පුලුවන්නං මේකට කීයක්හරි දාපල්ල

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඒකෙ සල්ලි මට තමා බං හම්බෙන්නෙ... බොරුවක් නෙමේ
    Ithin oppu karapanko, kohoma hari,
    මේදවස් වල උබට වගෙම තමයි අපි හැමොටම අමාරුයි,

    විසිදාහක් හම්බ කරපු එකාට දහදාහක් වත් හම්බ වෙන්නෙ නැ... සමරුන්ට කීයක්වත් නැ,

    ඒ වගේම සාමන්‍ය හොද ඉන්කම් එකක් තියෙන එකක් ගමු ලක්ශ 2ක් හම්බ කරන එකෙක්, උන්ටත් හම්බ වෙන්නෙ ලක්ශයයි නම් උන්ට ඊට වඩා අමාරුයි.
    මොකද අපි හැඩ ගැහිලා තියෙන්නෙ අපේ ඉන්කම් එකට, ඉතින් හැමොටම අමාරුයි.

    ඒත් අමාරුකම් තියෙනවා නම් පුලුවන් විදියට කීයක් හරි දෙන්න කිරියෙ උන්ට බැරි කමක් නැ,

    ඒත් කේස් එක තියෙන්නෙ කිරියෙ තියෙන ආත්ල් එක්ක බැලුවම විශ්වාස කරන්නෙ කොහොමද හුත්තො
    :D

    කොහෙන් හරි කැල්ලක් වත් ටෝක් කරලා ඒකිගෙ අකවුන්ට් එක එව්වොත් අපි නිකං හාවො වෙනවා නේද ? එකනෙ බං අව්ල.

    (මේ ටිකෙ කොහොමත් කැලි වලට ඩේටා කාඩුයි බොඩින් ෆීසුයි දිලා දෙක තුනක් රන් කරන උන්ට කැලි එපා වෙලා ඉන්නෙ :D )

    කොහොම හරි ඔප්පු කරපන් උබේ කියලා, පුලුවන් උන් 500,1000 ගානෙ හරි දායි 10 දෙනෙක් දැම්මා නම් උබට ඒකත් සම්තින්ග් නෙහ්,
     

    AnuradhaRa

    Well-known member
  • අපේ ගෙදර මේ පොතට විතරයි කාඩ් එකක් තියෙන්නෙ
    ඉතිං අම්ම පොතට දැම්ම එක පාරක් 10000ක්. ඒකෙන් මාස දෙකක ටෙලිෆෝන් බිල් දෙකයි ලයිට් බිල් දෙකයි ගෙව්ව
    ඊට පස්සෙ 6000ක් දැම්ම
    ඒකෙන් ලයිට් බිල 3000ක් ගෙව්ව
    ටෙලිෆෝන් බිල ගෙවන්ඩ යනකොට sms alert activate කරල නෑ කියල ඒක කරන්ඩ බැරි වුණා. මම ත්‍රෙඩ් එකකුත් දැම්ම උඹලට මතක ඇති
    ඒ හින්ද පොතේ 3000 තාම ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG


    capture1-jpg.81308
     

    Attachments

    • Capture1.JPG
      Capture1.JPG
      58.9 KB · Views: 376
    • Dislike
    Reactions: maduranga90

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ ගෙදර මේ පොතට විතරයි කාඩ් එකක් තියෙන්නෙ
    ඉතිං අම්ම පොතට දැම්ම එක පාරක් 10000ක්. ඒකෙන් මාස දෙකක ටෙලිෆෝන් බිල් දෙකයි ලයිට් බිල් දෙකයි ගෙව්ව
    ඊට පස්සෙ 6000ක් දැම්ම
    ඒකෙන් ලයිට් බිල 3000ක් ගෙව්ව
    ටෙලිෆෝන් බිල ගෙවන්ඩ යනකොට sms alert activate කරල නෑ කියල ඒක කරන්ඩ බැරි වුණා. මම ත්‍රෙඩ් එකකුත් දැම්ම උඹලට මතක ඇති
    ඒ හින්ද පොතේ 3000 තාම ඇති
    මම ලක්ෂ පනහක් දැම්මා ඇවිල්ලද එක?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඇත්තටම ඔය බෑන්ක් account1 උබ පාවිච්චි කරාට හරි අයිතිකාරය කවුද?
    උබ කොහොමද card1 expire unaama aluth card 1k ganne?