**::.. පුලුවන්නම් කියන්න - 2

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    **::.. පුලුවන්නම් කියන්න - 2

    onna yaluwane adath man pic ekak danawa.... meka samahara wita oyala dannawa ethi. balanna dannawa nam kiyanna me mokakda kiyala............
    :D
    oyalata kiyanna beri unoth man uththare dannam heta withara........:D






    Uploaded with ImageShack.us
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    566
    113
    43
    ඕක වැස්සට තෙමිලා හිල් වෙච්ච, පාට ගිය පරණ අන්තුරියම් මලක් නේද? අපි රැවටෙයි ඕවට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අක්කෙ ඔය මල් ජාතිය කැලේ නේද පිපෙන්නෙ.. ගොඩක් ගඳයිනේ..
    මට නම නම් මතකයි.. ඒත් ඒ නමද දන්නෙ නැහැ.. ඉන්න PM එකක් දාන්න..
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    යාලුවනේ, මම දාල තියෙන මේ පින්තුරේ තියෙන්නේ හතු වර්ගයක්...ගොඩක් අය ඒක අනුමාන කරල තිබුනා. මේ හතු වර්ගය ගැන විස්තර වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම්.

    [FONT=&quot]මෙම හතු හඳුන්වන නම් වර්ග :-[/FONT]
    bamboo fungus, bamboo pith, long net stinkhorn, crinoline stinkhorn, veiled lady, Dictyophora mushroom, bridal veil mushroom


    :D