පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඉතින් අැත්තනේ ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි දන්නෙ නැතුව ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්නේ කොහොමද ?

    IMF ekata noyana hetuwa dan tamai terune ban..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් අැත්තනේ ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි දන්නෙ නැතුව ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්නේ කොහොමද ?
    ඔව් සුදුසුකම් තියෙන්න ඕන තමන් කරන දේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අැත්තනේ ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි දන්නෙ නැතුව උගන්නන්නේ කොහොමද

    බැසිල් ආර්ථික විද්‍යාව ගැන මොකුත් දන්නෙ නැතුව මුදල් ඇමතිකම කරන විදිහටම තමා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඉතින් පොරට සිංහලත් බෑනේ අය වැය කියපු හැටි බලන්න
    මිනිස්සු හිතුවේ ඇමරිකන් කියලා මුකුත් කිව්වේ නෑ, දැන් තමයි මිනිස්සු දැනගත්තේ ඉංග්‍රීසිත් බෑ කියලා
    ඉංග්‍රීසියි සිංහලයි බෑ කියන්නේ වෙන මොකක් හරි පුලුවන් ඇති. පිටසක්වල භාෂාවද දන්නේ නෑ.අපි පරිස්සම් වෙමු.

    බැසිල්ට ඇමරිකාවේ PR තිබ්බාට මිනිහා ජීවත් වුනේ ලංකාවේනේ නිවාඩුවට ඇමරිකා ගියා මිසක්. ඉතින් ඉංග්‍රීසි බැරි වෙන්න පුලුවන්. ඉංග්‍රීසී බෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඔය බෙහෙතකටවත් ඉංග්‍රීසී පාවිච්චි නොකරන සමහර රටවල් තියෙන්නේ.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    පතිරෙණය රිදෝගෙන තියෙන තරමක්. ඌ මොනව දීල කතිකාචාර්‍ය වෙලාද මන්ද? ලැජ්ජාවක් නැතුව ලෙක්චස් වලට යනව ඇතිද නැත්තන් මූ ඔහේ ඉන්නවද දන්නෑනෙ.
    එරෝසන් කියන්නේ මුටද බන්.මන් නම් ආස රාජපක්ස කෙනෙක්ට බැනපු ගමන් දුවගෙන එනහැටි පුක හෝදන්න.මොන හිගන ජෝබ්ද බන්.පිම්පි රස්සාව හොදයි මිට වඩා
     
    • Like
    Reactions: emoji diaries

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ගොඩක් රටවල් වල නායකයෝ කතා කරන්නේ තමන්ගේ ස්වදේශීය බාශාවෙන් ඉතින් මොකද්ද ප්‍රශ්නය

    ------ Post added on Feb 18, 2022 at 1:32 PM

    ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිහට ඒකත් හරියට බෑ දැක්කනෙ අයවැය කියෝගන්න බැරුව කලන්තෙත් දැම්ම
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිහට ඒකත් හරියට බෑ දැක්කනෙ අයවැය කියෝගන්න බැරුව කලන්තෙත් දැම්ම
    මම හිතන්නේ ගොටබයටයි බසිල්ටයි autism කියන එක තියනවා ඒක මටත් පොඩ්ඩක් තියනවා එක නිසා බශාව හසුරුවන්න අමාරුයි
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මම හිතන්නේ ගොටබයටයි බසිල්ටයි autism කියන එක තියනවා ඒක මටත් පොඩ්ඩක් තියනවා එක නිසා බශාව හසුරුවන්න අමාරුයි
    ඕක ඔටිසම් නෙවෙයි. ඔටිසම් තිබ්බනම් ඔහොම ඉන්න බැ. ඩිස්ලෙක්සික් කන්කොමිටඩ් ඉන්ටලෙක්චුවල් ඩිසැබිලිටි.

    ගෝටාට නම් තව බොහෝවිට නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් තියනවා කියලා පේනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    274171124_10221722168308057_2464967284357884898_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වචනයක් අමතක උනා/ දන්නෙ නැ /පැටලුනා වගේ ඒවට හු කියන්නෙ පිස්සො තමයි..සුද්දන්ටවත් ඔව ගානක් නැ , මෙහෙ ඉන්න කලු සුදු ජෙපි ගුපියන්ට තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ..
    එතකොට සිරිසේනට ඉංග්‍රිසි බෑ කියල බනින කාලෙ උඹත් පුකේ අමාරුව හැදිච්ච කලු සුදු ජෙපි ගුපියෙක්ද @erozan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    එරෝසන් කියන්නේ මුටද බන්.මන් නම් ආස රාජපක්ස කෙනෙක්ට බැනපු ගමන් දුවගෙන එනහැටි පුක හෝදන්න.මොන හිගන ජෝබ්ද බන්.පිම්පි රස්සාව හොදයි මිට වඩා
    @erozan ට බයික් එකක් තියෙනව ජොබ් එකක් තියෙනව. පතිරණ අපි වගේ ගෙදර ඉදල හම්බ කරන සාස්තරේ චිචී බබාගෙන අහගත්ත පොරක්. නැද්ද @erozan පොන්ස්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යෙක සක්විති කැරි ශින්හ සෑර් ගේන් තමා අහන්න වෙන්නේ :LOL::LOL::LOL:
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එතකොට සිරිසේනට ඉංග්‍රිසි බෑ කියල බනින කාලෙ උඹත් පුකේ අමාරුව හැදිච්ච කලු සුදු ජෙපි ගුපියෙක්ද @erozan
    සිරා ඒ අතින් පට්ට ග්‍රේට්. තමන්ට බැ කියලා පිලිඅරන් ඉන්ටප්‍රිටර්ස් පාවිච්චි කලා. රාජ්‍ය නායකයෝ නෝමලි කරන දෙයක් නෙ ඕක.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට සිරිසේනට ඉංග්‍රිසි බෑ කියල බනින කාලෙ උඹත් පුකේ අමාරුව හැදිච්ච කලු සුදු ජෙපි ගුපියෙක්ද @erozan
    සිරාවට. ඒ කාලේ පිටරට ගිහින් සිංහලෙන් කථා කරා කියලා මුන්ටික මේකේ වැලලුන හැටි අම්මෝ :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සිරාවට. ඒ කාලේ පිටරට ගිහින් සිංහලෙන් කථා කරා කියලා මුන්ටික මේකේ වැලලුන හැටි අම්මෝ :lol: :lol:
    ඒ කාලෙ උන් වැලලිච්ච ත්‍රෙඩ් ටිකක් උඩට අදිමුද :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,613
    113
    වචනයක් අමතක උනා/ දන්නෙ නැ /පැටලුනා වගේ ඒවට හු කියන්නෙ පිස්සො තමයි..සුද්දන්ටවත් ඔව ගානක් නැ , මෙහෙ ඉන්න කලු සුදු ජෙපි ගුපියන්ට තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ..
    mu kiyana kathawa atta, byyonta mona engreesita, unta hina wenna terenna epai
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mu kiyana kathawa atta, byyonta mona engreesita, unta hina wenna terenna epai
    බයියෝ දන්න ඉංග්‍රීසි. එරෝසන්ට කියපන්කො මොනවා හරි ඉංග්‍රීසියෙන් කියන්න කියලා? ලිස්සිලා යනවා
     
    • Haha
    Reactions: hasithayad