රට හදන්න කලින් වයිෆ්ගේ අම්මට බත් ටිකක් කන්න දෙන්න පුලුවන්ද ජේවීපී කුහකයා.නැන්දම්මා ගේ ප්‍රස්න!
නැන්දම්මා ලගදී අපේ ගෙදර නවතින්න ආව,
දෑන් මට තියන ප්‍රස්න, බැදපු උන් මෙවට උත්තර දියල්ල..
1, මෙයා හෙන හයියෙන් කතා කරනව ,කන් අහෙන්නෙ නෑ වගේ,මට එපා වෙලා ඉන්නෙ ඔලුව රිදෙනව සද්දෙ අප්ප්‍රසන්නයි
2, කන්නෙ රතු බත් විතරයි, අපිටත් කන්න ලු
3, එක වෙනකොට දවල්ට කන්න ඕනෙ ,හාමුදුරුවො වගේ පරක්කු වෙන දවසට පල් ටෝක් දෙනව,මම ඉව්වනම් ඉවරයි වගේ
4, මෙයා ආවෙ බබා බලා ගන්න ඕනෙ කියල දෑන් මට පේන්නෙ මෙයාගෙ වැඩ වයිෆ් කරල දෙන්න ඕනෙ වගේ,
5, වයිෆ් ට අරක කරන්න එපා මේක එපා ගාල උපදෙස් දෙනව පට්ට බොසි වගේ
උම්බලට මෙහෙම සීන් සෙට් වෙලා නැද්ද,කොහොමද ඩ්ල් කලේ?
වෙලාවකට හොද දෙකක් කියල ජාතිය අමතන්න හිතෙනව සෑහෙන අමාරුවෙන් ඉවසල ඉන්නෙ.
Ha httpරට හදන්න කලින් වයිෆ්ගේ අම්මට බත් ටිකක් කන්න දෙන්න පුලුවන්ද ජේවීපී කුහකයා.
තෝ මුලින් රස්සාවක් කරලා කාපන් බත් බැලයා..රටට හෙන ගැහුවත් හොරුන්ට පුක දීලා පඩි ගන්න දවස් කුලීකාරයාරට හදන්න කලින් වයිෆ්ගේ අම්මට බත් ටිකක් කන්න දෙන්න පුලුවන්ද ජේවීපී කුහකයා.
බැංකුව කඩපු සල්ලි ඉවර වෙලාද?88-89 කාලේ බෞද්ධ පන්සල් වල පින් කැට කොල්ල කාල සල්ලි හොයල තිබ්බ නම් රනිල්ටත් ලොකුවට ටෙන්ට් ගහන්න තිබ්බා
රනිල් මහත්තයට ආසනයක් විතරක් තිබුන කාලේ බින්දුවටම වැටිලා ඉන්නකොට එතුමා වරදක් කරල තිබ්බා නම් බයියො නිකන් ඉඳී.බැංකුව කඩපු සල්ලි ඉවර වෙලාද?
බයියෝ නිකන් ඉඳියේ නෑනේ..කවදාවත් වාඩි වෙන්න බැරුව හිටපු පුටුවෙත් වාඩි කෙරෙව්වේ.රනිල් මහත්තයට ආසනයක් විතරක් තිබුන කාලේ බින්දුවටම වැටිලා ඉන්නකොට එතුමා වරදක් කරල තිබ්බා නම් බයියො නිකන් ඉඳී.