diyange balya illanawa.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 30, 2014 #21 diyange balya illanawa.
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Jan 30, 2014 #22 "Mage ellana hamadema labenna Kiyala" kiyanna ethi...
asa143 Member Jun 25, 2008 897 58 0 swiss Jan 30, 2014 #23 putha wathura aran ena eka man mage as deken dakinna oni kiyala...... harida mandaaaa. Reactions: labu gediya
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Jan 30, 2014 #24 asa143 said: putha wathura aran ena eka man mage as deken dakinna oni kiyala...... harida mandaaaa. Click to expand... harida mandaaaa. ++
asa143 said: putha wathura aran ena eka man mage as deken dakinna oni kiyala...... harida mandaaaa. Click to expand... harida mandaaaa. ++
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Jan 30, 2014 #25 miyuru4u said: mata mage putha wathura genawa balanna one kiyanawa meka tamai amma kiwe Click to expand... thawa tikak try karanna balanna. ++
miyuru4u said: mata mage putha wathura genawa balanna one kiyanawa meka tamai amma kiwe Click to expand... thawa tikak try karanna balanna. ++
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jan 30, 2014 #26 අම්මා කියනවා, අනේ මට මගේ ඇස් දෙක ආපහු දෙන්න කියලා.අම්මට පුතා තමයි තමන්ගේ ඇස් දෙක,, ඉතින් අම්මට වතුරත් එක්ක පුතාව ලැබෙනවා.ඇස් දෙක කියලා වචනෙන් කිව්ව නිසා දෙය්යොන්ට සිද්ද වෙනවා, අම්මගේ ඇස් දෙකත් දෙන්න....
අම්මා කියනවා, අනේ මට මගේ ඇස් දෙක ආපහු දෙන්න කියලා.අම්මට පුතා තමයි තමන්ගේ ඇස් දෙක,, ඉතින් අම්මට වතුරත් එක්ක පුතාව ලැබෙනවා.ඇස් දෙක කියලා වචනෙන් කිව්ව නිසා දෙය්යොන්ට සිද්ද වෙනවා, අම්මගේ ඇස් දෙකත් දෙන්න....
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Feb 5, 2014 #27 මගේ පුතා වතුර අරගෙන එනවා මට මගේ ඇස් දෙකෙන්ම බලන්න සලස්වන්න. ඔන්න උත්තරේ
DaRk RiDeR Well-known member Jun 4, 2013 1,761 188 63 32 Feb 5, 2014 #28 labu gediya said: මගේ පුතා වතුර අරගෙන එනවා මට මගේ ඇස් දෙකෙන්ම බලන්න සලස්වන්න. ඔන්න උත්තරේ Click to expand...
labu gediya said: මගේ පුතා වතුර අරගෙන එනවා මට මගේ ඇස් දෙකෙන්ම බලන්න සලස්වන්න. ඔන්න උත්තරේ Click to expand...
බණ්ඩාර නිළමෙ Well-known member Mar 15, 2012 897 587 113 SL Feb 5, 2014 #29 putha vathura genath mata povanava mama dakinna one
nitrox Well-known member Dec 24, 2013 1,986 392 83 Feb 5, 2014 #30 daala tiyana reply wala uttare nattam hita ganda be..anyway +
pasan93 Member May 2, 2009 91 2 0 Feb 5, 2014 #31 මගෙ පුතා ඉන්න තැන කරදරයක් නැතුව ඉන්නව මට පෙන්නන්ඩ කිව්වා.ඒ හින්ද ඇස් දෙකත් ලැබිල පුතාවත් හොයාගෙන එතනින් වතුරත් බීල යන්ඩ ගියා. ++
මගෙ පුතා ඉන්න තැන කරදරයක් නැතුව ඉන්නව මට පෙන්නන්ඩ කිව්වා.ඒ හින්ද ඇස් දෙකත් ලැබිල පුතාවත් හොයාගෙන එතනින් වතුරත් බීල යන්ඩ ගියා. ++
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Feb 5, 2014 #32 මමයි පුතයි කැලයෙන් එළියේ ගංගාවක් දකින්න ඕනේ