පුලුවන්නන් කියන්න
පුලුවන්නන් 'අ' යන්නෙන් පලතුරු වර්ග 5ක් කියන්න බලන්න?
'අ' යන්නෙන් පටන් ගන්න ඔනි...
EX. අඹ
පුලුවන්නන් 'අ' යන්නෙන් පලතුරු වර්ග 5ක් කියන්න බලන්න?
'අ' යන්නෙන් පටන් ගන්න ඔනි...
EX. අඹ
අන්නාසි
අනෝද
ආනමලු
අලි පෙර
අන්නාසි
අනෝද
ආනමලු
අඹ
අතැඹු
අපි M.C. එකේ උන් දවසක් ට්‍රිපක් යනකොට විකියා තමයි මේක කියුවේ.....