රනිල්ට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්
වයිෆුත් ඉංග්‍රීසි ප්‍රොෆෙසර් කෙනෙක්
කොහෙද මිනිහට ළමයි නෑ නේ
වයිෆුත් ඉංග්‍රීසි ප්‍රොෆෙසර් කෙනෙක්
කොහෙද මිනිහට ළමයි නෑ නේ
රනිල් ඉංග්‍රීසියෙන් කථා කරාම බයියොන්ට ඇහේ කටු අනිනවා.රනිල්ට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්
වයිෆුත් ඉංග්‍රීසි ප්‍රොෆෙසර් කෙනෙක්
කොහෙද මිනිහට ළමයි නෑ නේ
ඔය කොරල කෙලවිලා තියෙන්නෙ... ටින් එක අරන් වටේ යනවා හිඟමනේ![]()
![]()
![]()
ඔව් බං.. 10% ගණනය කරගන්න දැණුම තිබ්බම හොදටම ප්රමානවත්ඔය කීවට මුදල් ඇමතිකම් කරන්න ඉන්ග්‍රීසි ඕනිද. කවුද එහෙම කියන්නෙ. මුදල් ඇමතිකම කරන්න ඕන ගනිතය වගේ දැනුමක්. බැසිල් මහත්තයට ගනන් හොදට පුලුවන්. අනික රටේ අගමැති නෙවෙයි ජනඩිපති වුනත් වෙන්න ඉන්ග්‍රිසි දැනුම ඕනම නෑ.
එහෙම බලනකොට දැන් ආණ්ඩුවේ කව්ද හොඳට ඉගෙනගත්තු උන් ඉන්නේ? GL? දිනේෂ්? බන්දුල අනික් උන්? උන්ට මොනාද තියන සුදුසු කම්? වාචාල කටවල් විතරයිඔව් බං.. 10% ගණනය කරගන්න දැණුම තිබ්බම හොදටම ප්‍රමානවත්
රත්තරන් හොර පාරෙ ඩෙස්ක් එක යට රිංගන්න ඇති නේ බංඑහෙම බලනකොට දැන් ආණ්ඩුවේ කව්ද හොඳට ඉගෙනගත්තු උන් ඉන්නේ? GL? දිනේෂ්? බන්දුල අනික් උන්? උන්ට මොනාද තියන සුදුසු කම්? වාචාල කටවල් විතරයි
වචනයක් අමතක උනා/ දන්නෙ නැ /පැටලුනා වගේ ඒවට හු කියන්නෙ පිස්සො තමයි..සුද්දන්ටවත් ඔව ගානක් නැ , මෙහෙ ඉන්න කලු සුදු ජෙපි ගුපියන්ට තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ..
අපිටත් තියෙන දුක ඔකනෙ බන් පැරදුන ජනාධිපති සිoහය වගෙ ඉන්නව.ඒත් දුනපු එකා කොලේ බලාගෙන නොදන්න ඉග්රිසි කියවල බලු වෙන බලු ව්ල්ල දැක්කම දුකේ බැ අප්ප.
උබ හිතාගෙන ඉන්නෙ සිරාව සුද්ද ගනන් ගන්නව කියල අනේ නැ,නිවටය කියල දන්න නිසා පොඩ්ඩක් පුම්බල උන්ට ඔනෙ දේ කරගන්ඩ හදන්නෙ.ඒකට නිවට සිරා හිතාගෙන ඉන්නෙ ග්වුස් නැතුව අතට අත දෙනව කියන්නෙ මහ ලොකු දෙකක් කියලනෙ,
උන් බල්ලො අල්ලනෙත් ග්ලවුස් නැතුව බන්.
![]()






@erozanගොඩක් රටවල් වල නායකයෝ කතා කරන්නේ තමන්ගේ ස්වදේශීය බාශාවෙන් ඉතින් මොකද්ද ප්රශ්නය
------ Post added on Feb 18, 2022 at 1:32 PM
Mola 7 k thiyana nisa waradila adala nathi molayak use wenawa athi. Kusum renu dannawa athi wadi wisthara.ඉතින් පොරට සිංහලත් බෑනේ අය වැය කියපු හැටි බලන්න
මිනිස්සු හිතුවේ ඇමරිකන් කියලා මුකුත් කිව්වේ නෑ, දැන් තමයි මිනිස්සු දැනගත්තේ ඉංග්‍රීසිත් බෑ කියලා
ඒ කාලෙ උන් වැලලිච්ච ත්‍රෙඩ් ටිකක් උඩට අදිමුද![]()
sirlata podi kale deela thiyenne kabanika pora da?ඉතින් අැත්තනේ ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි දන්නෙ නැතුව ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්නේ කොහොමද ?
ඔහොම්මම 2005ට රිවස් කරල බලපන් පොන්සියෝඅදිමු අදිමු...මෙන්න මගෙනුත් ඵකක්..කොන්දක් තියෙනවනම් බම්ප් කරපං ජෙප්පෝ...
https://elakiri.com/threads/ජේ-වී-පී-සහය-රනිල්ට.1875064/

කපුටෝ සදුදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කැදවයි. කපුටු සන්ගමේ අපහාස වන්දි ඉල්ලා නඩුමගට