පුලුවන්ද බලන්න

blue_in_rio

Well-known member
  • අම්මා කියනවා, අනේ මට මගේ ඇස් දෙක ආපහු දෙන්න කියලා.අම්මට පුතා තමයි තමන්ගේ ඇස් දෙක,, ඉතින් අම්මට වතුරත් එක්ක පුතාව ලැබෙනවා.ඇස් දෙක කියලා වචනෙන් කිව්ව නිසා දෙය්යොන්ට සිද්ද වෙනවා, අම්මගේ ඇස් දෙකත් දෙන්න.... :confused::confused:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ පුතා වතුර අරගෙන එනවා මට මගේ ඇස් දෙකෙන්ම බලන්න සලස්වන්න.
    ඔන්න උත්තරේ;)
     

    pasan93

    Member
    May 2, 2009
    91
    2
    0
    මගෙ පුතා ඉන්න තැන කරදරයක් නැතුව ඉන්නව මට පෙන්නන්ඩ කිව්වා.ඒ හින්ද ඇස් දෙකත් ලැබිල පුතාවත් හොයාගෙන එතනින් වතුරත් බීල යන්ඩ ගියා. :-D
    ++
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මමයි පුතයි කැලයෙන් එළියේ ගංගාවක් දකින්න ඕනේ