පුලුවන්නම් උදවු කරපල්ලා ලීසිං ගැටළුවක්
මම මේ දන්නේ නැති දෙයක් නිසයි අහන්නේ..
ලක්ෂ 30 විතර වහනයක් ගන්න ලිසිං එකක් කරනවානම්
විහිලුවට නෙවෙයි මේ අහන්නේ ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ, එක නිසා අවංකව උත්තර දෙන්න, නැත්තන් බම්ප් එකක්වත් දීගෙන යන්න
ඉස්තුති!!!
මම මේ දන්නේ නැති දෙයක් නිසයි අහන්නේ..
ලක්ෂ 30 විතර වහනයක් ගන්න ලිසිං එකක් කරනවානම්
- මට තියන options මොනවද?
- අවුරුදු කියකටද ලීසිං එක දාන්න ඕන?
- මාසික වාරිකය කියක් විතර වෙනවද? (ඔක්කොම ගාස්තු වර්ග එකතු උනාම)
- මොකද්ද ලාබදායි සහ සුහදශීලි ආයතනය මේ වගේ වැඩක් කර ගන්න...
- ලීසිං එකක් ගන්න මට මොනවද තියෙන්න ඕන සුදුසුකම්
- මට මගඇරුන ලීසිං එකක් ගන්න කලින් දැනගත යුතු වැදගත් දේවල් තියනවනම් ඒ මොනවද?
විහිලුවට නෙවෙයි මේ අහන්නේ ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ, එක නිසා අවංකව උත්තර දෙන්න, නැත්තන් බම්ප් එකක්වත් දීගෙන යන්න
ඉස්තුති!!!
Last edited: