පුල්මුඩේ ඛනිජ වැලිටික ඔච්චර වටිනවනම්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113

    ඕක ඔච්චර වටිනව නම් මේතරම් කාලයක් ඕක තියෙයිද බන් ලංකාවේ.. ජෙප්පො කියන විදියටම ඕක විකුනලා..​


    සමහර දේවල් තියෙනවා individual value එකක් තිබ්බට ඒකෙන් වැඩක් ගන්න හදන්න ඔන ප්‍රොඩක්ට් එක හදන්න කරන්න ඕන ප්‍රොසෙස් එක බැලුවාම ඒ value එක වැඩක් නෑ. එකෙන් එන ප්‍රොඩක්ට් එක පිටින් ගන්න එක ලාබයි.
     

    gama22

    Well-known member
  • img_3_1721327229924 (1).jpg
    මුන් ගැන සරලවම කිව්වොත්....
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    ඕක ඔච්චර වටිනව නම් මේතරම් කාලයක් ඕක තියෙයිද බන් ලංකාවේ.. ජෙප්පො කියන විදියටම ඕක විකුනලා..​

    තො හිතුවද තොපිලාට ඕන ඕන විදිහට සම්පත් විකුණන්න උබලාට ලංකාව ලියලා දීලා කියලා...:lol:


    එහෙම නෙවෙයි නේ... චන්දේ ලංවුනාම හැම එකාම කරන්නේ රැවටිම හැබැටි ජෙප්පො එහෙම නෑලු.

    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ


    රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2

    පොන්සියෙක් සිනාසෙයි



    sirikotha006Gossiplankanews.jpg




    තොට හෙන හතම වැදියන් .

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඕක ඔච්චර වටිනව නම් මේතරම් කාලයක් ඕක තියෙයිද බන් ලංකාවේ.. ජෙප්පො කියන විදියටම ඕක විකුනලා..​

    Sri Lanka could potentially make more money by exporting refined minerals from Pulmoddai rather than exporting raw sand. Here are several reasons why refining and adding value to the minerals before export can be more profitable:

    1. Higher Market Value: Refined minerals such as processed ilmenite, rutile, and zircon typically fetch higher prices on the international market compared to raw sand. The added value from processing increases the overall revenue.
    2. Economic Benefits: Developing a refining industry can create more jobs and stimulate economic growth within the country. This can lead to the development of related industries and services, further boosting the economy.
    3. Competitive Advantage: By refining minerals, Sri Lanka can position itself as a supplier of high-quality, processed minerals, which may attract more stable and lucrative long-term contracts with international buyers.
    4. Export Control: Exporting refined products can help the country retain more control over its natural resources, reducing the risk of over-exploitation and ensuring more sustainable mining practices.
    5. Technological Advancement: Developing refining capabilities can lead to technological advancements and skill development within the country, enhancing its industrial base and potential for innovation.
    6. Tax Revenue: The government can generate more tax revenue from a developed refining industry through various forms of taxation on the value-added processes.
    To achieve these benefits, Sri Lanka would need to invest in the necessary infrastructure, technology, and skills development to support mineral refining. Additionally, the government would need to implement supportive policies and regulations to encourage investment in this sector.

    /ChatGPT

    මට හිතෙන්නෙ මේවා නිකම්ම raw sand විකුණන්න ටෙන්ඩර් දාන්නෙ ආණ්ඩුවට සල්ලි ඒ වෙලාවේ ඕන නිසා. අනාගතේදී ලැබෙන ආදායමක් ගැන හිතන්න තරම් මොලයක් තියෙන එවුන් පාලනයේ නෑ
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo


    capacitor that's made in Sri Lanka

    එලියන් ගන්න එක ලාබයි මචන්
    අපිට කෙල උන තැන
    හොදට හිතලා බලපන් capacitor එක පවා හදපු ජාතියක් අද තියන තැන
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    සමහර දේවල් තියෙනවා individual value එකක් තිබ්බට ඒකෙන් වැඩක් ගන්න හදන්න ඔන ප්‍රොඩක්ට් එක හදන්න කරන්න ඕන ප්‍රොසෙස් එක බැලුවාම ඒ value එක වැඩක් නෑ. එකෙන් එන ප්‍රොඩක්ට් එක පිටින් ගන්න එක ලාබයි.
    ඕකෙ තියන ලාබෙ ඉතින් හැමදාම කැම්පේන් කරන උන්ට විතරයි. ඕක සූප්පු කරනවනෙ බං අපි පොඩි කාලෙ ඉඳන්. ඕක අර පොස්පේට් එක. යන්තම් හරි තියෙන්නෙත් ඔච්චරයි. ඒක කමර්ශල් වයබල් නැති එක තේරුන් කන්නෙ නැතුව ප්‍රසිද්ධ මතය හදනව අපි ආවොත් අපි ආවොත කියල. උන් ආවත් මේ බක්කෙන් ගන්න එකට වඩා චීනෙ එක අඩු නම් ලෝකෙ ගන්නෙ උගෙන්. ඔන්න යුද්දයක් වත් වෙලා ඕක විතරක් වැලිව් උනොත් හරි. අපේ උන් මැනික් වලින් ඔයිට වඩා ගේනව එහෙම බැලුවාම, ඒව කැම්පේන් කරන්න තරම් ලොකු නැති උනාට