පුරුෂ ලිංගය ගැන ප්‍රශ්නයක්.. (ඩොකාල ඉන්නවන&#35

ලොල් මොක අශ්ව ගන්ධ,මෝඩ කතා කියන්ඩ එපා බන්.:P:P

ඔකට ඇත්තට අහපු දෙයක් කියල හිතලයි කියන්නෙ, පෙර සම වැහිල නම් පිටිපස්සට කරන්ඩ අමාරුනම් ඔකට ඔය තෙල් හො පිටිපස්සට වේදනාවෙන් ඇදල හරියන්නෙ නැ. කරන්ඩ තියෙන එකම විකල්පය පෙර සම කපල අයින් කරන එක, ඔක ආණ්ඩුවෙ ස්පිරිතාලෙ නිකන් කරනව පොඩ්ඩක් හිරි වට්ටයි මහා සැත්කමක් නෙමේ. පිටින් කරනවනම් ඔනෙ නම් වැඩිම උනොත් 20 000 ක යයි, එහෙමත් නැත්තන් සමහර දොස්තරලම කරනව ප්‍රයිවෙට් බේත් දෙන තැනදි එහෙම එකෙක් ඔනෙ නම් 5000ක් ගනි, ඔක ඇදල තෙල් ගාල හරියන්නෙ නැ, ඔපරේශන් එක කරගනින්.
ඔය අමන මී ගොන් කතාව උඹ කියවන්නේ සුද්දා දොස්තර ඉස්කෝලෙදි අශ්වගන්ධ තෛලයේ බලය තොපිලට උගන්නලා සහ අත්දැකීම් ලබන්න සලස්වලා නැති හිංදා.

ඕනෑම හයි වුණ පේශියක් ලිහිල් කරන්න අශ්වගන්ධ තෛලයට පුළුවනි.
 
  • Like
Reactions: Tz4400

deepaldas

Well-known member
  • මචං උබ මටත් ඔය සීන් එක තිබුනා:yes::yes::yes: දැන් නම් හරි හරියට හිලක ගහලා ටෙස් කොරන්න තමයි බැරි වුනේ:P:P මම හදාගත්තෙත් එලකිරියේ ත්‍රෙඩ් එකකින්මයි:cool: එලකිරියේ ඉස්සර ඉදියා අහවල් එක ගැන ඩොකෙක් මෙන්න ලින්ක් එක අත්දුටුවයි ප්‍රතක්ශයි http://www.elakiri.com/forum/showthread.php?t=1579412
     

    ex3498

    Banned
    Aug 16, 2016
    147
    9
    0
    මචං පොඩි සීන් එකක්.. ඒකයි මචං ෆේක් එකක් හදාගෙනම ආවෙ.. මොකද මාව මේකෙ අය ගොඩක් පෞද්ගලිකවත් අන්දුරන නිසා..
    මං අවු:25 කොල්ලෙක්.. දන්නවනේ මචං එතකොට හැදෙන්න ඕන ඔක්කොම හැදිලනේ..
    මට මගේ ලින්ගයෙ සයිස් එක නෙවෙයි මචං අව්ල.. ටොපා එලියට එන්නෙ නෑ බං.. ඒ කියන්මෙ පෙර සම පිටිපස්සට අදින්න බෑ බං ඉස්සරහ ටොපා එලියට එනකං.. ඉස්සරහ තාම උල වගේ තියෙන්නෙ.. හය්යේ පිටිපස්සට ඇද්දම ටිකක් ඇතුලෙන් වගේ පේනව ටොපා තියෙනව.. තාම නූල කැඩිලවත් නෑ බං.. මට මේක මං වෙන කාට කියල පිලිතුරක් ගන්නද කියල හිතා ගන්න බෑ බං..
    ඔපරේෂන් එකක් වුණත් කරන්න පුලුවං.. ඩොකාට සීන් එක කියන්න පුලුවන් වුනාට රෙද්දක් ඇඳන් ගෙදරට කියන්න පුලුවන්ද කියපංකො.. ඉතිං කොහොමද ඔපරේශන් එකට සල්ලි වුණත් ගන්නෙ.. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නෙ නෑ බං..
    පුලුවන්නම් මේකට මොකක් හරි පිලියමක් දීපංකෝ..

    ඒ සීන් එක එහෙම වුණාට අතේ පාරක් එහෙම ගහද්දි, හොඳට බඩුනම් යනව.. මට කොහොමහරි මේ ටොපාගෙ සීන් එක හරිගස්සගන්න තිබුනොත් ඇති..


    DON'T GET THIS AS A JOKE, PLEASE

    මටත් ඔහොම A /L කරන දවස් වල තිබුන. හැබය් ඒ දවස් වල ඇන්ටි ල වගයක් ආශ්‍රය කලා , සතියකට දෙසැරයක් විතර ඇන්ටිලගේ පුකේ ඇරිය ඉතින් දන්නෙම නැතුව ටොපා පිටිපස්සට යන්න පටන් ගත්ත, මොකද මම හිතන්නේ පුකේ අරින කොට තද නිසා දන්නෙම නැතුව නුල කැඩෙන්න ඇති.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Operation ekak karano okata.. Surgery kenek hambaweyan.. Private nam gana wedi.. eyala senikawa ewanne ne.. mokada Blood godak yanawa.. Normal theory eka nam One day thiyagannawa. eth kemathinam yanna puluwan.. hebei kepuwata passe hiri giyama amma muththa mathak weno.. Normally Panadeen denne..sathi 2k withara yanawa Cure wenna..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    machan okata surjury ekak karnana wenawa
    podi ekak unaata .. karata passe bijja idimenawa .. tika dawasak yanakan hujja karana kota patta davillai lu..

    podi kapumak daana htiyenne
     
    machan okata surjury ekak karnana wenawa
    podi ekak unaata .. karata passe bijja idimenawa .. tika dawasak yanakan hujja karana kota patta davillai lu..

    podi kapumak daana htiyenne
    ඉතිං ඊට වඩා හොඳ නැද්ද ඔය මොකුත් අතුරු ආබාධ නේන්න තෙල් ගාලා පෙරහම ඇදගෙන වැඩේ හදාගත්තාම ?
     

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    කිසි අවුලක් ගන්න එපා. දවසින් Discharge කරනවා Hospital එකෙන්.සල්ලි කියක්වත් ගන්නේ නැ රජයේ හොස්පිටල් වලින්.සති දෙකක් විතර ඉදිමුම තියෙනවා එතන Sensitive වැඩි නිසා.බය වෙන්න එපා.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් circumcision operation එක කරන්න ඔනෙ වෙන ක්‍රමයක් නෑ කවුරු කිව්ව්වත්.. මොකුත් කරන්න එපා.. එක දවසක් Hospitalize වෙන්න වෙනවා.. දවස් 3-4ක් රෙස්ට් කරන්න වෙනවා.. ඊට පස්සෙත් TOP එක සංවේදි හින්දා ටිකක් ඝණ ඇදුම් අඳන්න අමාරුයි මාසයක් වගේ යනකම්.. Simple දෙයක්.. recommend කරන්නේ ගෙදර අයට කියලා කරන්න කියලා.. ඔහොම ඉඳලා තව කාලයක් යද්දි චූ කරන්න බැරි වෙනවා
     
    මචන් circumcision operation එක කරන්න ඔනෙ වෙන ක්‍රමයක් නෑ කවුරු කිව්ව්වත්.. මොකුත් කරන්න එපා.. එක දවසක් Hospitalize වෙන්න වෙනවා.. දවස් 3-4ක් රෙස්ට් කරන්න වෙනවා.. ඊට පස්සෙත් TOP එක සංවේදි හින්දා ටිකක් ඝණ ඇදුම් අඳන්න අමාරුයි මාසයක් වගේ යනකම්.. Simple දෙයක්.. recommend කරන්නේ ගෙදර අයට කියලා කරන්න කියලා.. ඔහොම ඉඳලා තව කාලයක් යද්දි චූ කරන්න බැරි වෙනවා
    ඉතිං ඔය මොකුත් නෑනේ තෙල් ගාලා හදාගත්තාම :rolleyes: ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ උන්ගෙන් ඕව අහන්නෙපා බන්...ඩොකෙක් ලගට පලයන් ඉස්සෙල්ලම..ගිහින් සීන් එක කියපන්..ඌ බලල යන ගාන, ඕකට ඔපරේෂන් එකක් කරන්න ඕනෙද කියල සේරම කියයි...

    මේකේ උන්ගෙන් ඇහුවොත් උබට පෙරසම තියා පයිය වත් ඉතුරු වෙන්නේ නැහැ..මේකේ ඉන්නේ තාම ඉස්කෝලේ යන උන් ගොඩක්...උන්ගේ පෙරසම පස්සට ඇවිල්ලත් නැතුව ඇති තාම...:lol:
     
    මේකේ උන්ගෙන් ඕව අහන්නෙපා බන්...ඩොකෙක් ලගට පලයන් ඉස්සෙල්ලම..ගිහින් සීන් එක කියපන්..ඌ බලල යන ගාන, ඕකට ඔපරේෂන් එකක් කරන්න ඕනෙද කියල සේරම කියයි...

    මේකේ උන්ගෙන් ඇහුවොත් උබට පෙරසම තියා පයිය වත් ඉතුරු වෙන්නේ නැහැ..මේකේ ඉන්නේ තාම ඉස්කෝලේ යන උන් ගොඩක්...උන්ගේ පෙරසම පස්සට ඇවිල්ලත් නැතුව ඇති තාම...:lol:
    තෙල් ගෑවාම පෙරහම දියවෙන්නෙ නෑනේ :rolleyes:.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20836785 said:
    ඔය අමන මී ගොන් කතාව උඹ කියවන්නේ සුද්දා දොස්තර ඉස්කෝලෙදි අශ්වගන්ධ තෛලයේ බලය තොපිලට උගන්නලා සහ අත්දැකීම් ලබන්න සලස්වලා නැති හිංදා.

    ඕනෑම හයි වුණ පේශියක් ලිහිල් කරන්න අශ්වගන්ධ තෛලයට පුළුවනි.

    පල මීහරකො යන්ඩ, &යියෙ ඉස්සරහ කොහෙද පකො පේශි තියෙන්නෙ, තො වගේ පේශියි ,හමයි නොහදුනන ගොනෙක්ගෙ බේත් ගත්තොත් හොදට හිටි.:angry::angry:නොදන්න වෙදකම් කරන්ඩ් ගිහින් මිනිස්සු මරන්නෙ නැතුව වැඩක් බලාගෙන හිටපිය ගස්ගොනා.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේකේ උන්ගෙන් ඕව අහන්නෙපා බන්...මේකේ ඉන්නේ තාම ඉස්කෝලේ යන උන් ගොඩක්...උන්ගේ පෙරසම පස්සට ඇවිල්ලත් නැතුව ඇති තාම...:lol:
    අපෝ ඔව් බන්,
    මම නිතර හයර් යන ත්‍රීවීල් එකක් තියෙනවා, ඌ හැම වෙලාවෙම වගේ ටැබ් එකෙන් මේ සයිට් එක අස්සෙ ඉන්නෙ
    අම්බෝ ඌ දාලා තියෙන ත්‍රේඩ් ගොඩ, රෙප් කොටු සේරම තියෙනවා
    හෙන සල්ලි තියෙන එකෙක් වගේ ටෝක් එක දෙන්නෙ
    වෛද්‍ය ප්‍රශ්න වලට උත්තර දීලම කට්ටිය ඌව දොස්තර කියලා හිතන් ඉන්නෙ

    ඔන්න උඹ මගෙත් එක්ක මල පන්න ගන්න එපා, මම උඹේ නම කිව්වෙ නම් නැහැ ;)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    තෝ අමු පොන්නයෙක්නනේ. තොට නූල කඩාගන්න බැරිද? මම නූල කඩාගත්තේ 6 වසරේදී.:cool:
    නූළද ගැට්ටද ආයුබොවන්ඩ 6 වසරෙදි කැඩුනයි කිව්වෙ? :rofl::baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20837274 said:
    තෙල් ගෑවාම පෙරහම දියවෙන්නෙ නෑනේ :rolleyes:.

    උබ ඔහොම කිව්ව පලියට ඌට අරන් ගාන්න පුලුවන්ද බන්? :baffled: මොකක්ද වගකීම...? :sorry: පිරිමියෙක් ගේ ලිංගික අවයවේ තමා ඌට තියෙන වැදගත්ම දේ...:cool: උබට පුලුවන්නම් ඌට ඕකට හොඳ සිංහල වෙදෙක් ගේ ඉන්න තැනක් හම්බෙලා කතා කරලා බෙහෙත් කරගන්න පුළුවන් තැනක් කියපන්...එක වටිනවා එක එක තෙල් ගාන්න කියනවට වඩා...:yes:

    ලේසි පහසු තැනක නෙමෙයි නේ ගාන්නේ...:baffled::rofl: නොදන්නා ඒවා ගාල මොනා හරි උනොත් උගේ ජීවිතේම අඳුරුයි...:shocked: ඊට වඩා හොදයි කවුරුත් දන්නා, හැමෝම කරන විදිහට ඔපරේෂන් එක කරලා හරිගස්සගන්න එක..බයක් නැහැ..:cool: උබේ ක්‍රමේ හොද ඇති ඊට වඩා...එත් වගකීමක් නැහැනේ..ඕනේ මසක් බුරුල් වෙනවා කිව්වට කවුද දන්නේ නැග්ගම ගල් වෙන්නෙත් නැතුව බුරුල් වුනොත් තමා බබා හම්බෙන්නේ :rofl::baffled: