පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    ඒ කාලෙ උන් වැලලිච්ච ත්‍රෙඩ් ටිකක් උඩට අදිමුද :lol:
    ත්‍රෙඩ් එක උඩට ගේනකන් අපේ @erozan සර් ඕව පිලිගන්නෙ නැහැ ඩෝ 😁

    පුලුවන්නම් ත්‍රෙඩ් එක පෙන්නපන්


    @erozan කියන්නෙ ත්‍රෙඩ් එක දැම්මත් එකටත් මොනවහරි ගොන් කතාවක් කියන ජාතියෙ එකෙක්නෙ
     
    • Haha
    Reactions: hasithayad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    ඒ කාලෙ උන් වැලලිච්ච ත්‍රෙඩ් ටිකක් උඩට අදිමුද :lol:
    adimuthe

    @erozan ලොක් අයින් කරපන්කො අපිට හිස්ට්‍රි බලන්න.
    කොන්ද පන තියනවනම් ලොක් අයින් කරපන් @erozan
    nama mathakanam search karapan
    ------ Post added on Feb 18, 2022 at 2:16 PM
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඇන්ටිජන් එකක් කරගන්න හොස්පිටල් එකට ගියාම එතන ඉන්න ත්‍රීවිල් පාර්ක් එකේ සෙට් එකක් හිනා වෙනවා බැසිල්ගේ ඉංග්‍රීසි ගැන කියා කියා
    දැන් තමයි මමත් දැනගත්තේ සීන් එක
    ගොන් බැසිලාව ත්‍රිවිල් අයියාලාත් බයිට් එකට ගන්නවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උබලා මේකට හිනා වෙනවා . ඒත් කිරි බත් වලට මිල්ක් රයිස් කියන කොට ඒක හරි .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    nama mathakanam search karapan
    ------ Post added on Feb 18, 2022 at 2:16 PM

    :lol:
    අපිටත් තියෙන දුක ඔකනෙ බන් පැරදුන ජනාධිපති සිoහය වගෙ ඉන්නව.ඒත් දුනපු එකා කොලේ බලාගෙන නොදන්න ඉග්‍රිසි කියවල බලු වෙන බලු ව්ල්ල දැක්කම දුකේ බැ අප්ප.:lol::lol::lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    ඉතින් අැත්තනේ ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි දන්නෙ නැතුව ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්නේ කොහොමද ?
    O/L ෆේල් එකා මුදල් ඇමතිකං කරනවානං ඔය තියෙන දැනුමෙන් ලමයින්ට උගන්නන්න බැරිද?
     
    • Like
    Reactions: dilann and psycho95

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    ජෙප්පො ගල් ගැහිල යන්න අැති..ජෙප්පො දන්න ඉංග්‍රීසි.🤣🤣
    Basila ohoma hari patalawagatta, anurayata Alphabet ekawat baruwa ati

    Kohomat dan english igena gena wedak na, molayak tiyena ekek nan mandarin tamai igena ganne
    ------ Post added on Feb 18, 2022 at 2:35 PM
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    O/L ෆේල් එකා මුදල් ඇමතිකං කරනවානං ඔය තියෙන දැනුමෙන් ලමයින්ට උගන්නන්න බැරිද?
    එරෝසන් කියන්නේ කොලිෆිකේෂන් නැතුව ඕක කරන්න පුළුවන්ලු 🤭
     
    • Haha
    Reactions: Maui_15

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    එලකිරි සර්ලගෙන් ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ආවෙ වැඩක් නෑ මුන් එතනත් මරාගන්නවා. :baffled::baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: Any.key

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    @Maui_15 @Srilankan1

    එක අතකට පව් කියලත් හිතෙනවා.. 😭 මූට අරින්නෙ නැතුව මූම අරිනකන් ඉන්නෙ දොර විතරයි... අනිත් හැම එකාම අරිනව දවස ගානේ.. 🤭 ඊයෙ වීරයා වගේ හිටියා.. ඇරියා බැසිල් ඇරිල්ලාක් කපුටා හිට් තෙ ප්ලේන් කියලා.. දැන් ඉතින් ආයෙ විනාසයි පුක :lol::lol::lol::lol:

    එලකිරි සර්ලගෙන් ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ආවෙ වැඩක් නෑ මුන් එතනත් මරාගන්නවා. :baffled::baffled::baffled::baffled:
    කෝල් බැසිල්.. සෙකට්ටි ඉස් ඉරෝසාන්. වී දන්නෑ ඉන්ග්ලිශ් සො නෝ වැඩක්
    ------ Post added on Feb 18, 2022 at 2:46 PM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    ඔය කීවට මුදල් ඇමතිකම් ක‍රන්න ඉන්ග්‍රීසි ඕනිද. කවුද එහෙම කියන්නෙ. මුදල් ඇමතිකම කරන්න ඕන ගනිතය වගේ දැනුමක්. බැසිල් මහත්තයට ගනන් හොදට පුලුවන්. අනික රටේ අගමැති නෙවෙයි ජනඩිපති වුනත් වෙන්න ඉන්ග්‍රිසි දැනුම ඕනම නෑ.
     
    • Love
    Reactions: ElaBaba