පුලුවන්නම් උදවු කරපල්ලා...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පුලුවන්නම් උදවු කරපල්ලා ලීසිං ගැටළුවක්

    මම මේ දන්නේ නැති දෙයක් නිසයි අහන්නේ..

    ලක්ෂ 30 විතර වහනයක් ගන්න ලිසිං එකක් කරනවානම්

    1. මට තියන options මොනවද?
    2. අවුරුදු කියකටද ලීසිං එක දාන්න ඕන?
    3. මාසික වාරිකය කියක් විතර වෙනවද? (ඔක්කොම ගාස්තු වර්ග එකතු උනාම)
    4. මොකද්ද ලාබදායි සහ සුහදශීලි ආයතනය මේ වගේ වැඩක් කර ගන්න...
    5. ලීසිං එකක් ගන්න මට මොනවද තියෙන්න ඕන සුදුසුකම්
    6. මට මගඇරුන ලීසිං එකක් ගන්න කලින් දැනගත යුතු වැදගත් දේවල් තියනවනම් ඒ මොනවද?

    විහිලුවට නෙවෙයි මේ අහන්නේ ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ, එක නිසා අවංකව උත්තර දෙන්න, නැත්තන් බම්ප් එකක්වත් දීගෙන යන්න

    ඉස්තුති!!!
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mage car 1th lease
    machan uba 30laks elase karannada yanne athin kiyak danawada?
    ube salary eka tamai balapanne...

    bank loans wage godak balanne naha lease karanna lesiy

    lease danawanam 4 yrs - 5 yrs danna maximum , 4 dammot hodai

    30 laks walata ona taram wahana tiyanawa, ubata oni dewal monada??? fuel consumption resale value wage
     
    • Like
    Reactions: leoshammi

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළඹේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි කලමනාකාරතුමා වන සමන්ත වේරගොඩ මහතා මේ ගැන විමසූ විට කියූ පරිදි (ඔබේ ප්‍රශ්නය මගේ මිතුරෙකු වන එතුමාට දුරකථනයෙන් යොමු කළෙමි)

    රෙජිස්ටර්ඩ් වාහනයක් නම් අවුරුදු4කට ලක්ෂයකට මාසික වාරිකය 2886/-
    අවුරුදු 5කට නම් ලක්ෂයකට 2480/-

    අන්රෙජිස්ටර්ඩ් වාහනයක් නම් වසර4කට ලක්ෂයකට 2762+12%වැට් බද්ද
    වසර 5කට නම් ලක්ෂයකට 2116+12%වැට් බද්ද

    සුදුසු කම් නම් ඔබට මෙය පහසුවෙන් ගෙවන්නට පුළුවන් වීමයි.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mage car 1th lease
    machan uba 30laks elase karannada yanne athin kiyak danawada?
    ube salary eka tamai balapanne...

    බොහොම ඉස්තුති පිළිතුරට....

    ඔව් ඒ ගාන වගේ තමයි ලීසිං එකට දාන්න හිතන් ඉන්නේ. මම අතින් ගානක් දෙන්නම ඕනෙද...? සම්පුර්ණ මුදලම ලීසිං විදියට ගන්න බැරිද..? එහෙම ගන්නවානම් මොනවා හරි අවාසියක් තියනවද...?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මාළඹේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි කලමනාකාරතුමා වන සමන්ත වේරගොඩ මහතා මේ ගැන විමසූ විට කියූ පරිදි (ඔබේ ප්‍රශ්නය මගේ මිතුරෙකු වන එතුමාට දුරකථනයෙන් යොමු කළෙමි)

    රෙජිස්ටර්ඩ් වාහනයක් නම් අවුරුදු4කට ලක්ෂයකට මාසික වාරිකය 2886/-
    අවුරුදු 5කට නම් ලක්ෂයකට 2480/-

    අන්රෙජිස්ටර්ඩ් වාහනයක් නම් වසර4කට ලක්ෂයකට 2762+12%වැට් බද්ද
    වසර 5කට නම් ලක්ෂයකට 2116+12%වැට් බද්ද

    සුදුසු කම් නම් ඔබට මෙය පහසුවෙන් ගෙවන්නට පුළුවන් වීමයි.

    බොහොමත්ම ඉස්තුති.

    මේ 12% ගණනය කරන්නේ ලක්ෂයටද නැත්තන් 2762 ද?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගෙවන මුදලට, ඒ කියන්නේ 2762ට

    ආ ඒ කියන්නේ 3093.45 වගේ ගානක් නේද එන්නේ...?

    ගොඩක් ඉස්තුති. සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකට අමතරව වෙනත් ආයතන වල මිල ගණන් දන්නේ නැද්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බොහොම ඉස්තුති පිළිතුරට....

    ඔව් ඒ ගාන වගේ තමයි ලීසිං එකට දාන්න හිතන් ඉන්නේ. මම අතින් ගානක් දෙන්නම ඕනෙද...? සම්පුර්ණ මුදලම ලීසිං විදියට ගන්න බැරිද..? එහෙම ගන්නවානම් මොනවා හරි අවාසියක් තියනවද...?

    brand new car walata 100% lease amount eka denawa.. samahara wahana walata 80% wage denne.. itiri 20% danna wenawa athin..

    ube salary kohomada?

    machan mama nam kiyanne 30laks wage loku ganata yanne natiwa 1.8 million walata lease karala ganin... mokada 30laks walata 70k wath watei maseta
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    brand new car walata 100% lease amount eka denawa.. samahara wahana walata 80% wage denne.. itiri 20% danna wenawa athin..

    ube salary kohomada?

    machan mama nam kiyanne 30laks wage loku ganata yanne natiwa 1.8 million walata lease karala ganin... mokada 30laks walata 70k wath watei maseta

    ඔව් උබ කියන එකත් ලොකු කෙස් එකක් තමයි. මචන් 1.8 මිලියන් වලට වගේ තියෙන්නේ රෙජිස්ටර් කරපු වාහන නේද? ඒවා මොනවා උනත් සුවර් කරන්න ටිකක් අමාරුයි නේද...? මොකද බන් මගේ කරුමේ කියන එකනම් එතරම් හොද නැහැ එකයි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔව් උබ කියන එකත් ලොකු කෙස් එකක් තමයි. මචන් 1.8 මිලියන් වලට වගේ තියෙන්නේ රෙජිස්ටර් කරපු වාහන නේද? ඒවා මොනවා උනත් සුවර් කරන්න ටිකක් අමාරුයි නේද...? මොකද බන් මගේ කරුමේ කියන එකනම් එතරම් හොද නැහැ එකයි...

    register karapu hoda japan used wahana tiyanawa...
    uba danna kiyana mechanic kenek ekka gihin hodata check karala gattot baya wenna deyak naha :)

    brand new indian malaysian ewata wada used japan wahana hodai
    uba hoyanne koi wage model 1k da? sedan or hatchback
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    register karapu hoda japan used wahana tiyanawa...
    uba danna kiyana mechanic kenek ekka gihin hodata check karala gattot baya wenna deyak naha :)

    brand new indian malaysian ewata wada used japan wahana hodai
    uba hoyanne koi wage model 1k da? sedan or hatchback

    ඔව් ඉන්දියන් ඒවානම් වැඩක් නැහැ. මේකයි මචන් තාම මට ගන්න වාහනේ මොකක්ද කියල අදහසක් නැහැ, ඊට කලින් ලීසිං එක ගැන දැනගෙන හිටියොත් හොදයි කියල හිතිලා තමයි මේ නුල දැම්මේ. සාමන්‍යයෙන් පවුලේ කට්ටියට ටිකක් ඉඩකඩ ඇතිව යන්න තියන කාර් එකක්නම් වඩාත් හොදයි ඒ වගේම නඩත්තුවත් ලේසි සහ පොක්ක්ට්ටුවට වදින්නේ නැති එකක් වෙන්නත් ඕනේ, උබ මොනවද රෙකමන්ඩ් කරන වර්ග.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ ඒ කියන්නේ 3093.45 වගේ ගානක් නේද එන්නේ...?

    ගොඩක් ඉස්තුති. සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකට අමතරව වෙනත් ආයතන වල මිල ගණන් දන්නේ නැද්ද?
    කන්ටැක්ට් නෑ මචං.....
    සෙන්ට්‍රල් එකෙන් නම් ඉක්මනින් ම වැඩේ කරවලා දෙන්නම්..........
     
    පැසෝ, අයිඑස්ටී, හෝ ගන්න පුළුවන් නම් ඇක්වා එකක්
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කන්ටැක්ට් නෑ මචං.....
    සෙන්ට්‍රල් එකෙන් නම් ඉක්මනින් ම වැඩේ කරවලා දෙන්නම්..........

    පැසෝ, අයිඑස්ටී, හෝ ගන්න පුළුවන් නම් ඇක්වා එකක්

    ගොඩක් ඉස්තුති මචන්....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ආ ඒ කියන්නේ 3093.45 වගේ ගානක් නේද එන්නේ...?

    ගොඩක් ඉස්තුති. සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකට අමතරව වෙනත් ආයතන වල මිල ගණන් දන්නේ නැද්ද?
    මාසික වාරිකය.. 92,803.50 ඉන්ෂුරන්ස් එක 100,000 වුවහොත් මාසයකට 105303.50 වාහනය සදහා වෙන් කල යුතුයි. (100,000/12+92,803.50) ලීස් එක කර ගැනීමට ආසන්න වශයෙන් ලක්ෂ 1-2 ත් අතර ප්‍රමාණයක් යනව. මුද්දර ගාස්තු හා බ්ලා බ්ලා වලට. ඔබේ මාසික ආදායම ලක්ෂ 1.5ට නොවැඩි නම් යම් හෙයකින් එක් මාසයක් ඇරියස් වුවහොත් ආප්ප හැන්දෙන් තමා උබව ගලවන්න වෙන්නෙ.
    :yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මාසික වාරිකය.. 92,803.50 ඉන්ෂුරන්ස් එක 100,000 වුවහොත් මාසයකට 105303.50 වාහනය සදහා වෙන් කල යුතුයි. (100,000/12+92,803.50) ලීස් එක කර ගැනීමට ආසන්න වශයෙන් ලක්ෂ 1-2 ත් අතර ප්‍රමාණයක් යනව. මුද්දර ගාස්තු හා බ්ලා බ්ලා වලට. ඔබේ මාසික ආදායම ලක්ෂ 1.5ට නොවැඩි නම් යම් හෙයකින් එක් මාසයක් ඇරියස් වුවහොත් ආප්ප හැන්දෙන් තමා උබව ගලවන්න වෙන්නෙ. :yes:

    අඩේ :baffled::baffled::baffled::baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔව් ඉන්දියන් ඒවානම් වැඩක් නැහැ. මේකයි මචන් තාම මට ගන්න වාහනේ මොකක්ද කියල අදහසක් නැහැ, ඊට කලින් ලීසිං එක ගැන දැනගෙන හිටියොත් හොදයි කියල හිතිලා තමයි මේ නුල දැම්මේ. සාමන්‍යයෙන් පවුලේ කට්ටියට ටිකක් ඉඩකඩ ඇතිව යන්න තියන කාර් එකක්නම් වඩාත් හොදයි ඒ වගේම නඩත්තුවත් ලේසි සහ පොක්ක්ට්ටුවට වදින්නේ නැති එකක් වෙන්නත් ඕනේ, උබ මොනවද රෙකමන්ඩ් කරන වර්ග.

    Japan
    Nissan FB 15 ~1.8-2.1 million
    Toyota Corolla AE110 ~1.7-2.1million
    Toyota Carina At212 ~1.8-2.1 million
    Mazda Bj5 ~1.6~1.9

    europe wahana sapa okkoma hodai, tikak maintanance wediy :)