පුලුවන්නං මේකට කීයක්හරි දාපල්ල

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක සැරයක් මේකෙ එකෙක් නුවර station එකේ අතේ සතේ නැතිව ලැපක් තියාගෙන නටපු නාඩගම මතක් උනා.. :lol: :lol:
    සෙනාල්ගෙ ෆෙක් නෙහ්
    ඒකනම් කැරිම වැඩක්
    ගොඩක් උන් සල්ලිත් දැම්මා, රස්සාවල් හොයලා දෙන්නත් හැදුවා.
     
    • Like
    Reactions: Voltage

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මං ගැන ඕන තරං මම කියල තියෙන්නෙ, උඹලට අප්පිරිය වෙන්ඩම
    මම ආස දෙයක් කරන්ඩ, ගන්ඩ ආස දෙයක් කන්ඩ සල්ලි නෑ
    මම රස්සාවක් කරන්නෙ නෑනෙ.
    සරලයි.
    අපිටත් කියන්න පුලුවන්නෙ බන් .. පොස්ට් 1000 දන්න්නම් දුක කියල .. කන්ඩ සල්ලි නැ මටත් .. මමත් ර්ස්සාආක් කරන් නැ .. විස්වාස කරනවද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හෙට පොසොන්
    පිනක් කරගනිල්ල :P
    මට එකවුන්ට් එකක් නැති නිසයි මේකට දාන්ඩ කිව්වෙ
    මේකෙ සල්ලි මටයි ලැබෙන්නෙ
    මං ගාව තමා ඔක්කොම කාඩ් අනංමනං තියෙන්නෙ


    hari ithin dan thread eke kee denek ahuwada ubagen seen eka monada kiyala?? uba eka nokiya pinka dahamak karaganna kiyanne?
    apita hariyata wisthara deepen salli danna. mokada wancha karayo innawa godak.

    ubata sallith nethnma job ekath nethnam ubage internet bill ehema gewanne kawuda??
     
    • Like
    Reactions: mrazeez

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    එක සැරයක් මේකෙ එකෙක් නුවර station එකේ අතේ සතේ නැතිව ලැපක් තියාගෙන නටපු නාඩගම මතක් උනා.. :lol: :lol:

    e thread eka dapu ekama original eken man pora jathake diga arala kelagatta
    screwsl
     
    • Haha
    Reactions: Voltage

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සෙනාල්ගෙ ෆෙක් නෙහ්
    ඒකනම් කැරිම වැඩක්
    ගොඩක් උන් සල්ලිත් දැම්මා, රස්සාවල් හොයලා දෙන්නත් හැදුවා.
    Ow ban loweth na eka

    pera wadi saddiyak na me tike mokada danne na

    game karaya account ekat nadda ban dan
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඒකෙ සල්ලි මට තමා බං හම්බෙන්නෙ... බොරුවක් නෙමේ
    ඔප්පු කරපන් පොතේ හරි කාඩ් එකේ හරි පොටෝ එකක් දාපන්
    බැලන්ස් එකත් පෙන්නපන් උබ ඇත්තටම සල්ලි නැද්ද බලන්න
     

    AnuradhaRa

    Well-known member
  • ඔප්පු කරපන් පොතේ හරි කාඩ් එකේ හරි පොටෝ එකක් දාපන්
    බැලන්ස් එකත් පෙන්නපන් උබ ඇත්තටම සල්ලි නැද්ද බලන්න
    Capture.JPG