පුලුවන්නම් මේ කවුද කියපල්ලා....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හරි ඉතින් ඔය උබලා උත්තරෙ හොයාගෙන තියෙන්නේ.සශිකා තමයි.මුලින්ම හරි උත්තරෙ දීපු කෙනානම් නම හරියට ටයිප් කරලා තිබ්බෙ නැ.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    shashika ban, 1000000 unath ottui...

    උබ කොහොමද බන් ඒකිමයි කියලා ඔච්චර මුදලක් ඔට්ටු අල්ලන්නේ.පරාද උනොත් උබේ සල්ලි වතුරේ .උබ ඒකිත් එක්ක affair එකක්වත් තිබ්බද.නැත්තම් ඒකිමයි කියුවේ කොහොමද.....
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    රොසිකා රන්කමනි බන්...අපේ ගෙවල් ගාව...මාර්බල් බීච් යනවා කිව්වා මාත් එක්ක,එහෙනම් මේ ගිය වෙලේ තමා.අරි අහින්සකයි :)
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හරි ඉතින් ඔය උබලා උත්තරෙ හොයාගෙන තියෙන්නේ.සශිකා තමයි.මුලින්ම හරි උත්තරෙ දීපු කෙනානම් නම හරියට ටයිප් කරලා තිබ්බෙ නැ.

    අර්ථය හරිනේ