පුලුවන්නම් උදව් කරපල්ලා

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    පුලුවන්නම් උදව් කරපල්ලා

    නො: 77, කළ එළිය, ජා-ඇල පදිංචි U.L. දිලිනි පෙරේරා යන අයට දරුණු වකුගඩු රෝගයක් වැලදී ඇති බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඇය කුඩා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර සැමියාට ද ස්ථිර රැකියාවක් නොමැත. වකුගඩුව ලබාදෙන පුද්ගලයා ඒ සදහා රුපියල් ලක්ෂ 5 ක් බලාපොරොත්තු වන අතර ප්‍රතිකාර සදහා ලක්ෂ 2 ක පමණ මුදලක් වැය වෙතැයි වෛද්‍යවරු ගණන් බලා ඇත. ඔවුන් හට මේ සදහා සොයා ගැනීමට හැකියාව තිබෙන්නේ රුපියල් ලක්ෂ 1 1/2 ක පමණ මුදලක් පමණි.

    0772695867 - ලාල්
    0778432222 - නිලුපා

    ගිණුම් අංක : 8430037863
    කොමර්ෂල් බැංකුව - හලාවත ශාඛාව

    nfDNGE2.jpg


    nIYd32k.jpg


    9riEHYR.jpg


    MuLQ02m.jpg


    FLpO6XE.jpg



    :sorry::sorry:

    පුළුවන් එකෙක් ඉන්නවනම් උදව් කරපල්ලා මේකට ආදාළ Documents ටිකත් මං මේකට දැම්මා මේ මාගේ යාලුවෙක්ගෙ වැඩක්. මට වඩා මේ වගේ වැඩ වලට උදව් කරලා experience තියෙන උන් මේකේ ඉන්නවනේ පුළුවන් තරම් උබලට දාන්න පුළුවන් තැන් වල මේක දාලා share කරලා help එකක් දියල්ලා පිං සිද්ධ වෙනවා අනිවා.................
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    බම්ප් :) මේක ඇත්ත නම් වකුගඩුව දෙන එකාත් බිස්නස් එකක් නේ බන් කරන්නෙ. චාටර් :rolleyes: බැරිවෙයිද වෙන ජෙනුයින් ඩොනර් කෙනෙක් හොයාගන්න
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    බම්ප් :) මේක ඇත්ත නම් වකුගඩුව දෙන එකාත් බිස්නස් එකක් නේ බන් කරන්නෙ. චාටර් :rolleyes: බැරිවෙයිද වෙන ජෙනුයින් ඩොනර් කෙනෙක් හොයාගන්න

    එක ඇත්ත බන් එත් කව්ද බන් දැන් කාලේ නිකන් දෙන්නේ අනික එක ගැලපෙන්නත් එපායේ
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇයි ජනාධිපති අරමුදලෙන් යන මුදලින් බාගයක් ගන්න පුලුවන්නෙ.
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ජනාධිපති අරමුදලෙන් ගන්න ලේසි නෑ බන් පුළුවන් එකෙක් ඉන්නවනම් මේක ෆොටෝ එකක් විදියට share කරන්න පුළුවන් වෙන්න හදලා දියල්ලකෝ
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    මේක share කරන්න පුළුවන් විදිහට හදලා දියල්ලකෝ පුළුවන් උන් හැමතැන share කරපල්ලා