උබ ඔහොම කිව්ව පලියට ඌට අරන් ගාන්න පුලුවන්ද බන්?

මොකක්ද වගකීම...?

පිරිමියෙක් ගේ ලිංගික අවයවේ තමා ඌට තියෙන වැදගත්ම දේ...

උබට පුලුවන්නම් ඌට ඕකට හොඳ සිංහල වෙදෙක් ගේ ඉන්න තැනක් හම්බෙලා කතා කරලා බෙහෙත් කරගන්න පුළුවන් තැනක් කියපන්...එක වටිනවා එක එක තෙල් ගාන්න කියනවට වඩා...
ලේසි පහසු තැනක නෙමෙයි නේ ගාන්නේ...


නොදන්නා ඒවා ගාල මොනා හරි උනොත් උගේ ජීවිතේම අඳුරුයි...

ඊට වඩා හොදයි කවුරුත් දන්නා, හැමෝම කරන විදිහට ඔපරේෂන් එක කරලා හරිගස්සගන්න එක..බයක් නැහැ..

උබේ ක්රමේ හොද ඇති ඊට වඩා...එත් වගකීමක් නැහැනේ..ඕනේ මසක් බුරුල් වෙනවා කිව්වට කවුද දන්නේ නැග්ගම ගල් වෙන්නෙත් නැතුව බුරුල් වුනොත් තමා බබා හම්බෙන්නේ
