පුලුවන්නම් උදව් කරපල්ලා
නො: 77, කළ එළිය, ජා-ඇල පදිංචි U.L. දිලිනි පෙරේරා යන අයට දරුණු වකුගඩු රෝගයක් වැලදී ඇති බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඇය කුඩා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර සැමියාට ද ස්ථිර රැකියාවක් නොමැත. වකුගඩුව ලබාදෙන පුද්ගලයා ඒ සදහා රුපියල් ලක්ෂ 5 ක් බලාපොරොත්තු වන අතර ප්‍රතිකාර සදහා ලක්ෂ 2 ක පමණ මුදලක් වැය වෙතැයි වෛද්‍යවරු ගණන් බලා ඇත. ඔවුන් හට මේ සදහා සොයා ගැනීමට හැකියාව තිබෙන්නේ රුපියල් ලක්ෂ 1 1/2 ක පමණ මුදලක් පමණි.
0772695867 - ලාල්
0778432222 - නිලුපා
ගිණුම් අංක : 8430037863
කොමර්ෂල් බැංකුව - හලාවත ශාඛාව

පුළුවන් එකෙක් ඉන්නවනම් උදව් කරපල්ලා මේකට ආදාළ Documents ටිකත් මං මේකට දැම්මා මේ මාගේ යාලුවෙක්ගෙ වැඩක්. මට වඩා මේ වගේ වැඩ වලට උදව් කරලා experience තියෙන උන් මේකේ ඉන්නවනේ පුළුවන් තරම් උබලට දාන්න පුළුවන් තැන් වල මේක දාලා share කරලා help එකක් දියල්ලා පිං සිද්ධ වෙනවා අනිවා.................

මේක ඇත්ත නම් වකුගඩුව දෙන එකාත් බිස්නස් එකක් නේ බන් කරන්නෙ. චාටර්
බැරිවෙයිද වෙන ජෙනුයින් ඩොනර් කෙනෙක් හොයාගන්න