම එකෙක් ඔනෙ නම් 5000ක් ගනි, ඔක ඇදල තෙල් ගාල හරියන්නෙ නැ, ඔපරේශන් එක කරගනින්.
ඕනෑම හයි වුණ පේශියක් ලිහිල් කරන්න අශ්වගන්ධ තෛලයට පුළුවනි.


එලකිරියේ ඉස්සර ඉදියා අහවල් එක ගැන ඩොකෙක් මෙන්න ලින්ක් එක අත්දුටුවයි ප්රතක්ශයි 





පිරිමියෙක් ගේ ලිංගික අවයවේ තමා ඌට තියෙන වැදගත්ම දේ...