පුලුවන්නම් තෝරපල්ලා.
පොඩි කලේ අහපු තේරිවිල්ලක් මතක් උනා
මේක පිරිමි ගැහැණු දෙගොල්ලන්ම ආස කරන දෙයක්
එක එක අය ගාව තියෙන එව්වා එක එක සයිස්.
සමහර අයගේ ඒවා ලොකුයි.
සමහර අයගේ ඒවා පොඩියි.
සමහර අයගේ ඒවා දිගයි.
සමහර අයගේ ඒවා කොටයි.
කලු , රතු, රෝස, දුඹුරු වගේ එක එක පාටයි.
අකුරු 3 යි.
මේක පිරිමි ගැහැණු දෙගොල්ලන්ම ආස කරන දෙයක්
එක එක අය ගාව තියෙන එව්වා එක එක සයිස්.
සමහර අයගේ ඒවා ලොකුයි.
සමහර අයගේ ඒවා පොඩියි.
සමහර අයගේ ඒවා දිගයි.
සමහර අයගේ ඒවා කොටයි.
කලු , රතු, රෝස, දුඹුරු වගේ එක එක පාටයි.
අකුරු 3 යි.



